කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ බෙදා දෙන්නේ මෙහෙමයි
-
RSL
-
August 10, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මධ්‍ය අංශය නිවේදනය කළේය. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් හොබවනු ලබන අමාත්‍යාංශ ද ඊට අයත් වේ. අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් සඳහන් ගැසට් නිවේදනය අද (10) සවස ප්‍රකාශයට පත් කළ බවද එහි සඳහන් වේ. …
Continue Reading
අමාත්‍යාංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40ක් – ඇමැති දිවුරුම බදාදා – PMD
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරයි. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් හොබවනු ලබන අමාත්‍යාංශ ද ඊට අයත්ය. අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් සඳහන් ගැසට් නිවේදනය අද (10) සවස ප්‍රකාශයට පත් කරනු ලැබීය. අමාත්‍යාංශ සකස් කිරීමේ දී ජාතික ප්‍රමුඛතා, ප්‍රතිපත්තිමය වගකීම් …
Continue Reading
ගාමිණී සෙනරත් යළි අග්‍රාමාත්‍ය ලේකම් ධූරයට
-
RSL
-
August 10, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුව සිටි ගාමිණි සේදර සෙනරත් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ලෙස නැවතත් පත් කෙරේ. ඔහු සිය පත්වීම් ලිපිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතින් භාර ගත්තේය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය හෙබ වූ අවධියේ අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී වශයෙන් සේවය කළ ගාමිණි සෙනරත් මහතා 2019 නොවැම්බර් 21 වැනි දින මහින්ද …
Continue Reading
12 වැනිදා දිවුරුම් දෙන්නේ පොහොට්ටුවේ කැබිනට් අමාත්‍යවරුන් 25 දෙනා පමණයි
රී ලංකා පොදුජන පෙරමුණු රජයේ අභිනව කැබිනට් මණ්ඩලය 12 වැනිදා මහනුවර ශ‍්‍රී දළඳා මාළිඟාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිත අතර නව රජයේ කැබිනට් මණ්ඩලය 30 දෙනකුගෙන් සමන්විත වනු ඇති බව ද වාර්තා වේ. 12 වැනිදා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරු 25 දෙනා පමණක් දිවුරුම් දීමට නියමිත අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ …
Continue Reading
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වෙබ් අඩව්විය අනතුරේ !
-
RSL
-
August 10, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙහි පවතින තාක්ෂණික දුර්වලතාවයන් කිහිපයක් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ අවධානය යොමුවී ඇත. මෙම තාක්ෂණික දුර්වලතාවයන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල පවා දැඩි දෝෂදර්ශනයට ලක්වී තිබෙනා අතර http://www.statistics.gov.lk/ වෙබ් ලිපිනය යටතේ පැවතිය යුතු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මෙම වෙබ් අඩවිය http://203.94.94.89/mainsite/ යන වෙබ් ලිපිනය හරහා දිගහැරේ. මෙම වෙබ් අඩවිය අවසන් වතාවට 2020-08-04 …
Continue Reading
රතන හිමියන්ට අකුලා ගැනීමට සිදුවෙයි – ඥානසාර හිමියෝ පාර්ලිමේන්තුවට
මහ මැතිවරණයෙන් සිය පක්ෂයට හිමි වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි තෝරාපත් කරගෙන ඇති බව අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා අද (09) පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය. මහ මැතිවරණයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නායකත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වූ අතර මෙවර මහ මැතිවරණයෙන් අපේ ජනබල …
Continue Reading
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි – සුවිශේෂ අවස්ථාවල ඡායාරූප
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙයි. දිවුරුම් දීම අද (09) පෙරවරුවේ ඓතිහාසික කැලණිය පුද බිමේ දී සිදු කෙරිණ. දිවුරුම්දීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා විහාර මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූහ. අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම්දීමේ උත්සවයෙන් පසු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා අවට රැස්ව සිටි ජනතාව වෙත ගොස් ඔවුනට …
Continue Reading
‘සජිත්ගේ කරෙන් ගොඩයන්න සිටි’ චම්පිකගේ සිහින සුනුවිසුණු වෙයි
තුෂාර වල්ගම මෙය චම්පික බොහෝ කාලයක් දුටු සිහිනයක් සැබෑ වීමක් වූ අතර ඊනියා සිංහල බෞද්ධ ජාතිකවාදී ජාතික හෙළඋරුමයට වඩා සමගි ජන බලවේගය දේශපාලනයේ ඉහළට යාමට රැකුලක් බව චම්පිකගේ සහ ඔහුගේ සමීපතමයින්ගේ විශ්වාසය විය. පසුගිය දා නිමාවට පත් වූ මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබූ නින්දා සහගත පරාජය සමග අවධානයට ලක්විය යුතු තවත් සුවිශේෂ කරුණක් දේශපාලන විචාරකයින්ගේ අවධානයෙන් ගිලිහී ඇත. ඒ …
Continue Reading
වාර්තා පිට වාර්තා තැබූ 09 වැනි පාර්ලිමේන්තුව – සම්පූර්ණ කතාව
පසුගිය දා අවසන් වූ මහා මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් අතර සුවිශේෂතා රැසක් දක්නට ලැබෙන අතර එය පසුගිය පාර්ලිමේන්තුවල දක්නට නොලැබුණු සුවිශේෂ තත්ත්වයක් බව දේශපාලන විචාරකයින් සේම පොදු ජනතාව ද සදහන් කරති. ඒ අතර මුහුණු පොතේ වේගයෙන් හුවමාරු වන පෝස්ට් එකක දැක්වෙන්නේ අභිනව පාර්ලිමේන්තුව තුළ ‘හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙක් සිටින බව‘යි. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ (2005-2015) මහතා සහ මෛත්‍රීපාල සිරිසේන …
Continue Reading
නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර 2004, 2018 සහ 2019 යන වර්ෂවල අවස්ථා 03කදී අග්‍රාමාත්‍ය ධුරයට පත්ව ඇති අතර අද දිවුරුම් දෙන ලද්දේ සිව්වන වරටයි.
Continue Reading