බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණය ඔක්තෝම්බර් 01 දා සිට ක්‍රියාත්මක කරන්න අගමැතිගෙන් උපදෙස්

මෙතෙක් ක්‍රියාත්මක නොවූ බෞද්ධ ස්වාමීන් වහන්සේලා 15000 ක් ආවරණය වන “බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණ“ වැඩසටහන ලබන ඔක්තෝම්බර් මස 01 වනිදා සිට ආරම්භ කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින උපදෙස් ලබා දුන්නේය. නව රජය පිහිටුවීමෙන් පසුව අරලියගහ මන්දිරියේ පැවති, බුද්ධ ශාසන අරමුදලේ 84 වෙනි පාලක මණ්ඩල රැස්වීමට එක් වෙමින්, අරමුදලේ සභාපතිවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ඒ අනුව …

Continue Reading

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය මත පනවා ඇති බදු ඉවතට

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ  සහ 15% වූ රත්‍රන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි. 1971 වසරේ සිට මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයට දී තිබූ ආදායම් බදු සහනය 2017 වසරේ හඳුන්වා දුන් ආදායම් බදු ප්‍රතිපත්තියෙන් ඉවත් කෙරිණ. මැණික් හා ස්වර්ණාභරණ අපනයනයෙන් උපයන සත්‍ය ආදායම හෙළි නොවන තත්වයක් මේ නිසා …

Continue Reading

මං මහ පොළොවෙන් මතුවුෙණ කෙනෙක් – මට ඒ.සී කාමර එපා – ප්‍රසන්න රණවීර

ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා පසුගිය දිනවල කර්මාන්ත කරුවන් සහ ශිල්පීන් හමුවීමට ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය. අමාත්‍යවරයා මෙම ක්ෂේත්‍ර චාරිකාවට පෙර ග්‍රාමීය කර්මාන්ත කරුවන් සහ ශිල්පීන්, වෙන් වෙන් වශයෙන් තම අමාත්‍යාංශයට ගෙන්වාගෙන ඔවුන්ගේ ගැටළු සහ යෝජනා පිළිබඳව සාකච්ඡා කළේය. එහිදී අවධානයට ලක්වුණු කාරණා පිළිබදව වැඩි දුරටත් අධ්‍යනය කිරීමට සහ පැමිණීමට නොහැකි වූ කර්මාන්ත කරුවන් හා ශිල්පීන් හමුවීම …

Continue Reading

ලෝකයේ බිහිසුණුම තෙල් නැව් ගින්න ජයගත් මෙහෙයුම ඡායාරූපවලින් !

New Diamond බොරතෙල් නෞකාවේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබුණද නෞකාවේ ඇතුළත පවතින උෂ්ණත්වය හා පාරිසරික බලපෑම් මත මෙම ගින්න නැවත ඇති වීමේ යම් සම්භාවිතාවක් පවතින හෙයින්, ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවෙමින් ඕනෑම හදිසි අවස්ථාවක් සඳහා සූදානමින් සිටින බව නාවික හමුදාව විසින් අද (06) දින සවස නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මෙම ගින්න නිවා දැමීමට …

Continue Reading

තෙල් නැවේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කළත් අවධානමේ අඩුවක් නෑ – නාවික හමුදාව

New Diamond බොරතෙල් නෞකාවේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබුණද නෞකාවේ ඇතුළත පවතින උෂ්ණත්වය හා පාරිසරික බලපෑම් මත මෙම ගින්න නැවත ඇති වීමේ යම් සම්භාවිතාවක් පවතින හෙයින්, ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවෙමින් ඕනෑම හදිසි අවස්ථාවක් සඳහා සූදානමින් සිටින බව නාවික හමුදාව විසින් අද (06) දින සවස නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. ශ්‍රී ලංකා නවික හමුදාව …

Continue Reading

කොරෝනා එන්නතක් නිපදවීමේ තරඟයෙන් ජය රුසියාවට !

රුසියානු විද්‍යාඥයින් විසින් ඔවුන්ගේ කොරෝනා වෛරස් එන්නත පිළිබඳ පළමු වාර්තාව ප්‍රකාශයට පත් කර ඇති අතර, මුල් පරීක්ෂණ මගින් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් පෙන්නුම් කරන බව පවසා තිබේ. වෛද්‍ය සඟරාවක් වන ‘ලැන්සෙට්‘ The Lancet විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවේ දැක්වෙන්නේ සෑම සහභාගිවන්නෙක්ම වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිදේහ නිපදවූ අතර බරපතල අතුරු ආබාධ නොමැති බවයි. දේශීය භාවිතය සඳහා රුසියාව විසින් මෙම එන්නත සඳහා …

Continue Reading

සුවපහසු නින්දක් ලබා ගැනීමට සරල උපක්‍රම 10ක්

නින්ද‘ ගැන අපි හැමෝටම කතා තිබෙනවා. ඒ අතර වැඩියෙන්ම තිබෙන්නේ ‘මැසිවිලි‘ ඔබටත් මේ ගැන කතා ඕනෑ තරම් ඇති. ඒ කතාත් මතකයේ තියාගෙන මේ ලිපිය කියවන්න. මෙම ලිපිය ඔබේ ජීවිතය වෙනස් කිරීමටයි යන්නේ. එය එසේ නොහැකි වුවහොත් අවම වශයෙන් ඔබේ නිදා ගැනීමේ පුරුද්ද හෝ වෙනස් කළ හැකියි.  අද රාත්‍රියේ සිට හෝ වඩා හොඳින් නිදා ගැනීමට ඔබට කළ හැකි මේ සරල කරුණු 10 ගැන අවධානය …

Continue Reading

Wildlife Photographer of the Year 2020

පියෙකුගේ අභිමානය‘ යනුවෙන් නම් කර තිබූ ඉහත ඡායාරූපය 2020 වසරේ ජයග්‍රාහී වනජීවී ඡායාරූපයයි. ඔබට කිඹුලන් පිළිකුල් කරන හෝ ඔවුන්ට භීතියක් දක්වන අයෙක් වුවත් මේ ඡායාරූපය ඔබට අලුත් යමක් එක්කරනු ඇති බවයි ජයග්‍රාහී ඡායාරූපයට පෙරවදනක් සපයමින් විනිශ්චය මණ්ඩලය කියා සිටියේ. ඡායාරූපය ප්‍රවීණ ඡායාරූප ශිල්පී ධර්තිමාන් මුකර්ජි විසින් ගන්නා ලද්දක්. ඉන්දියාවේ ජාතික චම්බල් අභයභූමියේදී කැමරා කාචයට හසුකර ගත් මේ ඡායාරූපය 2020 වසරේ වනජීවී …

Continue Reading

බිත්තරයක මිල රු. 2කින් පහළට

මේ වන විට රුපියල් 23-24 ගණන්වලට අලෙවි වන බිත්තරයක මිල හෙට (07) සිට රුපියල් දෙකකින් අඩුකිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ නිලධාරීන් සහ අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ (05) තංගල්ලේ, කාල්ටන් නිවසේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව එකඟ වූ බව සමස්ත ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් මහතා පැවසුවා. අගමැතිවරයා සමග සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ නිලධාරීන් කළ සාකච්ඡාවේදී බිත්තර නිෂ්පාදකයින්ගේ ගැටලු සම්බන්ධයෙන් ද …

Continue Reading

ජනතාවට අවශ්‍ය සංවර්ධනය… නිදහසට හේතු නොවේ – ජනපති නවක වෛද්‍යවරුන් හමුවේ කියයි

කොවිඩ් 19 වසංගතය අපට උගන්වන වැදගත් පාඩමක් වන්නේ මධ්‍යගත සෞඛ්‍ය සේවා පද්ධතියක් පවත්වාගෙන යාමේ තීරණාත්මක අවශ්‍යතාව සනාථ කිරීම යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. ශ්‍රී ලංකාවේ බොහෝ රෝහල් පාලනය පළාත් සභාවලට පවරා තිබුණද සෞඛ්‍ය අර්බුදයකදි පහසුවෙන් ප්‍රයෝජනයට ගත හැකි රෝහල් ප්‍රමාණවත් සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ කළමනාකාරිත්වය යටතේ දිවයින පුරා පවතී. සෞඛ්‍ය සේවාව පළාත් සභාවලට මුළුමනින් පවරා තිබුණේ නම් කොවිඩ් 19 …

Continue Reading