ලාභය ගැන නොසිතා ජනතාවට සහනයක් දෙන්න – රවී දුරකථන සමාගම්වලින් ඉල්ලයි
කොරෝනා නිසා භීතියටත් ඇඳිරි නීතිය නිසා අසරණ බවටත් පත්ව ඇති ජනතාව හේතුවෙන් ලාභය ගැන නොසිතා ඔවුන්ගේ මානසික ශක්තිය පවත්වාගෙන යාමට එකිනෙකා අතර සන්නිවේදන කටයුතු සමීප වීම සඳහා සහන ලබාදෙන ලෙස තමන් දුරකතන සසම්බන්ධතා සමාගම් වෙතින් ඉල්ලා සිටි බව හිටපු අමාත්‍ය රවී කරුණානායක පවසයි. ඊයේ (26) මාධ්‍ය වෙත වීවීඩියෝවක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කළ අතර එහිදී ටෙලිකොම් , මොබිටෙල් , …
Continue Reading
එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරය දියත් කරයි
එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව නිර්මාණය කරන ලද ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරය අද දින (2020 මාර්තු 26) විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී දියත් කරන ලදී. මෙම වෙබ් සම්බන්ධකතාව, මෙම අමාත්‍යාංශයේ www.mfa.gov.lk වෙබ් අඩවිය මතම සලසා දී ඇති අතර, www.contactsrilanka.mfa.gov.lk හරහා ද මෙම වෙබ් අඩවියට පිවිසිය හැකිය. COVID-19 පැතිර යෑමට එරෙහිව සටන් කිරීමට සහ කඩිනම්, වේගවත් හා කාර්යක්ෂම …
Continue Reading
කටුනායක සිර වී සිටි සේවක සේවිකාවෝ හමුදා සහායෙන් ගම්බිම්වලට
-
RSL
-
March 27, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ආයෝජන මණ්ඩලයට අයත් නිදහස් වෙළද කලාප වසා දැමීමට ගත් තීරණයට අනුව කටුනායක නිදහස් වෙළද කලාපයේ සේවය කළ ඇදිරි නීතිය සමග නේවාසිකාගාරවල සිරවී සිටි සේවක සේවිකාවෝ ගම් බිම් වලට පිටත් කර හැරීමට අද (27) පියවර ගැනිණි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි කටුනායක ආයෝජන මණ්ඩලය එම සේවක සේවිකාවන් නැවත නිවාසවලට පිටත් කර හැරීමට සියලු …
Continue Reading
මව්බිමට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රි ලාංකිකයන්ට රජයෙන් ඉල්ලීමක්
කොරෝනා වෛරසය රට තුළ මර්දනය කරන තෙක් තමා වෙසෙන ස්ථානයේ සුරක්ෂිතව සිටින ලෙස මව්බිමට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින විදේශගත ශ්‍රි ලාංකිකයන්ගෙන් රජය ඉල්ලා සිටී. කොරෝනා වෛරසය COVID-19 රට තුළ පැතිර යාම වැළැක්වීමට රජය පියවර රැසක් ගෙන ඇත. රට තුළට වෛරසය පැමිණීම සහ පැතිරයාම වැළැක්වීමේ පියවරක් ලෙස විදේශවලින් පැමිණීම සම්පූර්ණයෙන් නවතා තිබේ. සෙසු රටවල ද මෙම පියවර අනුගමය කරමින් රට තුළ ගමනා …
Continue Reading
ඇඳිරි නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට නියෝගය
දැන් රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දෙයි. ඇඳිරි නීතිය පනවා ඇත්තේ ඉතා බරපතල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිසය. ඇඳිරි නීති කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට, අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ කළමනාකරණය භාර කාර්ය සාධක බලකාය සියලු විධිවිධාන …
Continue Reading
රාජ්‍ය සේවක වැටුප් අපේ‍්‍රල් 10ට පෙර
රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප ලබන 10 වැනිදාට පෙර ගෙවීමට සූදානම් වන බව වාර්තාවේ. මේ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ද සනාථ කර ඇති බවයි වාර්තා වන්නේ.
Continue Reading
බැංකු ණය සහන මාණ්ඩලික නොවන නිලයන්ට පමණයි – ලිසිංවලටත් සීමා
රජයේ හා පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයන්ගේ වැටුපෙන් ණයවාරික අයකරගැනීම මැයි 30 දක්වා අත්හිටුවීමට රජයේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡුාවේදී සදහන් කළේය. ඒ අනුව බැංකු සහ මූල්‍ය ආයතනවලින් ලක්ෂ 10ට අඩු පෞද්ගිලික ණය ලබාගත් රජයේ හා පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයන්ට මෙම …
Continue Reading
මාර්තු 30 සිට අප්‍රේල් 03 දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මාර්තු 30 වනදා සිට අප්‍රේල් 03වනදා දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත. අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති ආයතන හැර සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන මේ යටතට ගැනේ. මේ කාලසීමාව රජයේ නිවාඩු දින සේ නොසැළකේ. මහජන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ වගකීමයි. …
Continue Reading
සියළුම නිදහස් වෙළද කලාප නැවත දැනුම් දෙන තුරු වසා දැමේ
දිවයින පුරා පිහිටි සියළුම නිදහස් වෙළද කලාප නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දෙයි. ඇදිරි නීතිය හේතුවෙන් තවමත් බෝඩිං වල රැදී සිටින එම නිදහස් වෙළද කළාප වල සේවක සේවිකාවන් හමුදාවේ සහ පොලිසියේ අධික්ෂණය යටතේ ඔවුන්ගේ ගම් බිම් වලට යැවීමේ වැඩ පිළිවෙලක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ඇමතිවරයා ආයෝජන මණ්ඩලයට …
Continue Reading
ඇදිරි නීති සමයේ බෙදා ප්‍රමිතියෙන් තොර අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදුවොත් වැඩ වරදී – ඇමති ප්‍රසන්න
-
RSL
-
March 26, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඇදිරි නීතිය පවතින කාලය අතර තුර නිවෙස් වලට අත්‍යවශ්‍ය භාණ්ඩ නිසි ප්‍රමිතියෙන් හා නිසි මිලට අලෙවි කරන්නේ දැයි රජය අවධානයෙන් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සෑම ප්‍රාදේශිය ලේකම්වරයෙකුටම ඊට අදාල උපදෙස් මේ වන විට ලබා දී ඇති බවයි. ඇදිරි නීතිය පවතින කාලය තුල අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලටම යැවීම මේ …
Continue Reading