ප‍්‍රධාන මාර්ගයේ ‘දුම්රිය නොනවත්වන’ ස්ථාන
-
RSL
-
October 6, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ප්රධාන මාර්ගයේ යාගොඩ සහ වඳුරව දුම්රිය ස්ථාන අතර පිහිටි සියලු දුම්රිය ස්ථානවල නැවත දැනුම් දෙනතුරු දුම්රිය නොනවත්වන බව, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව ගම්පහ, දාරළුව, බෙම්මුල්ල, මගලෙගොඩ,හීන්දෙණිය පට්ටියගොඩ, වේයන්ගොඩ යන දුම්රිය ස්ථානවල දුම්රිය නොනවත්වන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී.එස්.පොල්වත්තගේ මහතා පැවසීය. කොරෝනා අවදානම සහිත ප්‍රදේශවලින් මගීන් දුම්රියට ගොඩවීම වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.
Continue Reading
මිනුවන්ගොඩ Brandix සේවකයින්ට විශේෂ දැනුම්දීමක්
මිනුවන්ගොඩ බැන්ඩ්‍රික්ස් ආයතනයේ සේවය කළ සියලුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුලේ සියලුම දෙනා ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත් වුවද සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස රජය දැනුම් දුන් බව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යෑමට කටයුතු …
Continue Reading
මිනුවන්ගොඩ කොවිඩ්-19 පොකුර 569 දක්වා ඉහළට
කොවිඩ්-19 ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ තවත් සේවකයින් 246 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 569ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Continue Reading
ගම්පහට යළි දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය
-
RSL
-
October 6, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද (06) සවස 6 සිට යළි දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ වන විට මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට ද පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
Continue Reading
දිවුලපිටිය කොරෝනා පොකුර 321ට නගී
අද (06) දින පෙරවරු 09.00 වන විට දිවුලපිටිය කොවිඞ්-19 පොකුරෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 321ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මෙම ආසාදිතයින් අතරින් 220 දෙනකු අද (06) දින වාර්තා වී තිබෙනවා. එහි වැඩි දුරටත් සඳහන් වන්නේ ආසාදිතයින් සියලූ දෙනාම බ‍්‍රැන්ඩෙක්ස් ආයතනයේ සේවක සේවිකාවන් බවයි. ඔවුන් සියලූ දෙනාම නිරෝධායනයට ලක්කර ඇති බව ද අදාළ වාර්තාවේ වැඩි …
Continue Reading
Covid-19: Brandix පොකුර ගැන ‘වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී’ කියන කතාව
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගියකු වාර්තා වීම හා සමගාමීව ඇතිවූ කොවිඩ් 19 වෛරසය සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳව අද දින (05) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී, එම කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම හා වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර …
Continue Reading
මිනුවන්ගොඩ ‘බ්‍රැන්ඩික් කොරෝනා පොකුරෙන්’ ආසාදිතයින් 101ක්
මිනුවන්ගොඩ බ්‍රැක්ඩික්ස් ආයතනයේ කොවිඩ් පොකුරින් අද (05) දින පස්වරු 21.40 වන විට ආසාදිතයින් 101 දෙනකු වාර්තා වී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයේ සදහන් වෙනවා. එම නිවේදනය මෙසේයි.
Continue Reading
ශිෂ්‍යත්වය සහ උසස් පෙළ ගැන තීරණය අද හෝ හෙට – අධ්‍යාපන ඇමති
-
RSL
-
October 5, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
දිවුලපිටියෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක් සහ තවත් ආසාදිතයින් 80 දෙනකු හමුවීම සමග රට තුළ පවතින වාතාවරණය මත පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අද (05) හෝ හෙට (06) තුළ අවසන් තීන්දුවකට එළඹෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (05) දින පැවැති මාධ්‍ය හමුකදී සදහන් කළා “5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වැනිදා පැවැතවීමටත්, උසස් පෙළ …
Continue Reading
කොවිඩ්-19 ඔබ ඇතුළු පවුලේ සාමාජිකයන් ආරක්ෂා වන්නේ කෙසේද? ඒ සඳහා ගත යුතු පියවර සහ උපදෙස්
කොරෝනාවෛරසය නැවත රට තුළ ව්‍යාප්ත වීමේ අවධානමක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අගවා ඇත. මේ තත්ත්වය තුළ කොවිඩ්-19 වළක්වා ගැනීම සදහා ගත යුතු පියවර පිළිබදව නැවත සමාජය දැනුවත් කිරීමේ ප්‍රබල අවශ්‍යතාවක් වර්ධනය වී ඇත. වඩාත් විශේෂඥ සහ නිවැරදි උපදෙස් අඩංගු මෙම ලිපිය ඔබ වෙනුවෙනි. ඔබට උදව්වක් විය හැකි උපදෙස් කිහිපයක් පහතින් දැක්වේ. මා ආරක්ෂා විය යුත්තේ කෙසේද? ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) …
Continue Reading
හෙට ඇදිරිය නීතිය පැනවීමේ සූදානමක් නෑ – PMD
-
RSL
-
October 5, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන සාවද්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්න ලෙස ජනාධිපති මධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටී. අද (05) දින පස්වරුවේ ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ ද සදහන් වේ. ජනතාව දැනුවත් කිරීමට ජනාධිපති මාධ්‍ය අංශය හෝ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව යොමුකරන විශේෂ නිවේදන විද්‍යුත් හා සහ මුද්‍රිත මාධ්‍ය මගින් පමණක් පළ කරන බව දන්වා සිටී. හෙට …
Continue Reading