ඉන්දීය ගොවීන්ට මැර තර්ජන – යළි ගැටුම් ඇවිලේ
නාඳුනන පිරිස් ගොවීන් වෙත ගොස් ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස පැවසීමත් සමඟ ගැටුම් ඇති විය කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණවලට එරෙහිව දිල්ලි අගනුවර විරෝධා දක්වන ගොවීන් සහ පොලිසිය අතර අද (29) සිංගු දේශ සීමාවේ ඇති වූ ගැටුම්වලින් පොලිස් නිලධාරීන් සහ ගොවීන් පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයටනාඳුනන පිරිසක් පැමිණ ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ගොවීන් තර්ජනය කර ඇති අතර එහිදී ඇති වූ …
Continue Reading
Covid-19 පාලනය කළ රටවල් අතර ලංකාව 10 – ඇමෙරිකාව 94
කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේදී ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ හොදම රට බවට නවසීලන්තයත් ‘නරකව‘ රට බවට එක්සත් ජනපදයත් පත්ව ඇති අතර ශ්‍රී ලංකාව 10 වැනි ස්ථනයට පත් වෙමින් මුල් පෙළ රටවල් දහය අතරට එක්ව ඇති බව වාර්තා වෙනවා. මෙම රටවල් වන්නේ (පිළිවෙළින්) නවසීලන්තය, වියට්නාමය, තායිවානය, තායිලන්තය, සයිප්‍රසය, රුවන්ඩාව, අයිස්ලන්තය, ඔස්ට්‍රේලියාව, ලැට්වියාව සහ ශ්‍රී ලංකාවයි. ඕස්ට්‍රේලියාවේ බුද්ධි මණ්ඩලයක් වන ‘ලෝවි ආයතනය‘ මෙම …
Continue Reading
ට‍්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයට රිපබ්ලිකන් සහය නෑ – විවේචකයින්ට වැඩ වරදී
එක්සත් ජනපද කැපිටල් හි කැරැල්ලක් ඇති කිරීමට ට්‍රම්ප් තම ආධාරකරුවන් පොළඹවා ඇති බවට දෝෂාභියෝග චෝදනා සම්බන්ධයෙන් වරදකරු කිරීම සඳහා වූ පළමු වාර්තාගත පරීක්ෂණයේදී, සෙනෙට් රිපබ්ලිකානුවන් 50 දෙනාගෙන් 45 ක්ම නඩු විභාගය ආරම්භ වීමට පෙර නතර කිරීම ගැන සලකා බැලීමට ඡන්දය දුන්හ. රිපබ්ලිකන් සෙනෙට් සභිකයින් 17 දෙනෙකු ජනාධිපති ධුරය වරදකරු කිරීම සඳහා ඩිමොක්‍රටිකයින් 50 දෙනා සමඟ ඡන්දය ප්‍රකාශ කිරීම අවශ්‍ය වන …
Continue Reading
ටෝකියෝ ඔලිම්පික් උළෙල ගැන අවසන් තීන්දුව හෙට ?
ටෝකියෝ 2020 සංවිධායකයින් මෙම ගිම්හානයේදී ක්‍රීඩා උළෙල ඉදිරියට ගෙන යනු ඇතැයි දැඩි ලෙස විශ්වාස කරති” කොවිඩ්-19 වසංගත අවදානම හෙතුවෙන් කල් දැමූ ටෝකියෝ ඔලිම්පික් උළෙල අවලංගු කිරීමට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය ඉගි පළ කරයි. පසුගිය 2020 වසරේ ගෝලීය වශයෙන් පැතිර ගිය කොවිඩ්-19 වසංගත අවදානම හමුවේ 2021 ගිම්හානයේදී ඔලිම්පික් උළෙල පැවැත්වීමට පසුගිය 2020 වසරේදී තීරණය ගත්තේය. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක මණ්ඩලයේ සාමාජිකයින් …
Continue Reading
ඇමෙරිකානු සමාජය ‘මහා තොරතුරු මුලාවකට ලක් කොට’ ට‍්‍රම්ප් නික්ම යයි!
සිය ධුර කාලය තුළ ට‍්‍රම්ප් තමන්ගේ ට්විටර් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම් හරහා මිලියන 100ක් පමණ ජනයාට නිතිපතා සෘජුවම සන්නිවේදන කළා. එයට සමාන්තරව ඔහුට හිතවත් ජනමාධ්‍ය සහ වෙබ් අඩවි ඔහුගේ අදහස් ප‍්‍රතිරාවය කළා. මේ ප‍්‍රවාහයන් දෙකෙන්ම විශාල පරිමාවෙන් දුස්තොරතුරු ඇමරිකානු සමාජයට මුදා හැරුණා. නාලක ගුණවර්ධන ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපදයේ 45 ජනාධිපති ලෙස වසර හතරක තනි ධුර කාලයක් නිමා කොට …
Continue Reading
ජෝ බිඩෙන් ජනපති පදවියේ දිවුරුම්දීම සහ සුවිශේෂ අවස්ථා
ජෝ බිඩෙන් 46 වන එක්සත් ජනපද ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය. සමාරම්භක දිනයේ සිට හොඳම ඡායාරූප කිහිපයක් මෙන්න. ඡායාරූප – බී.බී.සී ඇසුරිණි
Continue Reading
ඇමෙරිකානු නව ජනපති දිවුරුම් දීම: ඔබ මේ කරුණු දැන සිටියාද ?
ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ජෝ බයිඩන් පදවිය සඳහා දිව්රුම්දෙමින් වැඩ භාරගනු ලැබීම(inauguration) ජනවාරි 20 දින ඇමෙරිකානු වේලාවෙන් මධ්‍යාහ්නයෙහි සිදුවෙයි. ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපනය කරනු ලැබ දශක ගණනාවක් තිස්සේ අනුගමනය කෙරෙන නෛතික විධිවිධාන සහ සම්ප්‍රදායන් අනුව එම කර්තව්‍යය සිදුකෙරෙන නමුත් කොරෝනා වසංගතය සහ පසුගියදා වාර්තා වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මෙවර එම අවස්ථාවේ එක්තරා වෙනසක් දක්නට ලැබෙයි. ජනාධිපති බයිඩන් සමඟ …
Continue Reading
මිත්‍යා විශ්වාස වැහිවැහැලා: බි‍්‍රතාන්‍යයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අවුලක
මුස්ලිම් සහ හින්දු අය අතර සත්ත්ව මස් සම්බන්ධ වැරදි තොරතුරු ගිහින් තියෙනවා. ඒ වගේම මට ශ්‍රී ලාංකිකයන් කීපදෙනෙක් හමුවුණා එන්නත ලබා ගන්නේ නැහැ හැබැයි ලංකාවෙන් ධම්මික පැණිය ගෙන්න ගන්නවා කියන අය. පුළුවන් තරම් දැනුවත් කරද්දී පවා මෙහෙම දේවල් කියන එක මහ පුදුමයක් ව්‍යාජ පුවත් පැතිර යාම හේතුවෙන් එක්සත් රාජධානියේ වෙසෙන දකුණු ආසියානු ප්‍රජාවට අයත් ඇතැම් පුද්ගලයන් කොරෝනාවෛරස එන්නත ලබා ගැනීම …
Continue Reading
උතුරු කොරියාව ‘ලොව බලවත්ම ආයුධය’ ප්‍රදර්ශනය කරයි
උතුරු කොරියාවේ හමුදා ශක්තිය විදහා දැක්වීම සඳහා පවත්වනු ලැබූ පෙළපාළියකදී ‘ලොව බලවත්ම ආයුධය’ ලෙස නම් කරනු ලැබූ, සබ්මැරිනයක සිට දියත් කරන බැලස්ටික් මිසයිල හතරක් ප්‍රදර්ශනය කළ බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් බී.බී.සී වාර්තාවල සදහන් වේ. නායක කිම් ජොන් උන් විසින් පෙළපාලිය අධික්ෂණය කළ බවයි එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වන්නේ. උතුරු කොරියානු නිල පුවත් ඒජන්සිය එම අවස්ථාව විස්තර …
Continue Reading
දෝෂාභියෝගය සම්මතයි: ජනපති ට්‍රම්ප්ගෙන් ඓතිහාසික වාර්තාවක්
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඩිමොක්‍රටික් පක්ෂය ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාව එරට කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී 232/197ක් ලෙස සම්මත වුණා. ජනපති ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන් 10දෙනකු ද ට්‍රම්ප්ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම මෙවර විශේෂත්වයක්. ජනපති ට්‍රම්ප්ට එරෙහිව ඇති චෝදනාව වන්නේ පසුගිය 6 වැනිදා කැපිටල් මන්දිරය ආක්‍රමණය කිරීමට පාක්ෂිකයින් උසිගැන්වීමයි. ජෝ බිඩෙන් විසින් මෙම …
Continue Reading