ඇමෙරිකාවෙන් වාර්තාගත Covid-19 ආසාදිතයින් පිරිසක්
-
RSL
-
June 27, 2020
-
විදේශීය
-
Featured
-
0 Comments
සාරාංශය ඇමෙරිකා එක්සත් ජනපදයෙන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව (40,870) ඊයේ (26) වාර්තා වීම සමග වහාම හදිසි පියවර ගන්නා ලෙස ජනපදයේ සෞඛ්‍ය විශේෂඥයින් රජයෙන් ඉල්ලා සිටිනවා. බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසන්නේ “බරපතල ගැටළුවක්” පවතින බවයි. නමුත් උප ජනාධිපති මයික් පෙන්ස් “ප්‍රගතිය” ගැන ප්‍රශංසා කරයි. එක්සත් ජනපදයේ ආසාදන මිලියන 2.4 කට වඩා ඇති අතර අවම …
Continue Reading
Covid-19 Global Review: ඇමෙරිකාවේ මිලියන 20කට ‘ඇත්තටම’ කොරෝනා !
-
RSL
-
June 26, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
මේ අතර සෞඛ්‍ය අංශ වාර්තා දක්වන්නේ එක්සත් ජනපදයේ තක්සේරු කර ඇති සත්‍ය ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වූ සංඛ්‍යාවට වඩා 10 ගුණයකින් වැඩි බවයි. රෝග මර්දන මධ්‍යස්ථාන The Centers for Disease Control (CDC) පැවසුවේ ඇමරිකානුවන් මිලියන 20 කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ (JHU) සංඛ්‍යාලේඛන වලට අනුව එක්සත් ජනපදය පසුගිය කාලය තුළ දෛනිකව කොවිඩ්-19 ආසාදිතයින් 40,000කට …
Continue Reading
Roundup වල්නාශක නඩුවෙන් ‘බේයර්’ සමාගම පරාදයි
-
RSL
-
June 25, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
කෘෂි රසායන ඇතුළු රසායන නිෂ්පාදනය කරන ලෝ ප්‍රකට බහුජාතික සමාගමක් වන ‘බේයර් Bayer සමාගමට එරෙහිව පැවති නඩුවකින් එම සමාගම පරාජයට පත්ව ඇති අතර පැමිණිලි පාර්ශ්වයට වන්දි වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 10.9ක් ගෙවීමට බේයර් සමාගමට සිදුව ඇත. ශ්‍රී ලංකාව තුළ පවා දැඩි සංවාදයට ලක් වූ ප්‍රකට වල්නාශකයක් වන ‘ග්ලයිෆොසේට්‘ (Glyphosate) මත පදනම් වූ නිෂ්පාදිතය වන Roundup මගින් සිදුවන පිළිකා කාරක බලපෑම් …
Continue Reading
Covid-19 Global Update: පාකිස්ථානයට වැඩිම ආසාදිතයින් සිටන රටවල් 10 අතරට
-
RSL
-
June 22, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
අද (22) දින වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 9,006,757ක් බවත් මරණ සංඛ්‍යාව 469,122 දක්වා ඉහළ ගිය බවත් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝන වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙයි. මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 2,289,168 ක් සහ මරණ 120,106ක් වාර්තා වන අතර බ්‍රසීලයෙන් ආසාදිතයින් 1,083,341ක් සහ මරණ 50,591ක් වාර්තා වෙයි. රුසියාවෙන් ආසාදිතයින් 591,465 ක් සහ මරණ 8,196ක් වාර්තා වන අතර ඉන්දියාවෙන් ආසාදිතයින් 425,282ක් …
Continue Reading
Covid-19 වසංගතය වේගවත් වන බව WHO ප්‍රධානී ටෙඩ්‍රොස් අනතුරු අඟවයි
ගෝලීය වශයෙන් කොරෝනා වෛරස් වසංගතය වේගවත් වන අතර පසුගිය බ්‍රහස්පතින්දා (18) නව රෝගීන් 150,000 ක් එක් (දිනක් තුළ වැඩිම සංඛ්‍යාවක්) වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් අද (19) මාධ්‍ය හමුවකදී පැවසීය. “වාර්තා වූ සිද්ධීන්ගෙන් අඩක් පමණ ඇමරිකාවෙන් වාර්තා ඒවාටි” ඔහු පැවසීය. “ලෝකය නව හා භයානක අවධියක පවතී … වෛරසය තවමත් වේගයෙන් ව්‍යාප්ත වෙමින් …
Continue Reading
ජනපති ට්‍රම්ප්ගේ හිටපු ආරක්ෂක උපදේශක ‘ධවල මන්දිරයේ සියලු රහස් වමාරයි’
-
RSL
-
June 18, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
මෙම වසරේ නොවැම්බර් මස පැවැත්වෙන ජනාධිපතිවරණයේදී නැවත තේරී පත්වීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින් පිංගෙන් උදව් පැතූ බව හිටපු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්ගේ (John Bolton) නව කෘතිය (The Room Where It Happened) පවසයි. එක්සත් ජනපද මාධ්‍ය විසින් පෙරදසුන් කරන ලද පොතේ විස්තර වලට අනුව ට්‍රම්ප්ට එක්සත් ජනපද ගොවීන්ගෙන් කෘෂිකාර්මික නිෂ්පාදන මිලදී ගැනීමට චීනයට අවශ්‍ය …
Continue Reading
ඉන්දු – චීන දේශසීමාවේ ගැටුම් උත්සන්න වෙද්දී කොරියානු දේශසීමාවත් ගිනි ගනී
-
RSL
-
June 16, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
මතභේදයට තුඩු දී ඇති කාශ්මීර කලාපයේ ලදාක්හි චීන හමුදා සමග ඇති වූ ගැටුමකින් ඉන්දීය භටයන් තිදෙනෙකු මරණයට පත්ව ඇත. පසුගිය සති කීපය තිස්සේ එම කලාපයෙහි රඳවා සිටින දෙරටේ දේශසීමාරක්ෂක භටයන් අතර ගැටුම්කාරී තත්ත්වයක් මෝදුවෙමින් පැවතිණි. “උද්ගතව පවතින ගැටුම්කාරී වාතාවරණය සමනය කර ගැනීම සඳහා චීන සහ ඉන්දියානු හමුදාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් සාකච්ඡා පවත්වමින් සිටින” බව ඉන්දීය හමුදාව ප්‍රකාශ කරන නමුත් ඒ …
Continue Reading
Covid-19: බීජිං නුවරින් ආසාදිතයන් 79ක්: චීනයේ දෙවන රැල්ල ද?
චීනයේ අගනුවර පුරා කොරෝනාවෛරස් වසංගතයේ දෙවන රැල්ලක් පිළිබඳව බිය පහළවෙමින් පවතින අතරතුර කොරෝනාවෛරස ආසාදිතයන් 36 දෙනෙකු බීජිං නුවරින් වාර්තා විය. පසුගිය සෙනසුරාදා ද තවත් ආසාදිතයන් 36 දෙනෙකු සොයා ගනු ලැබුණේ විශාල තොග වෙළෙඳපොළක් තුළ සිදු කෙරුණු පරීක්ෂණවලිනි. ඊට පෙර, දින 50ක් ඇතුලත බීජිං අගනුවරින් කිසිදු කොරෝනාවෛරස ආසාදිතයකු වාර්තා වී නොතිබුණි. මෙම වසංගතය නැවත වතාවක් පැතිර යෑමේ අවදානම ඉතා ඉහළින් පවතින …
Continue Reading
ලී වෙන්ලියන්ග්: චීන කොරෝනා වෛරස් වෛද්‍යවරයගේ වැන්දඹුව පුතෙකු බිහි කරයි
-
RSL
-
June 12, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
කොරෝනා වෛරසය පැතිරීම පිළිබඳව ප්‍රථමයෙන් අනතුරු ඇඟවූ චීන වෛද්‍යවරයකු වන ලී වෙන්ලියැන්ග්ගේ ( Li Wenliang) වැන්දඹු බිරිය අද (12) දින දරුවෙකු බිහි කළ බව චීන මාධ්‍ය වාර්තා කරනවා. WeChat නම් පණිවුඩකරණ යෙදුමේ බිළිදාගේ පින්තූරයක් Fu Xuejie විසින් බෙදාහදා ගත් අතර, ඔහු ආචාර්ය ලී වෙතින් “අවසාන තෑග්ගක්” ලෙස නම් කළේය. “කටකතා පතුරුවා හැරීම” සම්බන්ධයෙන් වෛද්‍ය ලී චීන බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් …
Continue Reading
ට්‍රම්ප්ට ගෙදර යන්න පාර පෙන්වමින් ‘ජෝර්ජ් ෆ්ලොයිඩ්’ සමුගනී
-
RSL
-
June 9, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කළ අප්‍රිකානු ඇමරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවමංගල්‍ය කටයුතු සිදු වෙමින් පවතින බව බී.බී.සී ලෝක සේවය අද (9) වාර්තා කළා. එම වාර්තාවල සදහන් වන්නේ ඔහුගේ මෘත දේහය සඳුදා (අද දින) ඔහුගේ මව මිහිදන් කළ ස්ථානය අසල තැන්පත් කරන බවයි. ෆ්ලොයිඩ් පසුගිය මාසයේදී මිනියාපොලිස්හිදී මිය ගියේය. සුදු පොලිස් නිලධාරියෙක් සිය දණහිස ජෝර්ජ්ගේ බෙල්ලේ මිනිත්තු නවයකට ආසන්න කාලයක් රඳවාගෙන …
Continue Reading