ගැබ් ගැනීමට පෙර ඔබගේ අවධානයට යොමු විය යුතු වැදගත්ම කරුණු

පවුල් සැලසුම් ක‍්‍රම ගැන අපි පසුගිය ලිපිවලින් කතා කළා. මෙවර අපි අවධානය යොමු කරන්නේ ගැබ් ගැනීමට පෙර කාන්තාවක විසින් අවධානය යොමු කළ වැදගත්ම කරුණු ගැනයි. අපි මෙම ලිපි පෙළ සම්පාදනය කළේ ‘පවුල් සැලසුම් සංගමයේ නිල අන්තර්ජාල අඩවිය ඇසුරිණි. එනිසා මේ කරුණු වඩාත්ම විද්‍යාත්මක හා ප‍්‍රායෝගික ඒවා වනවා. විවාහ වූ යුවලක්, ගැබ් ගැනීමට පෙර කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය හා ගර්භනීභාවයට පත්වීම සදහා …

Continue Reading

එජාප නායකත්වය භාර ගැනීමට කරු සූදානම්!

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමා සූදානම් බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා කියයි. අද (24) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජයසූරිය මහතා විසින් මේ බව සඳහන් කර ඇත. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ. 2020 අගෝස්තු 24 අප මාතෘභූමියට නිදහස ලබා ගැනීමෙහිලා පුරෝගාමී දායකත්වය ලබා දුන් ගෞරවනීය දේශප්‍රේමී සහ ජාතිකවාදී දේශපාලන බලවේගය වූයේ මහාමාන්‍ය ඩී.එස් සේනානායකයන් විසින් බිහි …

Continue Reading

පිළිකා වැළදුණු ළමුන් ‘වයස්ගත ස්වරූපයක් ගැනීමට’ හේතුව සොයා ගනී

දරුවෙකු ලෙස හෝ තරුණයෙකු ලෙස පිළිකාවක් තිබීම වයසට යාම අවුරුදු 25කින් වේගවත් විය හැකිය එක්සත් ජනපද පර්යේෂකයන් තරුණ වියේදී පිළිකා වැළඳී දිවි ගලවා ගත් 60 දෙනෙකු මෙම පරීක්ෂණයට දායක කරගෙන ඇත. වයස්ගත වීමේ රෝගීන්ගේ මට්ටම් සමාන වයස්ගත පිළිකා වලින් තොර පුද්ගලයින්ට වඩා අවුරුදු 35ක් ඉදිරියෙන් සිටියි දරුවෙකු හෝ තරුණ වැඩිහිටියෙකු ලෙස පිළිකාවක් තිබීම වයස්ගත වීමේ ක්‍රියාවලිය අවුරුදු 25 කින් පමණ වේගවත් …

Continue Reading

වියපත් ‘අඹ සහ රඹුටන් ගසට’ තරුණ ජවයක්: පුනර්ජනන කප්පාදුව – 03

පසුගිය මාසයක දෙකක පටන් මහමග දෙපස ඇත්තේ පලතුරු සැණකෙළියක් යයි කීවාට වරදක් නැත. දිවයිනේ බොහොමයක් ජනාකීර්ණ මාර්ගයන් අයිනේ තාවකාලිකව සාදාගත් ආවරණයන් තුල හෝ පදිකයින්ගේ ගමනට අවහිර වෙන්නට පවා නවතාගත් කුඩා වෑන් රථ තුල හෝ තබාගෙන නා නා විධ පලතුරු විකිනෙන්නේය. අඹ, දූරියන්, රඹුටන්, අලිපේර පමණක් නොව කාගේවත් පාලනයක් නැතිව කැලයේ සෑදෙන ගල්සියඹලා පවා මේ වාරයේ බහුලව පලදරා තිබේ. මාස කීපයකට …

Continue Reading

අල බද්ද තව ඉහළට: කහ ආනයන තහනම තව දුරටත්

දේශීය අර්තාපල් ගොවියා රැක ගැනීමේ අරමුණින් ආනයනික අර්තාපල් කිලෝවක් සදහා අයකළ බද්ද රුපියල් 50 සිය 55 දක්වා රුපියල් 05කින් ඉහළ දැමීමට පියවර ගත් බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි. විශේෂ වෙළෙද භාණ්ඩ යටතේ සිදුකර ඇති මෙම බදු සංශෝධනය මාස 04ක කාලයක් වලංගු වන බව ද ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති බව ද මුදල් අමාත්‍යාංශය වැඩි දුරටත් …

Continue Reading

රජයේ රැකියා වැඩසටහනින් ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන්ට විශේෂ දැනුම් දීමක්

රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන -2020 යටතේ අභ්‍යාසලාභී පුහුණුව සදහා කැදවීම් නොලබන බවට ප්‍රකාශ කර ඇති, එහෙත් අනෙකුත් සුදුසුකම් සපුරා ඇති, ප්‍රතික්ෂේප වීමේ හේතුව ලෙසට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය තිබීම හා රැකියාවක නිරත වීම ලෙස සදහන් අයදුම්කරුවන්ට අභියාචනා ඉදිරිපත් කිරීම සදහා අවස්ථාව සැලසීමටත්, සුදුසුකම් ලබන්නේ නම් පුහුණුවට කැදවීමටත් අපේක්ෂා කරන බව රජය නිවේදනය කරයි. එම නිවේදනය සම්පූර්ණයෙන් …

Continue Reading

‘දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු බව’ අගමැති මහින්ද අවධාරණය කරයි

දරුවන් දහම් පාසල් තුළට යොමු කිරීම මඟින් ගුණ ගරුක දරුවන් පිරිසක් අපිට රටට දායාද කළ හැකියි. මේ පිළිබඳ සිතිය යුතු අවශ්‍ය යුගය අද එළඹිලා තියෙනවා. රටේ උද්ගතව ඇති වැඩි ප්‍රමාණයක් සාරධර්ම පිරිහීම් පවතින්නේ දහම් පාසල් අධ්‍යාපනය නොලත් පිරිස් වෙතින්. ඒ නිසා දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) දින පැවැසීය. ඓතිහාසික කසාගල රජමහා …

Continue Reading

රජයේ වෛද්‍ය උපාධිධාරීන්ගේ ගැටලුවට තවමත් විධිමත් විසදුම් නෑ

පූර්ව සීමාවාසික , සීමාවාසික පුහුණුව ලද වෛද්‍යවරුන්ට පවා රැකියා ලබා දීමට අපොහොසත් වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශය විදේශ උපාධිය හදාරා ERPM විභාගය පැවැත් වීමට හා එම සිසුන්ගේ පත්වීම් ලබාදීම සඳහා රජයේ වෛද්‍ය පීඨ වල සිසුන් බිල්ලට ගන්නවා මිස රටේ සමස්ත සෞඛ්‍යය කෙරෙහි සැලකිල්ලක් නොදක්වන බව නම් වර්තමානය වන විට පැහැදිලිය.  වසර 10කට  ආසන්න කාලයක්  වෛද්‍ය අධ්‍යාපනයේ  සහ සීමා වාසික  පූර්ව සීමා වාසික  …

Continue Reading

ඉන්දියාවේ සිට පැමිණි 47 හැවිදිරි කාන්තාවක් Covid-19 අසාදනයෙන් මරුට

ඊයේ (22) දින රාත්‍රී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් මියගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතින් අද (23) දින නිකුත් කළ නිල නිවේදනයක සදහන් වේ. එහි සදහන් වන්නේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ඇය 47 හැවරිදි කාන්තාවක් වන අතර හෘද රෝගයකින් පීඩා විඳ ඇති බවයි. අදාළ කාන්තාව සම්බන්ධ සියලු නිල තොරතුරු පහත දැක්වේ.

Continue Reading

කොරෝනා නව ආසාදිතයින් 06ක් සොයා ගනී

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය NATIONAL OPERATIONS CENTRE FOR PREVENTION OF COVID – 19 වෙතින් අද (23) දින ඉදිරිපත් කරනු ලබන තොරතුරු පහත සඳහන් වේ. අද (23) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් – 19 ආසාදිත  පුද්ගලයින් හය දෙනෙකු (06) හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් හය දෙනා (06) අතරින් එක් පුද්ගලයෙක් (01) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ මුලතිවු ශ්‍රී …

Continue Reading