එජාප මන්ත්‍රීවරු මේ වලිකන්නේ තමන්ගේ විශ්‍රාම වැටුප රැක ගන්නයි – ඇමැති ප්‍රසන්න

කොක්කෙන් හෝ කෙක්කෙන් මහ මැතිවරණය කල් දමා පැරණි පාර්ලිමේන්තුව රැස්කර ගැනීමට අලි, කොටි, නරි හවුල මේ කුමණ්ත්‍රණය කරන්නේ ජනාධිපතිවරයා ගෙන යන ජනතාවාදී වැඩපිළිවෙල කඩා කප්පල් කිරීමට යැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ හොර පාරෙන් බලය ලබා ගැනීම ඔවුන්ගේ අරමුණ බවයි. මෙලෙස මැතිවරණ මග හරින්නේ ජනතාවට මුහුණ දීය නොහැකි අය …

Continue Reading

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් 330 දක්වා ඉහළට – අදත් රෝගීන් 20ක් හමුවෙයි

අද රාත්‍රී 11.45 ට පමණ කොවිඩ්-19 ආසාදිත රෝගීන් 7 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සිය වෙබ් අඩවියේ ප.ව 11.04ට සිදුකළ නවතම යාවත්කාලීන කිරීම අනුව සදහන් කරයි. ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 20 ක් වන අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 330ක් බව ද  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ශ්‍රී ලංකාවෙන් අද (22) දිනය තුළ කොවිඩ්-19 …

Continue Reading

පාර්ලිමේන්තුවේ ආණුඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම හෙට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, අට වන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් හෙට (අප්‍රේල් 23) දින කථානායක නිළ නිවසේදී රැස්වීමට නියමිත පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් අද (22) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සාමාජිකයන් මෙම රැස්වීමට  සහභාගී වීමට  නියමිත බවයි එහි වැඩි දුරටත් සදහන් …

Continue Reading

රට ලිහිල් කළත් සමාජ දුරස්ථභාවය අඛණ්ඩව සිදුවිය යුතුයි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

‘දැන් මෙම රට එක්තරා ප්‍රමාණයකට ලිහිල් කරලා තිබෙන අවස්ථාවක විශේෂයෙන්ම කියන්න ඕනේ  යම් යම් සීමාවන් තිබෙනවා. ජනතාව පහුගිය කාළය තුළ ඉගෙන ගත් දේ ඒ වගේම හොඳ පුරුදු යහගුණයන් දිගටම රැගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා. මේ රෝගය සම්පූර්ණයෙන් නැතිවෙලා නැහැ. මේ සඳහා යම් කාළයක් ගතවෙයී. මෙහිදි මෙම රෝගය වැඩීවීම වැළැක්වීම සඳහා මෙම උපදෙස් එහෙමත් නැතිනම් පිළිවෙත් අනුගමය කිරිම අත්‍යවශ්‍ය වෙනවා“ යැයි සෞඛ්‍ය …

Continue Reading

එළවළු කිලෝ 150,000ක් රතු දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභීන්ට බෙදා දුන්නා – යුද්ධ හමුදාපති

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට ඔවුන්ගේ එළවළු තොගවලින් කිලෝ ලක්‍ෂ එක හමාරක ප්‍රමාණයක් ලබාදුන්නා. එය ඊයේ සහ අද දිනයන්හිදී කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි අඩු ආදායම්ලාභී පවුල් අතරේ බෙදා දීමට යුධ හමුදාව විසින් ක්‍රියාකරනු ලැබුවා යැයි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා …

Continue Reading

පවුල් ලක්ෂ 19කට රුපියල් 5000ක දීමනාව දුන්නා – ඇමති පවිත්‍රා

කොව්ඩ් 19 රෝගය නිසා තමන්ගේ එදිනෙදා ජීවිකාව කර ගැනීමට නොහැකිවූ තවත් පවුල් 19 ලක්ෂයක්ට 20, 21, 22 යන තුන් දින පුරාවටම රුපියල් පන්දහසේ සහනාධාරය ලබාදෙනු ලැබූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය සේවා ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව සදහන් කළේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (22) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. මේ මාධ්‍ය හමුව …

Continue Reading

පන්ජාබි සරසවියේ සිරිවී සිටි 102ක් හෙට දිවයිනට – පැමිණි වහා නිරෝධානයට

කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට  ගෙන ඒමේ රජයේ වැඩ පිළිවෙල යටතේ ඉන්දියාවේ පන්ජාබි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 102 හෙට  (23) සවස දිවයිනට පැමිණීමට නියමිතය. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ එම පිරිසද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇති බවයි. විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන …

Continue Reading

කොරෝනාවලින් ජනතාව රැකගන්න ආණ්ඩුව කරන මෙහෙවර ප්‍රශංසනීයයි – කොබ්බෑවල මේධංකර හිමි

බොහෝ බලවත් රටවල නායකයන් කොරෝනා වසංගතව අවස්ථාවේදී සිය ජනතාව අතරමං කළද මෙරට ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව රටත් ජනතාවත් රැක ගැනීම සදහා කරනු ලබන මෙහෙවර ප්‍රශංසනීය බව දොඹවල ශ්‍රී සද්ධර්මගුප්ත පිරිවෙන් විහාරාධිකාරී බස්නාහිර පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක, ශාස්ත්‍රපති පණ්ඩිත අති පූජ්‍ය කොබ්බෑවල මේධංකර හිමියන් පවසති. උන්වහන්සේ  මේ බව සදහන් කළේ දිවංගත රෙජී රණතුංග මැතිතුමාගේ 84වන ජන්ම දින සැමරුම වෙනුවෙන් අද (22) …

Continue Reading

ජංගම වෙළෙදුන් හරහා Covid-19 ව්‍යාප්ත වන බවට සැක

ජංගම වෙළෙදුන් සිය ‍වෙළෙද කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව සිදු නොකිරීම හේතුවෙන් කොවිඩ් 19 වෛරසය සාමාන්‍ය ජනතාව වෙත ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතැයි පොලිස් මූලස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙම තත්ත්වය සැළකිල්ලට ගෙන මාර්ගගත ක්‍රමය යටතේ නිවසින් නිවසට ගොස් මාළු, එළවළු, පලතුරු හා බේකරි නිෂ්පාදන ඇතුළු වෙනත් ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා අවසර ලබාදී ඇති සියලුම වෙළෙඳුන් සහ ආයතන තම ජංගම වෙළෙඳාම් කටයුතු සිදු …

Continue Reading

අවලංගු ඡන්ද පුරාණය

පාර්ලිමේන්තු මැතිවරණය ගැන පැවැත්විය නොහැකි නිසා විස්සෝපයට පත් වි සිටින පිරිසකි.  ඔවුන් බහුතරයක් දේශපාලනඥයින් හා ඔවුන්ගේ හිතවතුන් ය.  අපේ රටේ මැතිවරණ වර්ග හතරක් කල් දමා හෝ අතහැර දමා ඇත. අධිකරණය ද, ඡන්ද ගැසට් බල රහිත කොට ඇත.  විසිරුවා හැරපු පාර්ලිමේන්තුව නැවතත් රැස්වී, ඡන්ද ගැන කථා කර ඇත. බහුතරයක් අවස්ථාවල දී, පාර්ලිමේන්තුව ද ඡන්ද ගැසට් අවලංගු කර ඇත.  ජනාධිපතිනි කුමාරතුංග මහත්මිය ජනමත විචාරණ ගැසට් පත්‍රය …

Continue Reading