පරමාණු විද්‍යාඥයාගේ ඝාතනයට ‘පළිය ගන්නා බවට’ ඉරානය දිවුරයි
-
RSL
-
November 28, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ඊයේ (27 වැනි සිකුරාදා) ටෙහෙරානය අසලදී ඝාතනයට ලක්වූ සිය ජ්‍යෙෂ්ඨතම න්‍යෂ්ටික විද්‍යාඥයා වන මොහ්සන් ෆක්රිසාඩේ Mohsen Fakhrizadehඝාතකයින්ගෙන් පළිගන්නා බවට ඉරානය පොරොන්දු වී තිබේ. දමවාන්ඩ් ප්‍රාන්තයේ අබ්සාඩ් හි සිදුවූ ප්‍රහාරයකින් ෆක්රිසාදේ රෝහලේදී මිය ගියේය. උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ හමුදා උපදේශක හුසේන් ඩෙහාන් දැඩි ස්වරයෙන් ප්‍රතිඥා දුන්නේ ‘මෙම ඝාතනය කළ අපරාධකරුවන්ගෙන් ලේ පළිය ගන්නා බවයි. රහසිගත ඉරාන න්‍යෂ්ටික අවි වැඩසටහනක් පිටුපස …
Continue Reading
ඉතියෝපියාවේ යුධ කලාපයේ සිරව සිටි ශ්‍රී ලාංකිකයන් 38 ක් බේරා ගැනේ
-
RSL
-
November 26, 2020
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයෙන් ශ්‍රී ලාංකිකයන් තිස් අට දෙනෙකු (38) සාර්ථකව ඉවත් කර ගැනිමට හැකි වී ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. විදේශ අමාත්‍යාංශය ඉතියෝපියාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉතියෝපියාවේ තානාපති කාර්යාලය මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස යුධ කලාපයෙන් මුදවා ගෙන ඇත. ශ්‍රී ලාංකිකයන් සහ තවත් රටවල් ගණනාවකට අයත් විදේශිකයන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂිත රිය පෙළකින් …
Continue Reading
බිඩෙන්ට බලතල පවරන්න ට්‍රම්ප් හිතහදා ගෙන
-
RSL
-
November 24, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
පසුගිය ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළ ජෝ බිඩෙන් බලයට පත්වීම සඳහා විධිමත් සංක්‍රාන්තියක් ආරම්භ කළ යුතු බව ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගෙන තිබෙනවා. ජනාධිපතිවරයා කියා සිටියේ බලතල භාරදීම අධීක්ෂණය කරන ෆෙඩරල් ඒජන්සිය මැතිවරණ දූෂණ ගැන පරීක්ෂා පොරොන්දු වූවත් “කළ යුතු දේ කළ යුතු” බවයි. සාමාන්‍ය සේවා පරිපාලනය General Services Administration (GSA) කියා සිටියේ බිඩෙන් මහතා “පෙනෙන ජයග්‍රාහකයා- apparent winner” ලෙස පිළිගන්නා බවයි. එය සිදු …
Continue Reading
බිඩෙන්ට බලය පවරන්න ට්‍රම්ප් සූදානම් වෙයි
-
RSL
-
November 24, 2020
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
පසුගිය ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළ ජෝ බිඩෙන් බලයට පත්වීම සඳහා විධිමත් සංක්‍රාන්තියක් ආරම්භ කළ යුතු බව ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගෙන තිබෙනවා. ජනාධිපතිවරයා කියා සිටියේ බලතල භාරදීම අධීක්ෂණය කරන ෆෙඩරල් ඒජන්සිය මැතිවරණ දූෂණ ගැන පරීක්ෂා පොරොන්දු වූවත් “කළ යුතු දේ කළ යුතු” බවයි. සාමාන්‍ය සේවා පරිපාලනය General Services Administration (GSA) කියා සිටියේ බිඩෙන් මහතා “පෙනෙන ජයග්‍රාහකයා- apparent winner” ලෙස පිළිගන්නා බවයි. එය සිදු …
Continue Reading
චන්ද්‍ර පාෂණ රැගෙන ඒමේ ‘චීන අභ්‍යවකාශ ගමනට’ සියල්ල සූදානම්
-
RSL
-
November 22, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
චන්ද්‍ර පාෂාණ ලබාගත් තෙවැනි රට බවට පත්වීමට චීනය සූදානම් වෙයි. මීට පෙර චන්ද්‍ර පාෂාණ ලබා ගෙන ඇත්තේ එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය පමණකි. මිනිසුන් රහිත Chang’e-5 පරීක්ෂණ යානය ලබන අඟහරුවාදා දියත් කිරීමට නියමිත අතර එමගින් සඳෙහි මූලාරම්භය සහ සැකැස්ම අවබෝධ කර ගැනීම සඳහා පස් සාම්පල නැවත ගෙන එනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ ආකාරයේ අවසාන මෙහෙයුම වන ලූනා 24 වන අතර …
Continue Reading
Pfizer එන්නතට ‘කඩිනම් අනුමැතිය’ ඉල්ලයි
-
RSL
-
November 20, 2020
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
ෆයිසර් සහ එහි හවුල්කරු බයෝ එන්ටෙක් (Pfizer and its partner BioNTech) අද (20) දින ඔවුන්ගේ කොවිඩ් -19 එන්නත සඳහා එක්සත් ජනපදයේ හදිසි අවසරයක් ඉල්ලා අදාළ වාර්තා භාර දී ඇත. එන්නත භාවිතයට ගැනීම ආරක්ෂිතද යන්න තීරණය කිරීම එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයේ US Food and Drug Administration (FDA) කාර්යය වනු ඇත. දත්ත අධ්‍යයනය කිරීමට FDA කොපමණ කාලයක් ගනී ද යන්න පැහැදිලි …
Continue Reading
ඉස්ලාමීය කාටුන් විරෝධය: පකිස්ථානය ‘ප්‍රංශ භාණ්ඩ වර්ජනයට එක්වෙයි
-
RSL
-
November 19, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ප්‍රංශ නිෂ්පාදන වර්ජනය කිරීම සඳහා පකිස්තානු රජය එකඟ වූ බව පවසමින් පකිස්තානයේ දැඩි මතධාරී ඉස්ලාමීය සංවිධානයක් සිය ප්‍රංශ විරෝධතා අවසන් කර තිබේ. මෙම විරෝධතා ආරම්භ වුයේ, “අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය” යටතේ මොහොමඩ් නබිතුමාගේ රුව යැයි පැවසෙන කාටූන් සිතුවම් නිර්මාණය කිරීම අනුමත කරමින් ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමඟ ය. ප්‍රංශ ජනාධිපති එම්මානුවල් මැක්‍රෝන් විසින් එම ප්‍රකාශය සිදු කරන ලද්දේ ප්‍රංශයේ …
Continue Reading
ජනපතිවරණ පරාජයෙන් පසු ට්‍රම්ප්ට පිස්සු වැහිලා ද ?
-
RSL
-
November 18, 2020
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
ජනාධිපතිවරණයක ප්‍රතිඵල කියන්නේ මුළු රටක් ඉමහත් අවධානයෙන් බලාසිටින දෙයක්. එසේ නම් එහි ප්‍රතිඵල නිකුත් වන විට ජනපතිවරණයට ඉදිරිපත් වුණ අපේක්ෂකයින්ගේ මනෝභාවය ගැන හිතා ගන්න පුළුවන්. ඒත් ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වන විට පාළු පොල්වත්තක හොදහැටි නිදාගත්ත ජනාධිපති අපේක්ෂකයොත් ඉන්නවා. ඒ අපි කවුරුත් දන්න 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කර මේ වන පො.දි.ප.ම ලෙස සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. මෛත්‍රීපාල සිරිසේන වගේම …
Continue Reading
කොරෝනා සටනේදී ගෝලීය සහාය අවශ්‍ය බව චීනය යළි අවධාරණය කරයි
-
RSL
-
November 15, 2020
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා පැරිස් සාම සංසදයේ තුන්වන සමුළුවේ නිල උත්සවයේදී පැවැත් වූ කතාව අතිගරු ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, සගයිනි,නෝනාවරුනි මහත්වරුනි,හිතවත් මිත්‍රවරුනි, පැරිස් සාම සංසදයේ තුන්වන සමුළුවට සහභාගී වීමට ලැබීම මට මහත් සතුටකි. සංසදය ආරම්භ කළ අවස්ථාවේ සිටම එහි පාර්ශව කරුවන් ගෝලීය පරිපාලනය වැඩිදියුණු කිරීම, බහුපාර්ශ්වීයත්වය ප්‍රවර්ධනය කිරීම සහ ලෝක සාමය ආරක්ෂා කිරීම පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධය ගැඹුරු …
Continue Reading
දුම්වැටිය කටේ ඔබාගෙන උතුරු කොරියානු නායකයා දුම්වැටියට එරෙහි යුද්ධ අරඹයි
-
RSL
-
November 14, 2020
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඔහුගේ පරීක්ෂණ චාරිකා වලදී බොහෝ විට දුම් පානය කරනු දක්නට ලැබේ උතුරු කොරියාව ගැන අපට නිතර නිතර අසන්නට ලැබෙන්නේ අවි ආයුධ, මිසයිල අත්හදා බැලීම් ගැන. නැති නම් ලෝකෙට ලොක්කා ඇමෙරිකාවට කරන නිමක් නැති තර්ජන ගැන. ඒත් උතුරු කොරියාව මුහුණ දෙන බරපතළ සමාජ හා සෞඛ්‍ය අර්බුදයක් ගැන දැන් ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය යොමු වෙලා. ඒ තමයි …
Continue Reading