දකුණු කොරියාවේ ජනප‍්‍රියම ‘රූපලාවන්‍ය සැත්කම් 07’ ගැන අලුත් තොරතුරු

ඔබට ‘දකුණු කොරියාව’ ගැන මතක් කළ විට බොහෝ දේවල් සිතෙන බව අපි දන්නවා. විශේෂයෙන් යොවුන් වියේ දැරියන්ට සහ වැඩිහිටි කාන්තාවන්ට නම් ‘සුජාත දියණිය’ගෙන් ආරම්භ වුණ කොරියානු ටෙලිනාට්‍ය මාලාව මතක් වෙයි. තරුණයෙක් නම් ‘කොරියානු රැකියා සිහිනය’ තමයි මුලින්ම එන්නේ. ඒ අතරේ ‘කොරියානු යුද්ධය’ වාගේ අමිහිර මතකත් නැති වෙන්න බැහැ. ඒ කොහොම වුණත් ‘විලාසිතා’ පිටුවේ අපට ඒවා අදාළ නැහැ. අපිට වුවමනා කරන්නේ …

Continue Reading

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වියහැකි ‘දුරකථන යෙදුම්’ ලංකාවේත්

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වියහැකි දුරකථන යෙදුම් බොහොමයක් ලංකාවේ ඇකි ඉයක් ඒවා ගැන නිසි අධ්‍යනයක් සිදුකිරීමට වහාම කටයුතු කිරීම ආරක්ෂක අමාත්‍යාංශයේ වගකීමක් බවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියයි. එහි සභාපති යසිරු කුරුවිට මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද සදහන්වේ. රටක ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ක්‍රියාවලීන් මෑතකාලීනව පරිගණක හා ජංගම දුරකථන යෙදුම් උපයෝගී කරගෙන සිදුකිරීමට හැකි …

Continue Reading

පළිබෝධනාශක හිස් ඇසුරුම් ‘බැහැර කරන’ පරිසර හිතකාමී පිළිවෙතට යොමු වෙමු

පළිබෝධනාශක භාවිතය නිසා සමාජයට සිදුවිය හැකි අනිසි බලපෑම අවම කරන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කලෙක පටන් මහත් උනන්දුවෙන් කටයුතු කරමින් සිටී. මෙහිදී බලධාරීන් ගත් සමාජ හිතවාදී පියවර ගණනාවකි. කෘෂි විද්වතුන් සෑමවිටම උපදෙස් දෙන්නේ අවම පළිබෝධනාශක පරිහරනයකට මග සැලසෙන ඒකාබද්ධ පළිබෝධ මර්දන ක‍්‍රම හරහා වගාබිම් පවත්වා ගන්නටය. භාවිතයේදී පවා නියම මාත‍්‍රාව පමණක් භාවිතා කරන්නටත්, එක රසායනයක් තවත් එකක් සමග එකම ටැංකිය තුළ මිශ‍්‍ර …

Continue Reading

‘රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු’

“රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම  අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු” යැයි එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ලෝකය පොදු හා අසමාන තර්ජනයකට මුහුණ පා සිටි. “අපට අවශ්‍ය එක්සත් ජාතීන්” (United Nation We Need) යන පාඨය රාජ්‍යයන්ගේ ස්වෛරි සමානාත්මතාවට සහ භෞමික අඛණ්ඩතාවට දක්වන ගෞරවය නිසි අවධානයට ලක් කරනු ඇතැයි තමා විශ්වාස කරන …

Continue Reading

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ගේ දෙබිඩි පිළිවෙත හෙළා දකිමු !

ජඹුරේවල චන්දරතන හිමි –  සභාපති, මහජන යුතුකම් කේන්ද්‍රය  පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 45වන සැසිවාරයේ සමාරම්භක වාචික දේශනය පවත්වමින් එහි මහකොමසාරිස් මිචෙල් බැච්ලේ මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමා අවුල්සහගත තත්වයට පත්ව සිටින බවටත් ජාත්‍යන්තර ප්‍රජාවගේ කඩිනම් ආධානය ශ්‍රී ලංකාව වෙත යොමු කළ යුතු බවටත් කරුණු දක්වන ලදි. එම දේශනයේ දී ඇය ප්‍රධන කරුණු කිහිපයක් පිළිබද තමාගේ අප්‍රසාදය ශ්‍රී …

Continue Reading

රජයේ ඉහළම ප්‍රමුඛතාව අධ්‍යාපනය – ජනපති අවධාරණය කරයි

අනාගත පරපුර අධ්‍යාපනය තුළ අතරමං නොවනු පිණිස පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා සමස්ත ක්‍රියාදාමය ආවරණය කෙරෙන සැලැස්මක් සකස් කොට ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී. පූර්ව ළමා විය සංවර්ධනය සහ ප්‍රාථමික අධ්‍යාපනය දරුවාගේ ජීවිතයේ වැදගත්ම අවධිය ලෙස සලකා විශේෂ අවධානය යොමු කළ යුතුයැයි එතුමා අවධාරණය කරයි. කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා …

Continue Reading

‘යහපාලනයේ රාජ්‍ය බැංකුවල සිදු වූ අයථා ක‍්‍රියා පිළිබඳ සොයන කමිටුව: පැමිණිලි 100 ඉක්මවයි

යහපාලන සමයේ දී රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන මගින් සිදු කර ඇති අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි 100කට අධික සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇතැයි ඒ පිළිබඳ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් පත් කළ කමිටුව පවසයි. අදාළ බැංකු මගින්, ඒවාට සම්බන්ධ වෘත්තීය සමිති මගින් සහ මහජනතාව මෙම පැමිණිලි භාර දී තිබේ. තව දුරටත් එම පැමිණිලි ලැබෙමින් පවතින බැවින් …

Continue Reading

මේ සිදුවන්නේ ලංකා ඉතිහාසයේ දැවැන්තම ඉඩම් මංකොල්ලය යි – පා.ම. රෝහිණී කවිරත්න

මාතලේ හතර වටේ තියෙන්නේ අවශේෂ වනාන්තර.  මේවායේ අලි මිනිස් ගැටුම් තියෙනවා. හැබැයි  මාතලේ සාමාන්‍ය මිනිස්සු කවුරුත් අවශේෂ වනාත්නර ටික විනාශ කරන්න 5/2001 චක්‍ර ලේඛනය ඉවත් කරන්න යැයි ඉල්ලුවේ නෑ. මෙහෙම කැලෑ කැපුවොත් මාතලේ විතරයක් නෙවෙයි මධ්‍යම කඳුකරයම විනාශ වෙනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර් ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.  සමගි ජනබලවේගයේ ‘දිනමු‘ වැඩසටහන යටතේ ගාල්ලේ නාගොඩ පැවති රැස්වීමක් ඇමතු  කවිරත්න මහත්මිය තවදුරටත් පැවසූවේ,  ‘‘ගාල්ල, …

Continue Reading

බූවැලිකඩ ඛේදවාචකයේ පාර නොදන්නා මාධ්‍ය සමණොලිය

තවමත් ඊයේ සැප්තැම්බර 20 වන ඉරුදින පාන්දර මහනුවර බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිදුවූ විපත සම්බන්ධ නිල තොරතුරු ලෙස ප්‍රකාශයට පත්ව ඇත්තේ ඉන් මිය ගිය කුඩා බිළිඳාත් ඇයගේ මව හා පියා සම්බන්ධ විස්තරත් සමග එහි වූ අනෙක් කාන්තාවන් දෙදෙනා පිළිබඳ විස්තරත් පමණි. ඊට අමතරව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් ඔවුන්ගේ වගකීම් ගැන කළ ප්‍රකාශ ඇත. මෙය ලියන සැප්තැම්බර 21 වන දින දහවල වන විට “ශ්‍රී …

Continue Reading

විදුලි පාරිභෝගික පැමිණිලි කඩිනමින් විසදීමට ජංගම සහන සේවයක්

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලිබල මණ්ඩලය හා ලෙකො (ලංකා විදුලි පුද්ගලික සමාගම) එක්ව දිවයින පුරා විදුලි පාරිභෝගික ජංගම සහන සේවයක් ක්‍රියාවට නගන ලදී. විදුලි පාරිභෝගික පැමිණිලි එදිනම විසදීම අරමුණු කරගත් මෙම ජංගම සහන සේවය සියළුම පලාත් ආවරණය පරිදි ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත. මෙම ජංගම සේවයේ ප්‍රථම අදියර දකුණු පළාතේ විදුලි පාරිභෝගිකයින් වෙනුවෙන් පසුගියදා ගාල්ලේදී පැවත්විණි. මෙහිදී විදුලි …

Continue Reading