තෙල් මිල අඩු වීමේ ඍජු වාසිය ජනතාව දෙනවා වෙනුවට ආණ්ඩුවෙන් වෙනත් වැඩපිළිවෙළක්

කොරෝනා වසංගතය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුව තිබුණත් වර්තමානයේ පවතින තෙල් මිල ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට ර​ජය තීරණය කර තිබේන අතර එසේ ඉතිර වන මුදල් යොදාගනිමින් පස් ආකාරයේ වැඩපිළිවෙළත් ක්‍රියාත්මක කිරීමට රජය අවධානය යොමුකර තිබේ. ඒ පහත සදහන් වැඩපිළිවෙළයි 01 මාර්ග තදබදය අවම කිරීම හා පොදු මහජනතාවගේ මෙන්ම පෞද්ගලික වාහනවල ප්‍රවාහනය පහසු කිරීම අරමුණු කරගෙන වර්තමාන වෙළඳපොළ තුළතෙල් මිල …

Continue Reading

20 සිට 27 දක්වා නිවසේ සිට වැඩ කරන සතියක් ලෙස නම් කෙරේ

මාර්තු 20 , හෙට සිට 27 දක්වා කාලය රාජ්‍ය, පෞද්ගලික දෙඅංශය සඳහාම නිවසේ සිට වැඩකරන සතියක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි. මේ පිළිබඳ වැඩි විස්තර පසුව දැනුම් දෙනු බවයි එහි වැඩි දුරටත් සදහන් වන්නේ.

Continue Reading

නාම යෝජනා උණුසුම් පුවත්: මහරාජාගේ ගෝලයෙක් සහ මර්වින් සිල්වා එජාපයෙන් එයි

මර්වින් සිල්වා එජාපයෙන් අනුරාධපුරයට හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වාඅනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මැදවච්චිය ආසන සංවිධායකවරයා ලෙසද ඔහුව පත්කර ඇති බවයි වාර්තා වන්නේ. තම දේශපාලන පුනරාගමනය ගැන සදහන් කරමින් මර්වින් සිල්වා පවසා ඇත්තේ තමන් දුටු ගැමුණු රජතුමන් නතරකළ තැන සිට රට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම තම අපේක්ෂා කරන බවයි. තමන් හම්බන්තොට, ගම්පහ දිස්ත්‍රික්ක …

Continue Reading

කොරෝනා දේශීය ප්‍රවෘත්ති සියල්ලම කෙටියෙන්

කොරෝනා අසාදිත ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 50 දක්වා ඉහළට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනා ගෙන ඇති පිරිස 50 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරිය සදහන් කළා. මේ සම්බන්ධයෙන් සැකපිට රෝහල්ගත වී ඇති පිරිස 212ක් බවයි අමාත්‍යවරිය වැඩි දුරටත් සදහන් කළේ. ඇදිරි නීතියට ගරු නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් පුත්තලම ප්‍රදේශයට පනවා ඇති ඇඳිරි නීතියට ගරු නොකරමින් ක්‍රියා තරන සියලු …

Continue Reading

චාරිකා සහ විනෝද ගමන් තහනම් කරන බව සෞඛ්‍ය ඇමැතිවරිය කියයි

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසයේ පැතිරිම වැඩි වශයෙන් දැකිය හැකි වන්නේ දේශිය පුරවැසියන්වට වඩා කොරෝනා වසංගතය පැතිරි ඇති රටවලින් සිට පැමිණි පිරිස  අතර බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය. අද (18) පැවති කෙරෝනා මර්දන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයි මේ බව ප්‍රකාශ කළාය. විශේෂයෙන් ඊයේ දිනයේ වාර්තා වු රෝගින් දෙස බැලිමේදි ඉතාලිය, කටාර්, එංගලන්තය හා ඉන්දියාව වැනි රටවලින් පැමිණි පිරිස් …

Continue Reading

ආනයනික මුඛ ආවරණ සහ විෂබීජ නාශක බදුවලින් නිදහස් කෙරේ

රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ ශක්තිමත්ව තව දුරටත් ඉදිරියට රැගෙන යාමේ අරමුණෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ලබා දුන් උපදෙස් පරිදි ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.  ඒ අනුව අදාළ ආනයනික භාණ්ඩ …

Continue Reading

පුත්තලමට හා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.  ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව, වනාතවිල්ලුව, නවගත්තේගම, මුන්දලම, උඩප්පුව, සාලියවැව සහ නොරොච්චේලේ යන ප්‍රදේශවලට අද(18) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවනු ඇත. එසේම මීගමුව කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ද මෙම ඇඳිරි …

Continue Reading

බැංකු ණය අයකර ගැනීම මාස 6කට අත්හිටුවන බව ජනපති කියයි

රටේ ව්‍යාපාර කටයුතුවලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 6කට නතර කිරීමට තමා නියෝග කර ඇති බවත් එලෙසම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය සියයට 4ක පොළියකට ලබාදීමට කටයුතු කරන බවත්ය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කෝවිඩ් – 19 වෛරස් තත්ත්වය මැඬළීම උදෙසා රජය ගෙන ඇති පියවර හා එහි වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් …

Continue Reading

ජනපති ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය සම්පූර්ණයෙන්…

කෝවිඩ් – 19 වෛරස් තත්ත්වය මැඬළීම උදෙසා රජය ගෙන ඇති පියවර හා එහි වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අ​ද (17දා) ජාතිය අමතා කල විශේෂ ප්‍රකාශය මෙසේය. “අතිපූජනීය මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි කිතුණු, හින්දු ඉස්ලාම් හා අනෙකුත් පූජකතුමන්ලාගෙන්ද අවසරයි මවුවරුනි, පියවරුනි, දූ දරුවනි අද මා ඔබ අමතන්නේ කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය  සම්බන්ධයෙන් අප …

Continue Reading

ශ්‍රීලනිපය පොහොට්ටුව ඉදිරියේ දණ නමයි: දිස්ත්‍රික්ක 04කට පමණක් අතෙන් එයි

කුරුණෑගල, ගම්පහ සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලට පොදුජන පෙරමුණෙන් තවත් අපේක්ෂකයෙකු බැගින් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවස්ථාව දෙන ලෙස ශ‍්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති සිරිසේන විසින් බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි බව ශ‍්‍රීලනිප ජ්‍යේෂ්ඨ ප‍්‍රකාශකයෙක් කියයි. ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ අද (17) දහවල් පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී හිටපු ජනපතිවරයා …

Continue Reading