සෝනියා ගාන්ධි කොන්ග්රස් නායකත්වයට සමුදෙයි
-
RSL
-
August 24, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ඉන්දියාවේ කොංග්රස් පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට සෝනියා ගාන්ධි තීන්දු කර තිබේ. පක්ෂ සභාපති ධුරය සඳහා අනුප්‍රාප්තිකයෙකු තෝරා ගැනීමට ඡන්දයක් පවත්වන ලෙස ඇය විසින් ඉල්ලීමක් කරනු ලැබ ඇත්තේ පක්ෂය තුළ දැවැන්ත ප්‍රතිසංස්කරණ කරන ලෙස ඉල්ලා සිය විරුද්ධ මතධාරීන් තමා වෙත ලිපියක් යොමු කිරීමෙන් අනතුරුවය. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් 23 දෙනෙකු විසින් අත්සන තබන ලද එම ලිපිය අනාවරණය වීමත් සමග එය ප්‍රබල අවධානයට …
Continue Reading
උතුරු කොරියාවේ පාලනය කිම් ජොන් උන්ගේ නැගණිය අතට
-
RSL
-
August 24, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් කෝමා තත්වයේ පසුවන බවත් ඔහුගේ සහෝදරිය උතුරු කොරියාව පාලනය කිරීමට සූදානම් බවත් දකුණු කොරියානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විසින් ප්‍රකාශ කර තිබේ. දිවංගත දකුණු කොරියානු ජනාධිපති කිම් ඩේ-ජුන්ග්ගේ හිටපු සහායකයකු වන චැං සොන්ග්-මින් කියා සිටියේ උතුරු කොරියානු නායකයාගේ සෞඛ්‍ය තත්වය පිරිහීම පිළිබඳ සත්‍යය සැඟවී ඇති බවත් ඒකාධිපතියා සිටින්නේ කෝමා තත්වයක බවත් ඔහු තේරුම් ගෙන ඇති බවයි. …
Continue Reading
උතුරු කොරියාවේ ‘සුක්කානම’ කාන්තාවක් අතට ?
-
RSL
-
August 21, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
දකුණු කොරියාවේ ඔත්තු ඒජන්සිය (South Korea’s spy agency) කියා සිටින්නේ උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් ඔහුගේ සහෝදරිය වන කිම් යෝ-ජොං ඇතුළු ඔහුගේ සහායකයින්ට වැඩි වගකීම් පවරා ඇති බවයි. කිම් තවමත් “නිරපේක්ෂ අධිකාරියක්” පවත්වා ගෙන යන නමුත් ඔහුගේ ආතති මට්ටම අඩු කිරීම සඳහා විවිධ ප්‍රතිපත්ති ක්ෂේත්රයන් අන් අයට භාර දුන් බව ඔත්තු ඒජන්සිය පවසයි. කිම් යෝ-ජොං මේ වන විට සමස්ත රාජ්‍ය …
Continue Reading
පෘථිවියේ මෙතෙක් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය කැලිෆෝනියාවෙන්
-
RSL
-
August 19, 2020
-
විදේශීය, විශේෂාංග
-
featured
-
0 Comments
පෘථිවියේ මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය පසුගිය ඉරිදා (අගෝ. 16) ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි ‘ඩෙත් වැලි’ (Death Valley – මරණයේ නිම්නය) ජාතික උද්‍යානය ප්‍රදේශයෙන් වාර්තා විය. එය සෙල්සියස් අංශක 54.4Cක් ලෙස සටහන් වී තිබිණි. එක්සත් ජනපද ජාතික කාලගුණ සේවය විසින් මෙම වාර්තා තහවුරු කරනු ලැබ ඇත. මෙම ඉහළ උෂ්ණත්වය වාර්තා වුයේ එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරයට තාප තරංගයක බලපෑම එල්ලවී තිබියදීය. …
Continue Reading
Covid-19 World Hot: එක්සත් ජනපදයේ ළමුන් කොවිඩ්වලට ගොදුරුවීමේ අනුපාතය ඉහළ යයි
සාරාංශය පැය 24 ක් තුළ රෝගීන් 294,237 ක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි නවසීලන්තයේ නියෝජ්‍ය අගමැති කොවිඩ් -19 නැවත රට තුළ හිස ඔසවන බැවින් මැතිවරණ කල් දමන මෙන් ඉල්ලයි. මාස පහක් තුළ දකුණු කොරියාවේ විශාලතම නව රෝගීන් වාර්තා වී තිබේ එක්සත් රාජධානියේ විභාග නියාමකයා මහජන විභාග අවලංගු කිරීමෙන් පසු නිකුත් කරන ලද විභාග ශ්‍රේණිවලට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් …
Continue Reading
ඇමරිකානු ජනාධිපතිවරණය: ට්‍රම්ප්, කමලා හැරිස්ගේ ‘උප්පැන්නය’ අවුස්සයි
-
RSL
-
August 14, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ඩිමොක්රටික් පක්ෂ උප ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස් එම ධුරය සඳහා අවශ්‍ය “සුදුසුකම් සපුරා නැති” බව තමන්ට කණ වැකී ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ප්‍රවීණයන් විසින් තහවුරු නොකරන ලද නීති තර්කයක් උලුප්පා පෙන්වීම හෙළා දකින විවේචකයෝ එය ජාතිවාදී ප්‍රකාශයක් ලෙස හඳුන්වති. ජැමෙයිකන් පියෙකුට සහ ඉන්දීය මවකට දාව 1964 ඔක්තෝම්බර් 20 වෙනි දින කමලා හැරිස් උපත ලැබුවේ කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ්හිදීය. නමුත් ගතානුගතික අදහස් …
Continue Reading
ඇමෙරිකානු උප ජනපති සිහින දකින ඉන්දියානු ‘කළු නෙළුම’ – කමලා
-
RSL
-
August 13, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් විසින් සිය උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස කමලා හැරිස් නම් කරනු ලැබ තිබේ. ඒ අනුව ඇමරිකානු ජනාධිපතිවරණයක උප ජනාධිපති අපේක්ෂකත්වය හිමි පළමු දකුණු ආසියානු ඇමරිකානුවා සහ කළු ජාතික කාන්තාව ලෙස කමලා ඉතිහාස ගත වෙයි. ඉන්දීය-ජැමෙයිකන් සම්භවයක් සහිත 55 හැවිරිදි කමලා හැරිසන් පළමුව ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරග කළාය. උප ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඇයගේ නම ඉදිරි …
Continue Reading
Covid-19: රුසියානු එන්නත ගැන ‘පුටින්ගෙන්’ ප්‍රබල සහතිකයක්
-
RSL
-
August 12, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
මේ වන විට ලොව පුරා කෝවිඩ් -19 රෝගීන් මිලියන විස්සකට වඩා වාර්තා වී ඇති අතර, මරණ 736,766 ක් සිදු වී තිබේ. එම රෝගීන්ගෙන් මිලියන පහකට වඩා එක්සත් ජනපදයෙන් ද බ්‍රසීලයේ මිලියන තුනක් සහ මිලියන දෙකකට වැඩි පිරිසක් ඉන්දියාවෙන් ද වාර්තා වේ. ඇමරිකාව තුළ සඳුදා (අගෝස්තු 10) වන විට රෝගීන් මිලියන පහ ඉක්මවා ගියද, වසංගතයේ වේගය මන්දගාමී විය හැකි බවට ලකුණු …
Continue Reading
බෙලරුසියාවේ මැතිවරණය: විපක්ෂ නායිකා ස්වෙත්ලානා තිකනොව්ස්කයා රටින් පලා යයි
-
RSL
-
August 11, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
බෙලරුසියාවේ විපක්ෂ නායිකා ස්වෙත්ලානා තිකනොව්ස්කයා සිය රට තුළ “ආරක්ෂිතව” සිටින බව ලිතුවේනියාවේ විදේශ ඇමතිවරයා පවසයි. විපක්ෂ නායිකාව රටින් පලා ගොස් තිබෙන්නේ ඉරිදා පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් දෙවෙනි දිනයේත් විරෝධතා පැවැත්වෙමින් තිබියදීය. මැතිවරණයේ දී ජනාධිපති අලෙක්සන්දර් ලුකාසෙන්කා 80% ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන ඇතැයි ප්‍රතිඵලවලින් දැක්වෙන නමුත් විපක්ෂනායිකා ස්වෙත්ලානා තිකනොව්ස්කයා එම ප්‍රතිඵලය භාරගැනීම ප්‍රතික්ෂේප කරයි. විපක්ෂ නායිකාව 10% කට ආසන්න …
Continue Reading
බ්‍රසීලයේ Covid මරණ 100,000 පනී
බ්‍රසීලය කොවිඩ් මරණ 100,000 පසුකළ දෙවන රට බවට අද (09) පත් වුණා. බ්‍රසීල සෞඛ්‍ය අංශ වාර්තා කරන පරිදි වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ දින සිට මාස තුනක් ඇතුළත 50,000කට අධික පිරිසක් මියගිය අතර එම සංඛ්‍යාව පසුගිය දින 50 තුළ දෙගුණ වී තිබෙනවා. ‘බ්‍රසීලය තුළ වසංගතය තවමත් එහි උපරිමයට පැමිණ නැහැ. ඒත් රට තුළ දැඩි අගුළු දැමීමක් ද සිදුවන්නේ නැහැ. කඩ …
Continue Reading