ශිෂ්‍යත්ව විභාගය: දෙමාපියන්ට පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ඉල්ලීමක්

හෙට (11) දින පැවැත්වෙන 05 වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශන, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් නිකුත් කර තිබෙනවා. මෙම විශේෂ නිවේදනය මගින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා 05 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ගේ දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. ‘තම දරුවන්ගේ විභාග මධ්‍යස්ථානය නිසි ලෙස හදුනාගෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් අදාළ මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නිරෝධායන ඇදිරිනීතිය …

Continue Reading

A/L සහ ශිෂ්‍යත්වය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් – අධ්‍යාපන අමාත්‍යාංශය

රට තුළ දැනට පවත්නා කොවිඩ් ව්‍යාප්ති තත්වය හමුවේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ පූර්ණ වශයෙන් සැලකිලිමත් වෙමින්, අවදානම හැකි උපරිමයෙන් අවම වන අයුරින් විභාගය පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සුදානම් කර ඇති බව අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සියලු සෞඛ්‍ය බලධාරීන්, ශ්‍රී ලංකා පොලිසිය, ප්‍රවාහන බලධාරීන් ඇතුළු සියලු සමාජ කණ්ඩායම් ලබාදෙන සහයෝගය ද අධ්‍යාපන ලේකම්වරයා මෙහි දී අගය කළේය. අ.පො.ස. …

Continue Reading

20 ගැන ‘ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය’ 20 වැනිදා මැති සබයට – කතානායක

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වු පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය අද (10) දින තම කාර්යාලයට ලැබුණ බව කථනායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේය. මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කරුණු අනාවරණය කරමින් කතානායකවරයා පැවසුවේ ලබන සඳුදා තමා කර්යාලයට ගිය පසු එය විවෘත කර බලා ඔක්තෝබර් 20වනදා නැවත පාර්ලිමේන්තුව රැස් වු පසු එම නිගමනය …

Continue Reading

නළු-නිළියන්ට අමිහිරි වූ ‘රිදීතිරයේ මිහිරිම’ හාදු 09 ගැන හෙළිවෙයි !

චිත්‍රපටයක්‘ කියන්නේ යථාර්ථයෙන් ඔබ්බට ගිය දෙයක්. ඒවා යථාර්ථයක් නම් කවුරුත් සිනමා ශාලාවට යන්නේ නැහැ. මේ යථාර්ථයෙන් ඔබ්බට ගිය ගමන නිසා තමයි සිනමාව අදත් ලෝකයේ සුපිරිම විනෝදාස්වාද මධ්‍ය බවට පත්ව තිබෙන්නේ. ඒනිසා සිනමාව තුළ සිදුවන දේවල් ඒ ආකාරයෙන් භූමිය මත සිදුවිය යුතු නැහැ. ඊට හොදම උදාහරණයක් තමයි චිත්‍රපටවල සිටින පෙම්වතුන් සහ දුෂ්ඨයින්. ඔවුන් සැබෑ ලෝකයේ එසේ නැහැ. ඒ වගේම තමයි බොහෝ …

Continue Reading

උපරිම ලිංගික සතුටක්: ‘ස්වයං ලිහිසි කිරීමේ කොන්ඩම්’ දැන් සූදානම් !

ු‘ස්වයං-ලිහිසි කරන රබර් කිරි කොන්ඩම් – Self-lubricating condom සෑදීම සඳහා ක්‍රමයක් සොයාගෙන ඇති බව පර්යේෂණ කණ්ඩායමක් පවසයි. ‘සංසර්ග ක්‍රියාවලිය පුරාම පැවතිය යුතු විශේෂ කල් පවතින ආලේපනයකට ස්තූතිවන්ත වන බව. බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ සහාය ඇතිව පර්යේෂණවල නිරත වූ මෙම පර්යේෂකයින් කණ්ඩායම පවසයි. ඔවුන් බලාපොරොත්තු වන්නේ තම සොයා ගැනීම මගින් කොන්ඩම් භාවිතය වඩාත් ආකර්ෂණීය කරවන අතර එමඟින් ලිංගිකව සම්ප්‍රේෂණය වන …

Continue Reading

ලෝකයේ ප්‍රථම ජීවමාන ‘ගොඩ්සිලා’ ජපානය කළඹයි !

ජපන් තේමා උද්‍යානයක් (theme park) විසින් ලොව ප්‍රථම ස්ථිර “ජීවමාණ ප්‍රමාණයේ” ගොඩ්සිලා ප්‍රතිමාවක් ස්ථාපනය කර තිබෙනවා. කෝබේ නගරයට ඔබ්බෙන් වූ අවාජි දූපතේ ස්ථාපනය කර ඇති මීටර් 23 (අඩි 75) ක් උසැති මෙම ගොඩ්සිලාගේ කටට ඇතුළු වීමට අමුත්තන්ට අවස්ථාව හිමිවීම විශේෂත්වයක්. මෙම ප්‍රතිමාව ස්ථාපිත කිරීම සමග නරඹන්නන් විශාල වශයෙන් පැමිණෙන බවයි එහි ප්‍රකාශකයෙක් මාධ්‍ය සමග කියා සිටියේ. ආරම්භක ගොඩ්සිලා චිත්‍රපටයේ නිරූපිත …

Continue Reading

සුරාබදු කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ නිවේදනයක්

Covid -19 වෛරසය පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස විදේශ මත්පැන් තැබෑරුම්, කැසිනෝ සහ රාත්‍රී සමාජ ශාලා, හෝටල පීඨිකා, විනෝද පීඨිකා, දුම්රිය භෝජනාගාර, ආපන ශාලා, සමාජ ශාලා, බියර් සහ වයින් ස්ථානීය පාරිභෝජනය සඳහා අලෙවිකෙරෙන ස්ථාන ඔක්තෝබර් 31 වැනිදා දක්වා වසා තැබීමට තීරණය කර තිබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් ආරියදාස බෝදරගම මහතා නිවේදනය කරයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ නිළ වෙබ් අඩවියෙහි දැක්වෙන “මහජන ක්‍රියාකාරකම් …

Continue Reading

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් විශේෂ දැනුම්දීමක්

අත්‍යවශ්‍ය කරුණකට හැර රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණීමෙන් වළකින ලෙස රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.  රිජ්වේ ආර්යා ළමා රෝහලට  ප්‍රතිකාර සදහා පැමිණි දරුවෙකුට සහ තවත් නේවාසික දරුවෙකුගේ පියෙකුට වෛරසය වැළදී ඇති බව එම රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කරයි.  මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණි දරුවෙකුට කොරෝනා වයිරසය අසාදනය වී තිබේ. එසේම තම දරුවා රිජ්වේ ආර්යා …

Continue Reading

රිෂාඩ්ගේ සොහොයුරා යළි අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවේ 100ක් ඉල්ලයි

පාස්කු දිනයට අනුබල දීම මත සැකපිට අත්අඩංගුවට ගත්, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙක් වන රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තනෝමතික ලෙස නිදහස් කිරීමට එරෙහිව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 100 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේදී අද දින (09) බාර දෙන ලදී. 2019 අප්‍රේල් මස 21 වන දින සිදුවූ …

Continue Reading

මෙවර 5 වසර ශිෂ්‍යත්වය සහ උසස් පෙළ ලියන සිසුන්ට ‘වැදගත් නිල නිවේදන’

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා මේ වන තෙක් ප්‍රවේශපත් නොලැබුණු අයදුම්කරුවන්ට අදාළ ප්‍රවේශපත්‍රය සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස http://www.slexams.com/ ඔස්සේ බාගත හැකි බව නිවේදනයක් නිතුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය. උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ, …

Continue Reading