Pornhub අසත්‍ය වීඩියෝ පට මිලියන ගණනක් ඉවත් කරයි
-
RSL
-
December 15, 2020
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
වැඩිහිටි වීඩියෝ වෙබ් අඩවිය වන Pornhub සියලුම සත්‍යාපනය නොකළ වීඩියෝ බහුතරයක් ඉවත් කර ඇත. නිව් යෝර්ක් ටයිම්ස් මාධ්‍ය වේදී නිකලස් ක්‍රිස්ටෝෆ්ගේ ගවේෂණාත්මක වාර්තාවක් මගින් අපයෝජන සහ ස්ත්‍රී දූෂණ ආශ්‍රිත වීඩියෝ පටවලින් Pornhub වෙබ් අඩවිය “පිරිපවතින” බවට චෝදනා කර තිබුණි. නව පියවර ගැන සටහනක් තබමින් පෝර්න්හබ් පවසන්නේ එහි නව ක්‍රියාමාර්ග දැන් ඕනෑම සමාජ මාධ්‍ය වේදිකාවකට වඩා දැඩි බවයි. ‘‘මෙම පියවරෙන් අදහස් …
Continue Reading
Pfizer/BioNTech එන්නත්කරණ වැඩසටහන ඇරඹෙයි – මුලින්ම ධවල මන්දිරයට
-
RSL
-
December 14, 2020
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
ට්‍රම්ප් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් එක්සත් ජනපද කොව්ඩ්-19 වෛරසයට එන්නත ලබා දුන් පළමු පුද්ගලයින් අතර සිටින බව බලධාරීහු පවසති. සමහර ධවල මන්දිර කාර්ය මණ්ඩලයට මේ සතියේ ෆයිසර් / බයෝටෙක් එන්නත Pfizer/BioNTech vaccine ලබා දීමට අපේක්ෂා කරන බව නිලධාරීහු පැවසූහ. නමුත් ඉරිදා (13) ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ මුල් එන්නත් ලබා දෙන්නේ නිශ්චිත අවස්ථා වලදී පමණක් බවයි. Pfizer/BioNTech එන්නත කොවිඩ් -19 ට …
Continue Reading
එවරස්ට් කන්ද උස ගිහින්!
-
RSL
-
December 11, 2020
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
චීනය සහ නේපාලය ඒකාබද්ධව නිකුත් කර ඇති නිවේදනයට අනුව, ලොව උසම කන්ද වන එවරස්ට් කන්දේ උස මීටරයකින් පමණ වැඩි වී තිබේ. දෙරටේ ම එකඟතාවය මත නිකුත් කර ඇති මිනුම් ගණනයට අනුව එවරස්ට් කන්දේ වැඩි වී ඇති උස මීටර 0.86ක් බව එම නිවේදනයේ දැක්වේ. කඳු මුදුනේ පවතින හිම ආවරණය කන්දේ නිල උසට එකතු කරන්නේද නැද්ද යන්න පිළිබඳව මේවනතෙක් දෙරට අතර එකඟතාවයක් …
Continue Reading
චීනයේ ගෝලීය අරමුණු ගැන CIA ප්‍රධානියා කළ බිහිසුණු හෙළිරව්ව
දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව “ප්‍රජාතන්ත්‍රවාදයට සහ නිදහසට ඇති වී තිබෙන විශාලතම තර්ජනය” වන්නේ චීනය බව ඇමරිකා එක්සත් ජනපදයේ බුද්ධි අංශ ප්‍රධානියා පවසයි. ජෝන් රාට්ක්ලිෆ් පවසන්නේ එක්සත් ජනපදයේ බුද්ධිමය දේපල සොරා ගෙන, වෙළඳපොළේ පවතින ඇමරිකානු සමාගම් වෙනුවට චීන සමාගම් ප්‍රතිස්ථාපනය කරමින් චීනය තම බලය වර්ධනය කර ගනිමින් සිටින බවය. මේ බව සඳහන් කර ඇත්තේ වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall St Journal) නමැති …
Continue Reading
2019 දී බිලියන 42ක් Pornhub වීඩියෝ මිලියන 6.83ක් නරඹලා !
ලෝ ප්‍රකට ගෙවීම් සමාගමක් වන මාස්ටර්කාඩ් Mastercard අසභ්‍ය වෙබ් අඩවියක් වන පෝර්න්හබ් Pornhub සමඟ සිය ව්‍යාපාරය සමාලෝචනය කරමින් සිටින බව වාර්තා වෙනවා. අර්බුදය ආරම්භ වුණේ මාස්ටර්කාඩ් සමාගමට එරෙහිව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් ප්‍රකාශයට පත් කරන ලද චෝදනාවලින් පසුවයි. Pornhub හි තිබී ළමා ලිංගික අපයෝජන, “පළිගැනීමේ අසභ්‍ය වීඩියෝ revenge porn ” සහ ස්ත්‍රී දූෂණ ඇතුළත් වීඩියෝ කිහිපයක් තමා සොයා ගත් බව …
Continue Reading
රුසියාව Covid එන්නත ලබාදීම ආරම්භ කරයි
රුසියාව විසින් සිය කොවිඩ් -19 එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ කරමින් සිටින අතර, මොස්කව් අගනුවර සායන මගින් වෛරසයෙන් වැඩි අවදානමක් ඇති අයට එන්නත් කරනු ලැබේ. අගෝස්තු මාසයේදී ලියාපදිංචි කරන ලද ස්වට්නික් V ( Sputnik V) නම් එන්නත භාවිතා කරනු ලැබේ. සංවර්ධකයින් පවසන්නේ එය 95% ක් ඵලදායී වන අතර විශාල අතුරු ආබාධ ඇති නොවන නමුත් එය තවමත් විශාල පරීක්ෂණයකට භාජනය වෙමින් පවතින බවයි. …
Continue Reading
මෙරට කොවිඩ් තුරන් කිරීමේ යාන්ත්‍රණය ගැන විදේශ ඇමැති ලෝකයට කියයි
කොවිඩ්-19 මෙරටින් තුරන් කිරීමේ යාන්ත්‍රණය ප්‍රධාන අංග 10 කින් සමන්විත බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් නොබැඳි ව්‍යාපාරයේ මහ මණ්ඩලයේ විශේෂ සැසියක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කෙළේය. පසුගිය 03 හා 04 යන දෙදින පැවැති මෙම විශේෂ සැසියට අන්තර්ජාලය හරහා සම්බන්ධවෙමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය. “නොබැඳි ව්‍යාපාරය සහ එහි සභාපතිත්වය දරන අසර්බයිජානය විසින් යෝජනා කරන ලද පරිදි කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර වශයෙන් මෙම විශේෂ සැසිය කැඳවීම …
Continue Reading
චීනය තම ජාතික ධජය සඳ මත ඔසවයි !
සඳ මත සිය ජාතික ස්ථාපිත කළ (plant flag) ලොව දෙවැනි රට බවට චීනය පත් වුණා. මීට වසර 50කට පෙර එක්සත් ජනපදය ප්‍රථම වරට එහි එක්සත් ජනපද ජාතික ධජය ස්ථාපිත කර තිබෙනවා. චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය විසින් අද (04) දින ඡායාරූප දැක්වෙන්නේ තරු පහේ රතු කොඩිය, චීන ජාතික ධජය තවමත් සුළං රහිත චන්ද්‍ර පෘෂ්ඨය මත රඳවාගෙන සිටින බවයි. ඊයේ චන්ද්‍ර පාෂාණ …
Continue Reading
ඉන්දීය ගොවීන් දිල්ලිය වටලයි – මෝදිගේ කෘෂිකර්මික ප්‍රතිසංස්කරණවට විරෝධය
‘ලොකු මාළු කුඩා මාළු කනවා සේම, මහා ව්‍යාපාරිකයන්ද දැන් අපව ආහාරයට ගනු ඇතැයි‘‘ ඉන්දියාවේ අගනුවර වන දිල්ලියෙන් පිටත කඳවුරු බැඳ සිටින ගොවියෙකු වන රාකේෂ් වියාස් පවසයි. අසල්වැසි ප්‍රාන්ත වන පන්ජාබ් සහ හර්යානාහි වියාස් වැනි ගොවීන් දස දහස් ගණනක් දැන් නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ රජය සමඟ දැඩි ගැටුමක පැටලී සිටින අතර වෙළඳපොල හිතකාමී නීති තුනක් අවලංගු කරන ලෙස ඉල්ලා සිටිති. එකට …
Continue Reading
සිඩ්නි නුවර උණුසුම්ම නොවැම්බර් රාත්‍රිය වාර්තා කරයි
-
RSL
-
November 29, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ඊයේ (28) සිඩ්නි නුවර උණුසුම්ම නොවැම්බර් රාත්‍රිය වාර්තා කළ බව බී.බී.සී වාර්තාවක සදහන් වේ. සිඩ්නි නගරයේ අවම රාත්‍රී උෂ්ණත්වය 25.4C ලෙස සටහන් වූ අතර අද (29) දින දිවා කාලයේදී 40C දක්වා ඉහළ ගියේය. සිඩ්නි හි වාර්තාගත උෂ්ණත්වය මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ නිරීක්ෂණාගාරය වන ‘හීල්‘ (Hill in the Central Business District) හි වාර්තා විය. 04:30 වන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 දක්වා ඉහළ …
Continue Reading