රවී සමග තියුණු සටනකින් රුවන් එජාප නියෝජ්‍ය නායකත්වය දිනා ගනී

අද (14) පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පැවති රහස් ඡන්දයකින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පත්කර ගෙන තිබෙනවා. එජාප නියෝජ්‍ය නායකත්වය සදහා එජාප උප නායකයා  ලෙස කටයුතු කරන රවී කරුණානායක මහතා ද තරග කළ අතර ඡන්ද විමසීමේදී රුවන් විජේවර්ධන මහතා ඡන්ද 28ක්ද රවී කරුණානායක මහතා ඡන්ද 10ක්ද ලබා ගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ …

Continue Reading

කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ දමා ගොවිජනතාව අතර ප්‍රචලිත කිරීමේ වැඩපිළිවලක්

රසායනික පොහොර අවභාවිතය නිසා දේශීය ගොවියාත්, පාරිභෝගික ජනතාවත්  බරපතල සෞඛ්‍ය ගැටළුවලට මුහුණ දී ඇතිබවත් ඒ සඳහා තිරසාර විසඳුමක් ලෙස කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ දමා ගොවිජනතාව අතර ප්‍රචලිත කිරීමේ වැඩපිළිවලක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.  ඇමතිවරයා මේ බව සඳහන් කළේ රසායනික පොහොර භාවිතය හේතුවෙන් සිදුවන පාරිසරික හා සෞඛ්‍යමය ගැටළු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ ජනාධිපතිවරයාගේ සංකල්පය …

Continue Reading

13 වන කොරෝනා මරණය වාර්තා වෙයි

බහරේන් සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයෙක් හලාවත රෝහලේ දී අද (14) මියගොස් තිබේ. ඔහුව පසුගිය 9 වන දා හලාවත රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී සිදුකළ PCR පරීක්ෂණයකින් ඔහුට කොවිඩ් -19 වැළඳී ඇති බව තහවුරුවී තිබේ. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහු 60 හැවිරිදි පුද්ගලයෙක් බවත් පසුගිය 2 වැනිදා මෙරටට පැමිණ ඇති බවය. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහුට හෘදයාබාධයක් ද වැළඳී ඇති බවය. එම පුද්ගලයා නුගේගොඩ පදිංචිකරුවෙකි.

Continue Reading

ශ්‍රී ලංකාවේ ඉතාලියේ තානාපතිනී රීටා ජුලියානා සහ අගමැති මහින්ද අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා ජුලියානා මැනෙල්ලා මහත්මිය අද (14) දින අරලියගහ මන්දිරයේදී  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූවාය. ඉතාලිය හා ශ්‍රී ලංකාව අතර සහයෝගයෙන් කටයුතු කළ හැකි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව දෙරටේ නියෝජිතයෝ මෙහිදී සාකච්ඡා කළහ. ඉතාලි රජය මේ වන විටත් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධන හා කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා ආධාර ලබා දී ඇති නමුත් ආහාර සැකසීම, ජලජීවී වගාව සහ පාරිසරික සංචාරක …

Continue Reading

දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරන්න ‘ජනපතිගෙන් සැලැස්මක්’

දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරාලීමට රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සහ කුඩා පරිමාණ ගොවීන්ගේ එකතුවෙන් කෙටි සහ දිගුකාලීන සැලැස්මක් දියත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. තෘණ වගාව, කිරි ගවයන් බෝ කිරීම සහ පර්යේෂණ ආයතන සේවා වැඩිදියුණු කොට කඩිනමින් ඉලක්ක සාර්ථක කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ …

Continue Reading

ජපන් අගමැති සටන: අබේගේ පාරේ යන්න ‘සුගා’ එයි

ජපානයේ පාලක කොන්සර්වේටිව් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ (එල්ඩීපී) සභාපති ධුරය සඳහා යොෂිහයිඩ් සුගා Yoshihide Suga තෝරාගෙන තිබෙනවා. එයින් අදහස් වන්නේ ඔහු ජපානයේ මීළඟ අගමැති ධුරයට පත්වනු ඇති බවයි. අසනීප හේතූන් මත තමා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ෂින්සෝ අබේ පසුගිය මාසයේ නිවේදනය කළේය. 71 හැවිරිදි සුගා වත්මන් පරිපාලනයේ ප්‍රධාන කැබිනට් ලේකම් ලෙස සේවය කරන අතර ඔහු ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනා …

Continue Reading

ඕස්ට්‍රේලියාවේ කිඹුල් ගගේ ‘අඩි 52ක තල්මසෙක්’

ගංගාවක පීනා යන අති දැවැන්ත තල්මසෙක් දැක ගන්න ලැබුණොත් ඔබට කුමක් සිතේද කියා මතක් කරන්න. ඔබ භීතියටත් – විස්මයටත් පත්වන බව නම් සිකුරුයි. ඒ වගේම ඔබ සතුටටත් පත්වෙවි. ඒ ඇයි කියලා කියන්න අවශ්‍ය නැහැනේ. කොහොම වුණත් මෙවැනි විස්මිත අත්දැකීමකට පසුගිය දා ඔස්ට්‍රේලියානු ජනතාව මුහුණ දුන්නා. මේ විස්මිත කතාවයි. ඔස්ට්‍රේලියාවේ විශාලතම ජාතික වනේද්‍යානය සහ ලෝක උරුමයක් වන කකාඩු ජාතික වනෝද්‍යානය හරහා …

Continue Reading

නවමහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනකුට ජනපති අතින් පත්වීම්

නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය                             කලින් හෙබ වූ පදවිය 01- ඩබ්ලිව්.ඒ. පෙරේරා මහතා                                  –        දිසා විනිසුරු 02- සී. මීගොඩ මහත්මිය                                           –        දිසා විනිසුරු 03- ඒ.අයි.කේ. රණවීර මෙනවිය                                 –        දිසා විනිසුරු 04- කේ.එස්.එල්. ජයරත්න මෙනවිය                          –        ප්‍රධාන මහේස්ත්‍රාත් 05- ආර්.එස්.ඒ.දිසානායක මහතා                              –        මහේස්ත්‍රාත් 06- ඩබ්ලිව්.එම්.එම්. තල්ගොඩපිටිය මහතා               …

Continue Reading

Covid-19 Global Review: වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 307,930ක් ඊයේ වාර්තා වෙයි

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් කොරෝන වෛරස් ආසාදන සංඛ්‍යාවේ එක් දින වාර්තාගත වර්ධනයක් වාර්තා කර ඇත. ඒ අනුව ඊයේ (13) දිනය තුළ පමණක් ගෝලීය වශයෙන් ආසාදිතයින් 307,930 ක් වාර්තා වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ඊයේ ගෝලීය වශයෙන් මරණ 5,500 කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තාවී ඇති අතර ගෝලීය වශයෙන් මුළු මරණ සංඛ්‍යාව 917,417 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. ආසාදන …

Continue Reading

කාන්තාවන් ‘ඇස්වලින් කියන රහස්’ කියවන්න කැමතිද ?

කාන්තාවන් සාමාන්‍යයෙන් ඉතා හැඟීම්බර වන නමුත් ඇතැම් විට ඔවුන් තම හැඟීම් සඟවා තබා ගැනීමට කැමතියි. එය එසේ වුවත් අනෙක් පුද්ගලයාට ඔවුන්ගේ ඇස් දෙස බැලීමෙන් ඔවුන් සිතන්නේ කුමක්දැයි සොයා ගත හැකිය. ගැහැණු ඇස් හොද සන්නිවේදකයෙක් වන නමුත් එය ගැහැනු සිත හෙළි කරන කැඩපතක් වශයෙන් ද ක්‍රියා කරයි. එසේම පුරුෂයෙකු විසින් ස්ත්‍රියකට තමා ගැන උනන්දුවක් දක්වන බව ඇස යොමු කිරීමෙන් දැනගත හැකිය.‍ පිරිමින් …

Continue Reading