ඔබ 19 අහෝසි කරනවාට විරුද්ධ විය යුතු ඇයි ?

19 වන ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ ජනාධිපති අතේ තිබ්බ අත්තනෝමතික ලෙස භාවිත කළ හැකි බලය පාර්ලිමේන්තුවට, අධිකරණයට ලබා දුන්න ප්‍රගතිශිලි වෙනසක්.  19 අහෝසි කිරීමෙන් මේ රටේ පුරවැසියෝ දීර්ඝ කාලයක් ඉල්ලා සිටි, වෙනස්කම් 29 ක් රටට අහිමි කරලා, මේ රට ශිෂ්ඨත්වයෙන්, මිලේච්ඡත්වය දක්වා ආපසු ගමන් කරවනවා.  17 සංශෝධනයෙන් දිනා දුන් දේ, 18 න් අහෝසි කළා.  ඒ ජයග්‍රහණ 19 න් නැවත රටට ලැබුණේ, මාදුළුවාවේ සෝභිත …

Continue Reading

ස්වාධීන කොමිෂන් සභා ‘NGO බළල් අත්’ කියන කතාව ඇත්තක්ද ?

කොමිෂන් සභාවල වර්ථමාන සංයුතිය පිලිබදව සලකා බැලීමේදී රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන්ගේ මැදිහත්වීම 47කට 1ක් බව පැහැදිලිය. සටහන – නීතිඥ ජගත් ලියන ආරච්චි 19 වන සංශෝධනය මේ වන විට වඩාත් කථාබහට ලක්වී ඇති මාතෘකාවකි. 19 වන සංශෝධනය ඉවත් කල යුතු බවද එය සංශෝධනය කල යුතු බවද මේ වන විට බොහෝ දෙනෙක් කථා කරති. 19 වන සංශෝධනය සම්බන්ධයෙන් චෝදනා කරන ඇතැමෙක් පවසන්නේ …

Continue Reading

‘මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට’ මුදල් අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට තම අභිමතය පරිදි තමන් සතු බලපත්‍ර භාවිත කර ශ්‍රී ලංකාව තුල  ඇති ලියාපදිංචි නොකල මෝටර් රථ/කැබ් රථ සහනදායී මෝටර් රථ  බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන මුදලක් අඩු කරනු ලැබූ වෙළඳපල මිලකට ලබා ගැනීමට හැකි වන පරිදි අංක 01/2020 දරන 2020.08.28 දිනැති වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශ වෙබ් පිටුවේ පළකර ඇත. එහි …

Continue Reading

19 අහෝසි කරනවා කියන්නේ ව්‍යවස්ථා සභාවේ බලය කථානායකගෙන් ජනාධිපතිගේ අතට දීමයි

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති අතේ තිබුණු ඒකාධිපති බලය, ව්‍යවස්ථා සභාව හරහා පාර්ලිමේන්තුවට ලැබීනා. රජයේ තොරතුරු දැනගැනීම සඳහා ජනතාවට අවස්ථාව සැලසුණා.  19 අහෝසි කරනවා කියන්නේ, නැවත ඒකාධිපති විධායකයක් බිහිවීමයි, තොරතුරු දැන ගැනීමට තියෙන අයිතිය අහෝසිවීම යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය. රටේ ඉහළම තනතුරු සඳහා පත් කරන්න පාර්ලිමේන්තුවේ අගමැති, විපක්ෂ නායක, කථානායක, පක්ෂ නියෝජිතයින් විතරක් නෙවෙයි පුරවැසියන්ගෙන් ද සමන්විත …

Continue Reading

19 අහෝසි කිරීම: මේක අශිෂ්ඨ වැඩක් – දේශපාලන නරුමකමක්

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම, ලංකා දේශපාලනය ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වය ගෙන යාමක් බවට පත් වනු ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. 1978 ව්‍යවස්ථාව කෙටුම්පත් වූ දා පටන් ව්‍යවස්ථා සංශෝධන 19 න් 17  ක් ගෙනාවේ බලයේ සිටි පක්ෂයේ, නැත්තම් රාජ්‍ය නායකයාගේ බලය තහවුරු කර ගැනීම සඳහා යි.  13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අකමැත්තෙන් හෝ පළාත් වලට බලය බෙදුවා.  19 සංශෝධනයෙන් ජනාධිපතිවරයා සතු …

Continue Reading

දුම්පානය කරන්නට පිස්සු හැදෙනවා – සුළු පිස්සුව තද වෙනවා – මනෝ වෛද්‍ය විශේෂඥ අමිල ඉසුරු

දුම්බීම නිසා තීව්‍ර මානසික රෝග ඇතිවන බවත් එසේම පවතින සුළු මානසික රෝග ලක්ෂණ වැඩි කිරීමටද දුම්බීම හේතුවක් බවත් මනෝ වෛද්‍ය විශේෂඥ අමිල ඉසුරු මහතා පවසයි. මත්ද්‍රව්‍ය, දුම්වැටි සහ මධ්‍යසාර නිවාරණය පිණිස නව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමේ පුහුණු වැඩසටහනක දේශනයක් කරමින් ඔහු අද (24) මේ බව සඳහන් කළේය. දිවයින පුරා විසිරී සිටින සෞඛය ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ වෛද්‍ය  නිලධාරීන් වෙනුවෙන් පැවති පුහුණු …

Continue Reading

රජයේ වෛද්‍ය උපාධිධාරීන්ගේ ගැටලුවට තවමත් විධිමත් විසදුම් නෑ

පූර්ව සීමාවාසික , සීමාවාසික පුහුණුව ලද වෛද්‍යවරුන්ට පවා රැකියා ලබා දීමට අපොහොසත් වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශය විදේශ උපාධිය හදාරා ERPM විභාගය පැවැත් වීමට හා එම සිසුන්ගේ පත්වීම් ලබාදීම සඳහා රජයේ වෛද්‍ය පීඨ වල සිසුන් බිල්ලට ගන්නවා මිස රටේ සමස්ත සෞඛ්‍යය කෙරෙහි සැලකිල්ලක් නොදක්වන බව නම් වර්තමානය වන විට පැහැදිලිය.  වසර 10කට  ආසන්න කාලයක්  වෛද්‍ය අධ්‍යාපනයේ  සහ සීමා වාසික  පූර්ව සීමා වාසික  …

Continue Reading

කංසා වගාවට බෙංගමුවේ නාලක හිමියන්ගෙන් තල්ලුවක්

කංසා යනු ඖෂධයක් බවත් ඒවා වගා කිරීමට ශ්‍රී ලංකාව බොහෝ සුදුසු බවත් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ වැඩ භාරගැනීමේ අවස්ථාවට සහභාගී වෙමින් අනුශාසනා කරමින් සදහන් කළා. කංසා වගාව ලියාපදිංචි කර බලපත්‍ර ඇතිව සිදු කළ හැකි වැඩපිළිවෙළක් යොදන්නේ නම් එය ඉතා වටිනා බව ද බෙංගමුවේ නාලක හිමියෝ සදහන් කළා. මේ වන විට ලෝකයේ රටවල රැසක් ගංජා නීතිගත …

Continue Reading

රනිල් පක්ෂ නායකත්වයෙන් පමණක් නොව ‘දේශපාලනයෙන් ද විශ්‍රාම යා යුතුයි’

එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනැගීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා වහාම පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී පක්ෂ නායකත්වය කරු ජයසූරිය මහතාට පැවරිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ කරුණ කණ්ඩායම සහ වෘත්තීය සංවිධාන අවධාරණය කරති. ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය මහ මැතිවරණයේදී ජාතික වශයෙන් සියයට 3ක් හෝ ලබාගත නොහැකි වූ එජාප නායකයා ඉදිරි පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කරන්නේ කෙසේද යන්න වහාම පැහැදිලි කළ යුතු …

Continue Reading

මුල් ළමාවිය සෞඛ්‍ය හා පෝෂණය ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?

හොඳම දේ දරුවන්ට’ එහෙම කිවුවේ වී. අයි ලෙනින්. සෝවියට් දේශය නැමැති මහා දේශය ගොඩනැඟූ මහා විප්ලවවාදියා. ළමයි පමණක් නොවෙයි මුළු ලෝකයටම ආදරය කළ පුද්ගලයා. අපේ අම්මලා තාත්තලත් කියන්නේ ‘හොඳම දේ ළමයින්ට’ කියලා. ඒ නිසා එයාලා හැම මොහොතක්ම ගත කරන්නේ තමන්ගේ දරු පැටවුන්ගේ අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන්. දරුවන් සතුටින් තැබීම වෙනුවෙන්.ඒත් ‘හොඳම දේ දරුවන්ට ’ කියන මේ කියමන ‘පෝෂණ විද්‍යාවේදී’ නම් බොහොම …

Continue Reading