ජෝ බයිඩන්ගේ විදේශ ප්‍රතිපත්ති ලෝකය වෙනස් කරයිද ?
-
RSL
-
November 12, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකින පරිදි ලෝකය තුළ ”ඇමෙරිකාව ප්‍රමුඛ”(“America First”) වෙයි. එම ජාතිකවාදී අදහසත් සමඟ ජාත්‍යන්තර ගිවිසුම් අගාධයට හෙලනු ලැබීමක් සිදුකෙරෙයි. ජනාධිපති ට්‍රම්ප්ගේ විශ්වාසය වන්නේ එම ජාත්‍යන්තර ගිවිසුම් ඇමෙරිකා එක්සත් ජනපදයට පලක් නොමැති අසාධාරණ ඒවා වන බවය. ට්‍රම්ප්ගේ එම ස්ථාවරය එක්සත් ජනපදයට පමණක් වාසි සහගත වූවකි. එසේම එය භේද ඇතිකරන සුලු, කඩාකප්පල්කාරී මෙන්ම ඒකපාර්ශ්වීය නිගමනයකි. එපමණක් නොව, එය ඔහුගේ පෞද්ගලිකමය …
Continue Reading
Covid-19: 90%ක ආරක්ෂාව සලසන ‘සන්ධිස්ථානයක්’ වැනි එන්නතක්
90% ට වැඩි ප්‍රමාණයකින් පුද්ගලයින් කෝවිඩ්-19 වැළඳීමෙන් වැළැක්විය හැකි පළමු කොරෝනාවෛරස එන්නත බිහිවී ඇති බව මූලික විශ්ලේෂණවලින් පෙන්වා දී තිබේ. මෙය “විද්‍යාව හා මානව හිතවාදී බව සම්බන්ධයෙන් විශිෂ්ඨ දිනයක්” ලෙසට එන්නතේ නිපැයුම්කරුවන් වන Pfizer සහ BioNTech විසින් පෙන්වා දෙනු ලැබ ඇත. රටවල් හයක පුද්ගලයින් 43,500ක් මත එන්නත අත්හදා බලා ඇති අතර සුරක්ෂාව පිළිබඳ ගැටලුවක් පැන නැගී නැත. මෙම මාසය අවසානය …
Continue Reading
ජෝ බිඩෙන් ජය ගනී: ජයග්‍රහණය පිළිගන්නෑ – ට්‍රම්ප්
ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කරමින් ජෝ බිඩෙන් ජනපතිවරණය ජයග්‍රහණය කළේය. බිඩෙන් පෙන්සිල්වේනියාවේ ප්‍රධාන සටන් බිම ජයගෙන ඇති අතර ධවල මන්දිරය අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය වන මැතිවරණ විද්‍යාල ඡන්ද 270 ට වඩා ඔහු ලබා ගෙන ඇත. ට්‍රම්ප්ගේ ප්‍රචාරක කාර්යාලය පෙන්වා දී ඇත්තේ තමන් බිඩෙන්ගේ ජයග්‍රහණය පිළිගැනීමට සූදානම් නැති බවයි. බිඩෙන්ගේ ජයග්‍රහණය පිළිබඳ බීබීසී ප්‍රක්ෂේපණය පදනම් වී ඇත්තේ දැනටමත් ඡන්ද ගණන් කිරීම …
Continue Reading
ට්‍රම්ප් බලය අල්ලා ගෙන සිටීමට දැඩි ප්‍රයත්නයක – බිඩෙන්ගෙන් දැඩි ප්‍රතිචාර
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රමාදය දෙස සමස්ත ලෝකයම බලා සිටී. වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණ දූෂණ සිදුවූ බව කියමින් අධිකරණමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙමින් සිටියදී ජෝ බිඩෙන් ‘සන්සුන් වන ලෙස‘ ජනතාවට ආයාචනා කරයි. මේ අතර ලෝ ප්‍රකට බී.බී.සී. සේවය කියන්නේ විවිධ වෙබ් අඩවිවල ඇමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් දැඩි විෂමතා පවතින බවයි. උදාහරණයක් ලෙස ඔබ ප්‍රකට ‘ගුගල්‘ වෙබ් අඩවිය හරහා ඇමෙරිකානු …
Continue Reading
US election Hot Update: බිඩෙන් ජයග්‍රහණයට සමීප වෙයි !
එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියසය ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බිඩන් පැමිණ සිටිනවා. මේ වන විට බිඩන් විසින් ඡන්ද විද්‍යාල නියෝජිතයින් 264 දෙනකු ජයග්‍රහණය කර ඇති අතර ජනපති ට්‍රම්ප් විසින් දිනාගෙන ඇති ඡන්ද විද්‍යාල නියෝජිතයින් ගණණ 214ක්. ඇමෙරිකානු ජනපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම සදහා අවශ්‍ය වන්නේ ඡන්ද විද්‍යාල නියෝජිතයින් 270ක් දිනා ගැනීම පමණයි. ඒ අනුව බිඩන්ට අවශ්‍ය වන්නේ තවත් ඡන්ද විද්‍යාල නියෝජිතයින් 06කු දිනා …
Continue Reading
US election 2020: ප්‍රතිඵල ප්‍රමාද වෙන අතරතුර ‘අධිකරණ ගැටුමක පෙර නිමිති’
ප්‍රකාශිත ඡන්ද තවමත් ගණන් කරමින් පවතින අතර, ප්‍රාන්ත කීපයක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට ද නියමිත නමුත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් යන දෙදෙනාම පවසන්නේ ඔවුන් ජයග්‍රහණය ලබමින් බවය. කලක් ‘බියකරු සිහිනයක්’ ලෙස පෙනුණු සිද්ධියක් මේ වන විට සිදුවෙමින් පවතී. තමා ජයග්‍රාහී මාවතක යන බව බයිඩන් පවසන අතර ට්‍රම්ප් ඡන්ද වංචා සහ මැතිවරණ සොරකම් පිළිබඳ පදනම් …
Continue Reading
ට්‍රම්ප් සහ බිඩෙන් – ජීවිත කතාවේ දුර්ලභ ඡායාරූප එකතුව
-
RSL
-
November 3, 2020
-
Photo Stories, විදේශීය
-
featured
-
0 Comments
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය මේ වන විට පැවැත්වෙමින් තිබේ. සටන පවතින්නේ වත්මන් ජනාධිපති, රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් (74) සහ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බිඩන් (77) අතරය. අභියෝගකරුවන් දෙදෙනාටම දශක හතකට වැඩි පෞද්ගලික හා වෘත්තීය අත්දැකීම් තිබේ. එය ගෝලීය දේශපාලනය තුළ බොහෝ විට දක්නට නොලැබෙන සුවිශේෂ තත්ත්වයකි මේ අතර බී.බී.සී සේවය සුවිශේෂ මාධ්‍ය මෙහෙවරක් ඉටු කළේය. ඒ මේ වියපත් අභියෝගකරුවන් දෙදෙනාගේ ජීවිතයේ …
Continue Reading
එංගලන්තය Lockdown: ආර්ථිකයට වඩා ජීවිත වැදගත් – අගමැති
වගකිවයුතු අගමැතිවරයෙකුට” දිනකට දහස් ගණනක් මරණයට පත්වනු ඇතැයි යෝජනා කරන සංඛ්‍යා නොසලකා හැරිය නොහැකි අතර, “මරණ අනුපාතිකය” අපේ‍්‍රල් මාසයේ දී දුටු ප්‍රමාණයට වඩා නරක යැයි අගමැතිවරයා පැවසීය. “වෛද්‍ය සහ සදාචාරාත්මක ව්‍යසනයක්” වැළැක්වීම සඳහා අගමැති බොරිස් ජොන්සන් එංගලන්තයට දෙවන ජාතික අගුළු දැමීමක් (second national lockdown) නිවේදනය කළා. නව නිවේදනය නිකුත් කරමින් අගමැතිවරයා කියා සිටියේ අගුළු දැමීම සමග මේ වසරේ නත්තල් උත්සවය බෙහෙවින් වෙනස් …
Continue Reading
Covid-19 Global Review: යුරෝපය පුරා කොරෝනා මරණවල දැවැන්ත ඉහළයාමක්
පසුගිය සතියට සාපේක්ෂව යුරෝපයේ දෛනික කෝවිඩ් මරණ 40% කින් පමණ ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) බීබීසීයට පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක ආචාර්ය මාග්‍රට් හැරිස් පැවසුවේ ප්‍රංශය, ස්පාඤ්ඤ, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ රුසියාවේ රෝගීන් ත33%කින් පමණ වැඩි වී ඇති බවයි. “රෝහල්වල දැඩි සත්කාර ඒකක දැන් ඉතා රෝගී පුද්ගලයින්ගෙන් පිරී යාමට පටන් ගෙන තිබේ,” ඇය අනතුරු ඇඟවූවාය. රුසියාව දිනකට …
Continue Reading
මයික් පොම්පෙඕ කොළඹදීම චීන මකරව කුපිත කළේ ඇයි ?
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕගේ සංචාරය තුළ දී එම්සීසී හා සෝපා ගිවිසුම් පිළිබඳව මෙන්ම ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට වෙරළාරක්ෂක නෞකාවක් පිරිනැමීම, පෞද්ගලික අංශයේ ආයෝජන කිහිපයක් හා ශ්‍රී ලංකාව සමග ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා කෙරුණු බව නිලධාරීහු පැවසූහ. සිය සංචාරය අවසානයේ, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වූ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළ …
Continue Reading