ගෙවතු වගාව – නුහුරු නුපුරුදු අයටත් ගොවිතැනේ ආශ්වාදය

ළඟ එන ආහාර හිඟයකට තරමක සහනයක් ‘වසවිස නැති ආහාර’ හා ‘ගමේකෑම’ අතේ දුරින් නාගරික පරිසරයක බොහොම කාර්යබහුල ජීවිතයක් ගතකරන මාගේ පැරණි පාසැල් සගයෙක් මහ දවාලේ ඇඳිරි නීතිය රජයන පසුගිය දිනෙකදී හදිස්සියෙන් වාගේ මා වෙත දුරකථන ඇමතුමක් ලබා දුන්නේය. ‘සෞභාග්‍යා ගෙවතු දශ ලක්ෂයේ වැඩසටහන’ පිළිබඳව රූප පෙට්ටියෙන් දැනගන්නට ලැබුණු බවත්, රජයේ අනුග්‍රහයෙන් බෙදා හරින එළවලු බීජ පැකට්ටුවක් දෙකක් සොයා ගැන්මට උත්සාහ …

Continue Reading

Covid-19 ගැන චීනය කියන කතා ඇත්තද? – බටහිර ලෝකය සැක මතු කරයි

කොරෝනාවෛරස් (කොවිඩ්-19) වසංගතය චීනයෙන් පැතිරයාම ආරම්භ වූ මුල් අවස්ථාවේ බීජිං බලධාරීන් විසින් එදා පැවැති තත්ත්වය පාලනය කිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ග ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) ප්‍රශ්න කරයි. වෛරසය ආරම්භ වූ විගස, එම අර්බුදකාරී මොහොතේ චීනය තත්ත්වය පාලනය කරනු ලැබීම සඳහා උපරිම මට්ටමින් ක්‍රියාත්මක වී ඇතැයි පැවසීම ව්‍යාජ බොළඳ ක්‍රියාවක් යයි ප්‍රංශ ජනාධිපතිවරයා ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ (Financial Times) පුවත්පතට ප්‍රකාශ කර …

Continue Reading

පරීක්ෂණ ප්‍රමාණවත් නෑ: රට තුළ සිටින Covid-19 සැබෑ රෝගීන් ගණන අවිනිශ්චිතයි – GMOA

පරීක්ෂණ කටයුතු ප්‍රමාණවත් පරිදි පුළුල්ව සිදු නොකිරීම නිසා රට තුළ සිටින සැබෑ රෝගීන් පිළිබද තත්ත්වය තවමත් රට ඉදිරියේ අපැහැදිලියි කොවිඩ් -19 වෛරසය ශ‍්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම පාලනය කර ගැනීම අරමුණු කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (15) දින සිය සංගමයේ නවතම තත්ත්වය වාර්තාව ඉදිරිපත් කළා. කොවිඩ්-19 ගෝලීය වසංගතය ශ‍්‍රී ලංකාව ව්‍යාප්ත වීම පාලනය කිරීම අරමුණු කර ගනිමින් …

Continue Reading

කොරෝනා වෛරසය: “කොවිඩ්-19 සතුන් මත පටවන්න එපා”

රෝනාවෛරසය (කොවිඩ්-19) සතුන් අතර පැතිර යාම වළක්වා ගැනීමට සහයෝගය දීමක් වශයෙන් සිය සුරතල් සතුන් ගෙදර ම රඳවා තබන ලෙස පශු වෛද්‍ය විශේෂඥයෝ බළලුන් ඇති කරන්නන්ට උපදෙස් දෙති. එහෙත් බ්‍රිතාන්‍ය පශු වෛද්‍ය සංගමය පවසන්නේ සුරතල් සතුන්ගෙන් තමන්ට කොරෝනාවෛරසය ආසාදනය වනු ඇත් දැයි යන්න පිළිබඳ “සුරතල් සතුන් හිමියන් බියපත් විය යුතු නැති” බවය. හොංකොංහි ‘සිටි’ (City) සරසවියේ වෛද්‍ය ඒන්ජල් අල්මෙන්ද්‍රෝස් (Dr Angel …

Continue Reading

ගෝලීය ආහාර අර්බුදයට ගෙවත්තෙන් තිරසර විසදුමක්

L.P රූපසේන – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, කෘෂිකර්ම පීඨය, රජරට විශ්වවිද්‍යාලය කොරෝනා වසංගතයත් සමග ලෝක ආර්ථිකය බලවත් අර්බුදයකට ගමන්කරමින් තිබේ. මේ තත්ත්වය දියුණුවෙමින් පවතින රටවලට ප්‍රබල බලපෑමක් එල්ලකරන බවට ආර්ථික විශේෂඥයන් දැනටමත් මත පළකර ඇත. විශේෂයෙන් ආහාර හිඟයක් හා සාගතයක් පිළිබඳව අනතුරු අඟවා තිබුණේ වසර ගණනාවක සිටය. නිෂ්පාදන ආර්ථිකයක් නොමැති ශ්‍රී ලංකාවට මේ තත්ත්වය වඩාත් අහිතකර ලෙස බලපානු ඇත. කෘෂිකාර්මික අතින් දියුණු …

Continue Reading

කොරෝනා ආර්ථික අභියෝග ජය ගන්න මග කියන ‘රවීගේ පොදු ජාතික ආර්ථික යෝජනාව’

කොරෝනා වසංගතය හේතුවෙන් ගෝලීය සහ දේශීය වශයෙන් සිදුවන ආර්ථික අර්බුදය සහ සමාජයීය අර්බුද කළමනාකරණය කර ගැනීමට ගත යුතු උපායමාර්ග සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ උප නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් යෝජනාවලියක් සම්පාදනය කර ඇත. රවී කරුණානායක මහතා මෙම යෝජනාවලිය ‘රවීගේ පොදු ජාතික ආර්ථික යෝජනාව’ නමින් අද (6) මාධ්‍ය වෙත නිකුත් කළ අතර එය සම්පූර්ණයෙන්ම පහත …

Continue Reading

‘යළි ගෙවත්ත ගැන අවධානය යොමු කිරීම’ ඇගට – මනසට හා පසුමිබියටත් හොදයි

කෙටිකාලීන බෝග – අවදානම අඩු දේශීය බෝග – පුළුල් දේශගුණ පරාසයක වැවෙන බෝග – පෝෂණ ගුණයෙන් වැඩි බෝග – තෝරාගෙන පටන් ගනිමු දැනුවත්ව හෝ නොදැනුවත්කමින් හෝ දේශීයව නිපදවා ගතහැකි ආහාර බෝගයන් මෙරට වගාකිරීමට උනන්දු නොවීමෙන් හා පෞද්ගලික ‘ගෙවත්ත’ ට ගෙදර ආහාර සැපයුම් කාර්යාවලියේ නිසි තැනක් නොදීම හේතුවෙන්, අනාගත ආහාර හිඟයක අමිහිරි අත්දැකීම් අපටත් විඳින්නට සිදුවෙනු ඇතැයිද මත ඉදිරිපත්වෙමින් තිබේ.  වසංගතයක් යනු රෝගාබාධ හා මරණය පමණක් බෙදාහරිමින් සමාජයට වින …

Continue Reading

Covid 19 වෛරසයෙන් බැට කන ලෝකය අමතන ‘Ebola වසංගතය මැඩ ලූ ගැහැණිය‘

ඇය එලන් ජොන්සන් සර්ලීෆ් (Ellen Johnson Sirleaf). වසර 2014-16 තෙක් අතිශයින් බිහිසුණු දෙවසරක් ඇතුළුව වසර දොළහක කාලයක් ලයිබීරියාව පාලනය කළ කාන්තාව ඇයයි. එලන් ජොන්සන් සර්ලීෆ්ගේ පාලන කාලය ඇතුළත ලයිබීරියාවේ පමණක් ‘ඉබෝලා’ වසංගතයෙන් මරණයට පත් පුද්ගලයින් සංඛ්‍යාව පන්දහසකට ආසන්න විය. ලයිබිරීයාවේ මහජන ඡන්දයෙන් තේරී පත්වූ පළමු ජනාධිපතිනිය මෙන් ම පසුව නොබෙල් සම්මානයෙන් පවා පුදනු ලැබූ එලන් ජොන්සන් සර්ලීෆ්, ඉබෝලා වසංගතය මැඩලීමේදී …

Continue Reading

Covid 19: අඩු වයසේ පුද්ගලයන්ට ඇති අවදානම කෙබඳු ද?

මේ දක්වා සෞඛ්‍ය බලධාරීන් පැහැදිලි ලෙස ලබා දී ඇති පණිවුඩය වන්නේ වයස වැඩි වන තරමට කොරෝනාවෛරසයේ අනතුරු ද වැඩි වන බවය. බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන වෛද්‍ය රොසේනා ඇලින් ඛාන් බීබීසී වෙත අදහස් දක්වමින් කියා සිටියේ වෛරසය “වයස්ගත සහ වෙනත් රෝගී තත්ත්වයන් සහිත පුද්ගලයන්ට පමණක් සීමා නොවන” බවය. ඇය ඒ බව සඳහන් කළේ එංගලන්තයේ, වෙනත් රෝගී තත්ත්වයකින් පසු වූ …

Continue Reading

කොරෝනා මර්ධනයේදී ලංකාව ඉල්ලන්නෙත් ඉන්දිය පන්නෙට වැඩ කිරීම ද ?

කොරෝනා වසංගතය ලෝකයම බිත්තියට හේත්තු කර හමාරය. ලංකාවේ අප තවමත් තත්වය තේරුම් ගත් බවක් පෙනෙන්නේ නැත. පරිනාම වාදය අනුව  මිනිසුන් ස්වභාවයෙන්ම ස්වකීය ප‍්‍රාග් පරිනාමික අවස්ථා ප‍්‍රදර්ශනය කරති. කොරෝනා වසංගතයට  අද ලෝකය විවිධාකාරයෙන් මුහුණ දෙති. අටුලූගම ගම්මානයට මැද පෙරදිගින් පැමිණි විදේශික ශ‍්‍රමිකයාගේ හැසිරිමෙන්  එහි ජන ජීවිතය බිඳ වැටිණ. පරණ වෛද්‍ය වට්ටෝරු පෙන්වා ඇඳීරි නිති අවස්ථාවේ රස්තියාදු ගැසීමෙන් පුද්ගලික  පාමසි වැසිණ.  සිරිපාදේ …

Continue Reading