‘උතුරු කොරියානු නායකයා ජීවතුන් අතර සුවෙන් සිටිනවා’ – දකුණු කොරියාව තහවුරු කරයි

උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් අසනීප විය හැකි බවට වාර්තා පළවීමත් සමඟ දකුණු කොරියාවේ නිලධාරීන් පරිස්සම් සහගතව ඉල්ලා සිටින්නේ උතුරේ දේශ සීමාව හරහා අසාමාන්‍ය සිදුවීම් සිදු වී නොමැති බව අවධාරණය කරමිනි. ඊයේ (ඉරිදා) පැවති සංවෘත සංසදයකදී, උතුර සමඟ කටයුතු අධීක්ෂණය කරන දකුණු කොරියාවේ එක්සත් ඇමති කිම් යෙොන්-චුල්  South Korea’s Unification Minister Kim Yeon-chul කියා සිටියේ ‘අසාමාන්‍ය දෙයක් සිදු නොවන …

Continue Reading

Body Bags 1000 ලබාගැනීම ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කරුණු පැහැදිලි කරයි

මෘත ශරීර බහාලන බෑග් (Body Bags) 1000  ජාත්‍යන්තර රතු කුරුස කමිටුවෙන්  (ICRC) ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය  සිදු කල ඉල්ලීම පිළිබඳව සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල්වරයා කරුණු පැහැදිලි කරයි. මෘත ශරීර බහාලන බෑග් 1000 ක ප්‍රමාණයක් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවෙන් ඉල්ලා සිටියේ කොවිඩ් -19 ආසාදනයෙන් එතරම් මරණ සංඛ්‍යාවක් සිදුවෙතැයි බලාපොරොත්තුවෙන් නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය …

Continue Reading

‘කොවිඩ් 19 වසංගතය ලොව සසල කරයි’ විශිෂ්ඨ කෘතිය සරල සිංහලෙන් කියවමු…

හේගල් මෙසේ පැවසීය; “අපට ඉතිහාසයෙන් ඉගෙන ගත හැකි එකම දේ වන්නේ අප ඉතිහාසයෙන් කිසිවක්ම ඉගෙන ගන්නේ නැති බවයි.” එහෙයින්, මේ වසංගතය අපව කිසියම් ආකාරයකින් ප්‍රඥාවන්ත කරනු ඇත්දැයි තමන්ට සැක සහිත බව ශිෂෙක් පවසයි. ස්ලේවෝයී ශිෂෙක් ලියූ “වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි” කෘතියේ අන්තර්ගතය සරල සිංහලෙන් – 01 කොටස හැඳින්වීම කිසිවක්ම සිදු නොවන දශක තිබේ, දශක සිදු වන සති තිබේ” …

Continue Reading

අදත් නව ආසාදිතයින් 63ක් වාර්තා වෙයි – මුළු ආසාදිතයින් ගණන 523ක්

අද රාත්‍රියේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 19 දෙනතු වාර්තාවීම සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිච්-19 ආසාදිතයින් සංඛ්‍යාව 523 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද (26) දිනය තුළ වාර්තා වූ සමස්ත කොවිච්-19 ආසාදිතයින් සංඛ්‍යාව 63 දෙනෙකි. ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදනය වූ රෝගීන් 45 දෙනකු අද (26) දිනය තුළ වාර්තා වීම සමග සමස්ත රෝගීන් සංඛ්‍යාව 505 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ …

Continue Reading

රතු දිස්ත්‍රික්කවල ජනතා ක්‍රියාකාරකම් ගැන මැයි 04 දාට පසුව ක්‍රමවේදයක් හදනවා – GIG අජිත් රෝහණ

අධි අවධානම් දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් ජනතාවගේ ක්‍රියාකාරකම් කුමන ආකාරයකට සිදුවන්නේද යන, ක්‍රමවේදයක් මැයි මස 4 වෙනිදායින් පසුව හදුන්වා දීමට යෝජිතව ඇතැයි නියෝජ්‍ය පොලිස්පති නිතිඥ අජිත් රෝහණ මහතා මේ බව සදහන් කළේය. නියෝජ්‍ය පොලිස්පති නිතිඥ අජිත් රෝහණ මහතා මේ බව සදහන් කළේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (26) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. මෙම මාධ්‍ය හමුව සදහා  ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, …

Continue Reading

නිරෝධායන පහසුකම් සීමිතයි – එතෙර ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සීමා වෙයි

ශ්‍රී ලංකාව තුළ  COVID-19 වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බැවින් මෙරට තුළ නිරෝධායන පහසුකම් සීමිත මට්ටමක පවතින වාතාවරණයක් තුළ එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් අතුරින් වඩාත් අවදානමට ලක්විය හැකි කාණ්ඩ හඳුනාගෙන, ඔවුන් සියරට පැමිණවීම මෙතෙක් සිදුකරන ලද බව විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පැවසීය. අප්‍රේල් 24 වැනි සිකුරාදා සිරස ගුවන්විදුලිය සහ ‘දවස’ රූපවාහිනී වැඩසටහන වෙත අදහස් දක්වමින් ලේකම්වරයා කියා සිටියේ, ‘ශ්‍රී ලංකාව අමතන්න’ වෙබ් ද්වාරය සහ …

Continue Reading

Covid-19: නව ආසාදිතයින් 32ක් සමග මුළු ආසාදිතයින් 452 දක්වා ඉහළට

Covid-19 ආසාදිත නව රෝගීන් 32 දෙනකු පසුගිය පැය 24 තුළ වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධනය කාර්යාංශය විසින් අද (25) දින ප.ව 21.04ට නිකුත් කළ තත්ත්ව වාර්තාවේ සදහන් වෙනවා. ඒ අනුව මෙරට තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව 452ක් බවයි එම වාර්තාව වැඩි දුරටත් සදහන් කරන්නේ. එම වාර්තාව අනුව දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 247ක් වන අතර ප්‍රතිකාර …

Continue Reading

‍Full Story @ Covid Center Press: නිරෝධාන නීති හා ඇදිරි නීතිය අකුරටම – DIG අජිත් රෝහණ

Covid-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දෛනික මාධ්‍ය හමුව අද (25) දින එහි ප්‍රධාන ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා. ඒ සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද එත්ව සිටියා. එහිදී ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ඔවුන් විසින් ඉදිරිපත් කළ ‘සියලු නිල‘ තොරතුරු පහත පළ වෙනවා.

Continue Reading

රතු දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්කවල DMT සේවා 27දා සිට

Covid-19 වසංගතය පවතින කාලසීමාව තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සේවාවන් ලබාදීම පිළිබදව මහජනතාව වෙත උපදෙස් කිහිපයක් එම දෙපාර්තමේන්තුව විසින් අද (25) මාධ්‍ය වෙත නිකුත් කළා. මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ. අලහකෝන් මහතාගේ අත්සනින් නිකුත් කළ එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේයි.

Continue Reading

ඇඳිරි නීතිය පවතින අතර බැහැරට යන්නේ ජා.හැ. අවසාන අංකය අනුව

අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා වුවද නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගනිමින් පමණක් බව ඇදිරි නීතිය දීර්ඝ කරමින් ජනපති මාධ්‍ය ඒකකය විසින් අද (25) සවස නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ. එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය. අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා වුවද නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගනිමිනි. ඒ …

Continue Reading