මැලේසියානු හිටපු අගමැති දූෂණ චෝදනාවලට වැරදිකරු වෙයි
-
RSL
-
July 28, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
මැලේසියාවේ හිටපු අගමැති නජිබ් රසාක්, ඔහුට එරෙහිව එල්ලවූ දූෂණ චෝදනාවලට වැරදිකරු වී තිබේ. මේ බව තීරණය කෙරුණේ ඩොලර් මිලියන ගණනක දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ක්‍රියාත්මත වන නඩු විභාග කිහිපයෙන් එකකදී ය. සාපරාධී විශ්වාසය කඩකිරීම, මුදල් විශුද්ධිකරණය හා බලය අයුතු ලෙස යෙදීම යන චෝදනාවලට තමන් වැරදිකරු නොවන බව රසාක් කීය. 2009 සිට 2018 දක්වා බලයේ සිටි නජීබ් රසාක්ට එරෙහි මෙම …
Continue Reading
‘ප්රජාතන්ත්රවාදය සහ සම අයිතිය ඉල්ලා’ සම ලිංගිකයෝ උද්ඝෝෂණයේ !
-
RSL
-
July 26, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
තායිලන්තයේ GBT කණ්ඩායම් පවසන්නේ ඔවුන්ට තවමත් සමාජයේ සමාන අයිතිවාසිකම් නොමැති බවයි සිය ගණනක් තායි සමලිංගික ක්‍රියාකාරීන් බැංකොක් අගනුවර පැවති ප්රජාතන්ත්රවාදී රැලියක් අතරතුර දේදුනු කොඩි ඔසවා තිබේ. ගැටුම් ඇතිවීම වළක්වා ගැනීම සදහා තායි රජය විසින් පොලිස් ආරක්ෂාව තර කර තිබුණේය. සමලිංගික ක්‍රියාකාරීන් නගර මධ්‍යයේ නටමින් ගීත ගායනා කළ අතර කිසිදු ප්රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැත. වත්මන් තායි ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල …
Continue Reading
රුසියාව චන්ද්‍රිකා අවි අත්හදා බැලීමක – අමෙරිකාවෙන් සහ එක්සත් රාජධානියෙන් චෝදනා
-
RSL
-
July 25, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
අභ්‍යවකාශයේ රඳවා ඇති චන්ද්‍රිකා ඉලක්ක කොට පහරදිය හැකි අවියක් විය හැකි මිසයිලයක් රුසියාව විසින් අත්හදා බලන ලද බවට ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය චෝදනා කරති. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරන ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ”රුසියාව විසින් මෑතදී අභ්‍යවකාශ චන්ද්‍රිකා නාශක මිසයිලයක් වියහැකි අවියක් අත්හදා බැලීම” කණගාටුවට කරුණක් බව සඳහන් කර ඇත. ඉන්පෙර ප්‍රකාශයක් කළ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කියා තිබුණේ, තම අභ්‍යවකාශ …
Continue Reading
කොරෝනා රෝගීන් හඳුනා ගැනීමට සුනඛයින් පුහුණු කරයි
-
RSL
-
July 24, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ජර්මනියේ පර්යේෂකයන් පවසන්නේ කොවිඩ් -19 වලට හේතු වන වෛරසය වන සාර්ස්-කෝව් -2 හඳුනා ගැනීම සඳහා ස්නයිෆර් සුනඛයින් පුහුණු කිරීමට ඔවුන් සාර්ථකව සමත් වී ඇති බවයි. ජර්මානු හමුදාව සමඟ සහයෝගයෙන් හැන්වෝර්හි පශු වෛද්‍ය විශ්ව විද්‍යාලය විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ සතියක පුහුණුවෙන් පසු සුනඛයන් අට දෙනෙකුට ආසාදිත සාම්පල පාලක සාම්පල වලින් 94% ක්ම නිවැරදිව වෙන්කර හඳුනා ගැනීමට හැකි වූ බවයි. …
Continue Reading
ට්‍රම්ප් චීනය සමග යළි පැටලෙයි – මෙවර චෝදනාව ඔත්තු බැලීම
-
RSL
-
July 22, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ලබන සිකුරාදා වන විට ටෙක්සාස් හි හූස්ටන් හි පිහිටි සිය කොන්සල් කාර්යාලය වසා දමන ලෙස එක්සත් ජනපදය චීනයට නියෝග කර තිබේ. බීජිං පාලනය විසින් එක්සත් ජනපදයේ මෙම නියෝගය “දේශපාලන ප්‍රකෝප කිරීමක්” ලෙස විස්තර කර ඇත. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පැවසුවේ චීනය බුද්ධිමය දේපළ සොරකම් කරන නිසා මෙම තීරණය ගත් බවයි. එහෙත් චීනයේ විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පැවසුවේ …
Continue Reading
Covid-19 සටනට එක්සත් ජාතීන් වාර්තාගත මුදලක් ඉල්ලයි
-
RSL
-
July 20, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
කොරෝනාවෛරස වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඩොලර් බිලියන 10.3 ක් ඉල්ලා සිටින අතර එය මෙතෙක් ප්‍රකාශයට පත් කෙරුණු විශාලතම අරමුදල් රැස්කිරීම ලෙස වාර්තා වේ. කොවිඩ් -19 හි බලපෑම හේතුවෙන් මෙම වසර අවසාන වන විට මිලියන 265 ක ප්‍රමාණයක් දක්වා ජනතාව සාගින්නට මුහුණ දෙනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. මෙම මුදල් අඩු ආදායම්ලාභී සහ දුර්වල රටවල් වෙනුවෙන් …
Continue Reading
ඉන්දියාවේ වනෝද්‍යානයකදී දුර්ලභ රයිනෝ පිරිසක් ගිලී මියයති
-
RSL
-
July 20, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ඉතා දුර්ලභ රයිනෝ අට දෙනෙකු ඇතුළු වන සතුන් 100ට වැඩි ප්‍රමාණයක් ඊසාන දිග ඉන්දියාවේ වනෝද්‍යානයක් තුළ මෑතදී හටගත් ජලගැල්මට හසුවී මියගොස් ඇති බව එරට බලධාරීහු පවසති. ඇසෑම් ප්‍රාන්තයේ පිහිටි කාසිරංගා වනෝද්‍යානය, මෙම සියවස ආරම්භයේදී ලොවින් තුරන්ව යාමට මුහුණ දුන් තනි අඟ ඇති රයිනෝ වැඩිම ගහණයට නිවහන වේ. මෙම වසරේ මෝසම් වැසි නිසා වනෝද්‍යානයේ 85% ක පමණ ප්‍රමාණයක් ජලයෙන් යටවී තිබේ. …
Continue Reading
Covid-19 Global Review: ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් දශලක්ෂය ඉක්මවයි
එක් දිනයක් ඇතුළත Covid -19 ආසාදිතයන් 35,000කට අධික සංඛ්‍යාවක් වාර්තා කරමින් ඉන්දියාව එරට සමස්ත ආසාදිත ජන සංඛ්‍යාව දශ ලක්ෂය ඉක්මවා ගොස් ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලය ළඟට කොරෝනා ආසාදිත දර්ශකයේ තුන්වෙනි තැන සිටින්නේ ඉන්දියාවය. එම රටවල් තුනම මේවනවිට කොරෝනා ආසාදිත ජන සංඛ්‍යාව අතින් දශ ලක්ෂය ඉක්මවා ඇත. ඉන්දියාව ලෝක මට්ටමින් එම තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ආසාදිතයන් සුවපත්වීම අතින් ඉහළ …
Continue Reading
මාස තුනක් අගුළු දැමූ ‘සිංගප්පූරුවේ ආර්ථිකය’ හදිසියේ කඩා වැටෙයි !
-
RSL
-
July 14, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
කොරෝනාවෛරස තත්ත්වය මැද රට මාස තුනකට අධික කාලයක් අගුලු දමා තැබීම ව්‍යාපාරික අංශයට මෙන්ම සිල්ලරට මිළදී ගැනීම් සඳහා කෙරෙන වියදම් කෙරෙහි ද බලපෑම හේතුවෙන් සිංගප්පූරුවේ ආර්ථිකය හදිසි කඩා වැටීමකට ලක්ව ඇත. කොරෝනාවෛරසයට ගොදුරුවීමට පෙර මාස හතර සමඟ සාපේක්ෂව බලනවිට ගතවූ මාස තුන ඇතුළත සිංගප්පූරු ආර්ථික වර්ධන වේගය 41.2% කින් හැකිළී ඇත. මෙය එරට ඉතිහාසයේ දරුණුම ආර්ථික හැකිළීමය. 1965 වසරේ මැලේසියාවෙන් …
Continue Reading
අමිතාබ් – අභිෂේක් – අයිශ්චර්යා සහ ආරාධ්‍යා බච්චන්ටත් කොරෝනා !
බොලිවුඩයේ සුප්‍රකට ‘බච්චන් පවුලේ‘ අම්තාබ් බච්චන්, අභිෂේක් බච්චන්, ආයිශ්චර්යා රායි බච්චන් සහ ඇයගේ දියණිය ආරධ්‍යා බච්චන්ට කොවිඩ්-19 ආසානය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා වල සදහන් වෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව අමිතාබ් සහ අභිෂේක් ඊයේ රාත්‍රියේ මුම්බායි හි නැනාවතී රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් රෝහල්ගත කළ පසු අයිශ්වර්යා රායි බච්චන් සහ ආරධ්‍යා බච්චන් ද ආසාදිතයින් බවට හදුනා ගෙන තිබෙනවා. මේ …
Continue Reading