චීනය ගුරුකොට ගෙන ‘ශ්‍රී ලංකාවටත් ලොක්ඩවුන්’ ඉල්ලන අය වෙනුවෙනි
කුසල් පෙරේරා ලොක්ඩවුන් යනු සති කිහිපයකට ලංකාවම වූහානය වසා දැමූ ආකාරයට වසා දැමීමකි. එය රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය සහමුලින් අත්හිටුවන ක්‍රියාවලියකි. ඒ සමග රට පුරා විසිර ඇති දහස් ගණනක් කුඩා කඩ හිමියන් අනාථ වනු ඇත. දහස් ගණන් ස්වයං රැකියාලාභීන් අනාථ වනු ඇත. පෞද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් අනාථ වනු ඇත. අපේ රටේ ත්‍රීරෝද රථ මිලියනයක් පමණ ඇත. ඔවුන් දෛනිකව ආදායම් උපයන්නන් …
Continue Reading
Covid 19 මිනිස් ශරීරයෙන් බැහැරව ජීවත් වන ආයු කාලය සොයා ගනී
නව කොරෝනා වයිරසයෙන් දූෂිත පෘෂ්ඨයන් ස්පර්ශ කිරීමෙන් අපට කොවිඩ් -19 ආසාදනය විය හැකිය. නමුත් මිනිස් සිරුරෙන් පිටත වෛරසය කොපමණ කාලයක් පැවතිය හැකිද යන්න තවමත් විවාදිතය Covid-19 පැතිරී ඇති ආකාරයටම පෘෂ්ඨයන් (කඩදාසි, කාඩ්බෝඩ්, සීට්කවර ආදි වශයෙන් බොහෝ දේ) කෙරෙහි අපගේ බිය ද පවතී. ලොව පුරා පොදු ස්ථානවල දැන් හුරුපුරුදු දර්ශන කිහිපයක් තිබේ. මිනිසුන් වැලමිටෙන් දොරවල් ඇරීමට උත්සාහ කරන අතර, මගීන් දුම්රිය ගමනේ …
Continue Reading
‘Lock down Sri Lanka’ සහ Food city හිස් කිරීම
-
RSL
-
March 20, 2020
-
විද්වත් කථිකාව
-
featured
-
0 Comments
සමස්ත හෝ තාවකාලික “ලොක් ඩවුන්” කිරීමක සමාජයීය සහ ආර්ථිකමය පල විපාක පිළිබඳ මනා තක්සේරුවකින් තොරව හුදෙක් එය මන්ත්‍රයක් ලෙස ජප කිරීම අතිශය දේශපාලන වගකීම් විරහිතභාවයක්ද වේ. ඒ සියල්ල ආණ්ඩුව විසින් බලා ගත යුතුය යන ආකල්පය වනාහී යළිත් වරක් පරම බලැති අධිකාරීමය පාලකයෙකු පිළිබඳ ෆැන්ටසිය තුළින් ගලා එන්නකි. දැන් ගෝලීයවත් ජාතිකවත් හදිසි තත්ත්වයක් උදා වී ඇත. ජියෝජි අගම්බෙන්ගේ වචනයෙන් කිව හොත් …
Continue Reading
මේ ලියවෙමින් තිබෙන්නේ ගෝලීය ගමනේ අවසානය ද ?
-
RSL
-
March 17, 2020
-
විද්වත් කථිකාව
-
featured
-
0 Comments
ලොවම මුහුණ දී සිටින මහා අනතුරකි. පිළියම් නොමැති වසංගතයකි. රෝ බියකි. ආර්ථික දියුණුව මගින් ජයගත නො හැකි අභියෝගයකි. විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ තාක්ෂණික දියුණුව නිරුත්තරව අසරණය. න්‍යායවාදී විවරනවලට වඩා ප්‍රයෝගික විසඳුම් ඉල්ලා සිටින ජනයා ඉදිරිපිට හැම න්යායවාදියෙක්ම අසරණය. විද්‍යාවෙන් පීලි පැන අදේශපාලකයින් අතට පත් වී ඇති දේශපාලනයත්, ජාවාරම්කාරයින් අතට පත් වී ඇති වෙළදපොල ආර්ථිකයත්, අශිෂ්ටයින් අතට පත් වී ඇති මානව …
Continue Reading
ශ්‍රී ලංකාව තුළ කොරෝනා විද්‍යාත්මකව පාලනය කිරීම සඳහා පවතින අභියෝග මොනවාද ?
රවී කුමුදේශ් – සභාපති – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය කොරෝනා පැතිරුනොත් ඒ වරද කාගේද? රෝග නිරෝධායන ක්‍රියාවලියේදී මෙම රෝගය පාලනය කිරීම සඳහා යෙදිය යුතු අවධානය පිළිබඳ ඉතා වැදගත් සාක්ෂියක් සපයන අතර එය වනාහි ඉතාලියේ සිට පැමිණි ශ්‍රමිකයන්ගේ තරාතිරම, අධ්‍යාපනය හෝ හැසිරීම මත පටවමින් වගකීමෙන් බැහැර වීමට සෞඛ්‍ය අංශයට නොහැකිය ඉතාලියේ සිට පැමිණි විදේශ ශ්‍රමිකයන් නිරෝධායනය වන අවස්ථාවේ පසුවන ශ්‍රී ලංකාව, …
Continue Reading
ඉදිරි සති දෙක ඉතාම තීරණාත්මකයි – වසංගත රෝග විද්‍යාඥ නිහාල් අබේසිංහ
උෂ්ණාධික රටවල මෙම රෝගය පැතිරීම අවමයි කියලා මතයක් තිබෙනවා. ඒවා කල්පිතයන් පමණයි. තවම 100%ක් තහවුරු කරගෙන නැහැ. උෂ්ණාධික තත්වය වෛරසය පැතිරීමට බලපාන්න පුළුවන්. නමුත් එනිසා වෛරසය පැතිරෙන්නේ නැහැ කියලා කියන්න බැහැ ඉදිරි සති දෙක ඉතාම තීරණාත්මකයි.. ප්‍රමාද නොවී ආණ්ඩුව සහ සෞඛ්‍ය අංශ අත්‍යාවශ්‍ය ක්‍රියාමාර්ගවලට යොමු වුවහොත් වසංගතයෙන් බේරෙන්න පුළුවන්’ යැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජාතික විද්වත් සංවිධානයේ ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු …
Continue Reading
ගෝඨාභය රාජපක්ෂ මෙතැනින් කොතැනටද ?
නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි. රාජපක්ෂලා නිරාවරණය වෙමින් පවතී. රාජපක්ෂවරු රාජ්‍ය පාලනය සඳහා තුනෙන් දෙක ලබා ගැනීමට කඩිමුඩියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියාහ. රාජපක්ෂලා රාජ්‍ය සේවක පුහුණුව ආරම්භ නො කර ඡන්දයක් දිනන්න බැරි තැනට පත්ව ඇත. එය බෙහෙවින් ඛේදජනකය. පුහුණුව නතර කළ පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ කොමිෂන් සභාවට ටිකක් සැරෙන් කතා කළේ ය. ඊටත් වඩා සැර කතාවක් හෙතෙම නිදහස් දවසේ ජාතිය අමතමින් …
Continue Reading
පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ ‘රටට ආදරේ කරන’ මිනිසුන්වයි – ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි
-
RSL
-
March 12, 2020
-
මතවාද, විද්වත් කථිකාව
-
featured
-
0 Comments
“ප්‍රසන්න” පොදුජන අරඟලයේ නොකී කතාව ග්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් වේයන්ගොඩ, නයිවල ජයසිංහ සිටි සෙන්ටර් හිදී ඊයේ (11) පැවැති උත්සවය අමතමින් කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියන්, කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති හඟුරන්කෙත චන්ද්‍රරතන නාහිමි සහ වාසුදේව නානායක්කාර මහතා කළ සම්පූර්ණ කතාව දිඟු කලක සිට ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පවුලේ අය සමඟ අපි සමීප සබඳතා තිබෙනවා. …
Continue Reading
කාන්තාවන් ගැන ලෝකයේ ‘බලවත්ම කාන්තාවන් 16 දෙනක් කළ ‘අරුත් බර ප්‍රකාශ 16ක්’
කන්තා අයිතිවාසිකම් ගැන වර්තමානයේ ලෝකය පුරා දැඩි උනන්දුවක් තිබෙනවා. කාන්තාවන් තම අයිතිවාසිකම් දිනා ගැනීමට පෙර යුගවලට වඩා වර්තමානයේ දැඩි අරගලයක යෙදෙනවා. මේ අතර පසුගිය 28 වැනිදා ලෝ ප්‍රකට සී.එන්.එන්. මාධ්‍ය ජාලය ‘ජාත්‍යන්තර කාන්තා දින උපුටා දැක්වීම් 16ක්’ ප්‍රකාශයට පත් කර තිබුණා. ලෝකයේ බලවත් කාන්තාවන් විසින් ප්‍රකාශ මේ උපුටා දැක්වීම් 16 ලංකාවේ මාධ්‍ය ආයතනයක් විසින් ප්‍රකාශයට පත් කරන්නේ පළමු වරටයි. එන්න …
Continue Reading
විදේශ ඇමැති දිනේෂ් ජිනීවා වලදී කළ සම්පූර්ණ ප්‍රකාශය
පොදු විවාදය – න්‍යාය පත්‍ර විෂය අංක: 2 – මානව හිමිකම් කවුන්සිලයේ 40/1 යෝජනා සම්මුතියට අනුව, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ ලිඛිත කරුණු ඉදිරිපත් කිරීම: ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන කාර්යාලයේ වාර්තාව (A/HRC/43)/19) 2020 පෙබරවාරි මස 27 වැනි …
Continue Reading