2011 Final පාවාදීම: බොරු පැමිණිලි කළ ‘මහින්දානන්ද’ වහාම අත්අඩංගුවට ගනු !
එහෙමනම් ඔය විමර්ෂණ කණ්ඩායම දැන් පනතේ 13 වන වගන්තිය යටතේ හිටපු ඇමතිතුමාට එරෙහිව නඩු පැවරිය යුතුයි. එහෙම නැතිනම් මේ විමර්ෂණය දේශපාලන උවමනාවකට කරපු දඩයමක් බවට හොඳටම පැහැදිලි වෙනවා. මීට අවුරුද්දකට කලින් එතුමාත් පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක් වෙලා හිටපු කාලේ හදපු නීතියක් නිසා එතුමා මේක ගැන නොදන්නවා කියන්නත් බෑනේ! වසර 2011 දී ඉන්දියාවේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට …
Continue Reading
කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට කමිටුවක්
කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය විමර්ශනය කොට වාර්තා කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ. වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා කමිටුවේ සභාපතිවරයා ලෙස නම් කර ඇත. කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ මාපා පතිරණ, මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර් පේමසිරි, විදුලිබල …
Continue Reading
2020 දී ලංකාව දුප්පත් වෙලා – ලෝක බැංකු නවතම වාර්තාව හෙළි කරයි
ලෝක බැංකුව විසින් පසුගිය 01 වැනිදා නිකුත් කළ සිය නවතම වර්ගීකරණයන්ට අනුව ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත හෙළීමට පියවර ගෙන තිබෙනවා. 2020-2021 වර්ෂයන් සඳහා වන රටවල් වල ආදායම් මට්ටම අනුව ලෝක බැංකුව විසින් මෙම වර්ගීකරණය සිදුකොට තිබෙනවා. පසුගිය වසරේදී අමෙරිකානු ඩොලර් 4060 ක් වූ දළ ජාතික ආදායමකට හිමිකම් කි ශ්‍රී …
Continue Reading
කොරෝනා අර්බුදයට මුහුණ දෙන්න ලංකාවට රු. කෝටි 7000ක්
-
RSL
-
July 2, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඞ් 19 වසංගතයට මුහුණදීම සඳහා විදේශ රටවලින් හා සංවිධානවලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 252ක් හෙවත් රුපියල් කෝටි 7,000ක වටිනාකමින් යුත් ණය හා ආධාර ශ්‍රී ලංකාවට ලබා දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (01) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී හෙළිකළ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (2) පැවති කැබිනට් …
Continue Reading
ගම හදන්න, බැංකු ගමට ගෙනියන්න – ජනපති කියයි
-
RSL
-
July 2, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ගම ගොඩනැගීමට නම් ග්‍රාමීය ආර්ථිකය සහ ජනතා අවශ්‍යතා හඳුනාගනිමින් බැංකු සේවා ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. පිට රටවලින් පැමිණ කර්මාන්තශාලා අරඹන තෙක් නොසිට අපනයන කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවක් බව ජනාධිපතිවරයා කියා සිටී. කර්මාන්ත බිහි වීම පමණක් සංවර්ධනය නොවන බව පෙන්වා දෙන ජනාධිපතිතුමා කෘෂිකර්මාන්තය කේන්ද්‍ර කරගනිමින් ග්‍රාමීය ව්‍යවසායකත්වය වර්ධනය කළ යුතු බව පවසයි. ප්‍රාදේශීය සංවර්ධන …
Continue Reading
හෙරෝයින් ජාවාරම: තවත් නාකොටික් 11ක් අත්අඩංගුවට
-
RSL
-
July 2, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ තවත් පොලිස් නිලධාරීන් 11 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සැකපිට මෙම නිලධාරීන් 11 දෙනා අත්අඩංගුවට ගත් බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක‍්‍රියාත්මක වන බව ද සඳහන් කළා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අනුයුක්තව සේවය කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක්, සාජන්වරු දෙදෙනෙක් …
Continue Reading
විභාග ගැන අවසන් තීරණය ලබන සතියේ
විභාග පැවැත්වෙන දින පිළිබඳ අවසන් තීරණය ලබන සතිය තුළ දැනුම් දෙන බව අද (02) උදෑසන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවා. මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ (01) දිනයේ දී ජනාධිපතිවරයා හා අගමැතිවරයා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමග මේ පිළිබඳව කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි. ඉදිරියේ …
Continue Reading
‘විදුලිබිලට සහන’ දෙන්න සිවු පුද්ගල කමිටුවක්
-
RSL
-
July 2, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ් -19 නිසා පනවන ලද ඇඳිරිනීතිය හේතුවෙන් මාර්තු සහ අප්‍රේල් මාස සඳහා නිකුත් කරන ලද විදුලි බිල සම්බන්ධව පැන නැගී ඇති ගැටලු සහගත තත්ත්වය සම්බන්ධයෙන් සොයා බලා විදුලි බිලට සහන ලබා දීම නිර්දේශ කිරීම සඳහා සිව් පුද්ගල කමිටුවක් පත්කර තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. කමිටුවේ සභාපතිවරයා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත …
Continue Reading
ඉන්දු-චීන ගැටුම ‘TikTok’ ගිණුම් හිමි දුප්පතුන් කෝටි ගණනකට බලපෑ හැටි
එකතුව ගත්විට ඉන්දීය බලධාරීන් විසින් ‘ඇප්ස්’ (apps) පනස් නවයක් (59) තහනම් කරනු ලැබ ඇත. එම තහනම් කෙරුණු ‘ඇප්ස්’ අතරට ‘WeChat’ ජනප්‍රිය පණිවුඩ හුවමාරු මෙවලමද ඇතුළත් වේ. ඉන්දියාව එවැනි පියවරක් ගන්නා ලද්දේ පසුගියදා චීනයත් සමඟ යළි මතුවූ දේශසීමා ආරවුලත් සමඟය. TikTok ඇතුළු චීනයේ නිෂ්පාදන මෘදුකාංග යෙදවුම් (apps) ගණනාවක් ඉන්දියානු ආණ්ඩුව විසින් තහනම් කරනු ලැබීම එම මෘදුකාංග භාවිත කළ කෝටි ගණනක් ජනතාවට …
Continue Reading
‘ජනපති සහ වි.කො’ ටියුෂන් මාෆියාව සමග එක්වී ‘ජාතික විභාගවලට’ දින නියම කරලා !
-
RSL
-
July 2, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
විභාග කොමසාරිස් තනතුර ස්වාධීන එකකි. එවැනි නිලධාරියෙකු උපකාරක පන්ති ව්‍යාපාරිකයින්ගේ සාකච්ඡාවකට කැඳවීම සහ ඔහු එම සාකච්ඡාවට සහභාගිවීම මෙන්ම ඔවුන් සමග තීන්දු තීරණ ගැනීම විභාග කොමසාරිස් ධූරය බරපතල ලෙස හෑල්ලුවට ලක් කිරීමකි. පසුගිය ජූනි 29 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ උපකාර පන්ති පවත්වන ව්‍යාපාරිකයින් පිරිසක් අතර පැවැති සාකච්ඡාවට විභාග කොමසාරිස්වරයා ද සහභාගී වීම හෙළා දකිමින් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව විසින් …
Continue Reading