කොවිඩ්වලට නව ප්‍රතිකාරයක් ගැන සමාජමාධ්‍ය කියන අලුත්ම කතාව බොරුවක් !

COVID-19 වයිරසය ආසාදනය වීමෙන් වැලකි සිටීම සදහා උණුසුම් ජලය, ලුණු වතුර සහ විනාකිරි පානය කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇතැයි යනුවෙන් හුවා දැක්වෙන  දැක්වෙන පොස්ටු කිහිපයක් ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් සහ වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම් හරහා හුවමාරු වන අකාරයක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය කිරීමට හැකිවිය. විශේෂයෙන්ම ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය යෙදුම් වල සිටින ප්‍රසිද්ධ …

Continue Reading

පුවක් වගාවට හරියට අත හැහුවොත් රටයි – ගමයි – ඔබයි ‘ගොඩේ ගොඩ’

රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි ‘ගිලීමලේ‘ යනු අතීතයේදී නොදියුණු පිටිසර පළාතකි. බුලත් හැපීම මෙවැනි පළාත්වල ජනතාවගේ ඉතා සුලභ පුරුද්දක් වූ නිසා ඔවුනගේ දෙතොල නිතරම රත්පැහැ ගැන්වී, දත්වල කහට බැඳී තිබුණේය.. එවැනි පලාත්වල වුවත් කිරිසුදු දත් දෙපලක් ඇති අය සිටිනා බව දන්වමින් ‘ගිලීමලෙත් ඇත දත සුද්දෝ’ යන ප්‍රස්තා පිරුල බිහිවුයේ සම්ප්‍රදායික සිරිතට පිටින් යන උදවිය ඕනෑම සමාජයක සිටිය හැකි බව හඟවන්නටය.  මේ වනවිට …

Continue Reading

Wildlife photo award 2020: ජයග්‍රාහී ඡායාරූප

‘වනජීවී ඡායාරූපකරණය‘ කියන්නේ අති විශිෂ්ඨ දක්ෂතාවය සහ වාසනාව යන දෙකම එකම මොහොතේ ක්‍රියාත්මක විය යුතු දෙයක්. ඒ දෙකෙන් එකක් හෝ ඒ දුර්ලභ, අතිෂය අසීරු අවස්ථාවේ ඔබ වෙත නොපැමිණියේ නම් ඔබට ‘කිසිවක්‘ හිමිවන්නේ නැහැ. ලෝකයේ අතිෂය දුර්ලභ සහ බිහිසුණු සතෙක් ඔබේ කැමරාවට හසුකර ගැනීම ගැන හිතන්න. දැන් ඔබ සතුව අති දක්ෂතාවක් සේම විස්මිත වාසනාවක් ද තිබිය යුතුයි නේද ? අපි මේ …

Continue Reading

දිගුකල් ජීවත් වෙන්න කැමති නම් ‘වැඩි වැඩියෙන්’ දරුවන් හදන්න !

දරුවන් නැති පුද්ගලයන්ට වඩා අවම වශයෙන් එක් දරුවෙකු හෝ සිටින පුද්ගලයන්ගේ ජීවිත අවදානම අඩු බවයි පර්යේෂකයන් පවසන්නේ. දරුවන් ඇති ස්ත්‍රීන් සහ පුරුෂයන් වැඩි කාලයක් ජීවත්වන බව පුද්ගලයන් පහළොස් ලක්ෂයක නියැදියක් පදනම් කොටගෙන ස්වීඩනයේ කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත. 1911 සිට 1925 දක්වා කාලය තුළ ඉපැදුණු කාන්තාවන් සහ පිරිමින්ගේ ආයු කාලය පිළිබඳව සමීක්ෂණයක යෙදුණු විද්‍යාඥයන් පවසන ආකාරයට දරුවන් නැති පුද්ගලයන්ට වඩා …

Continue Reading

කොරෝනා වසංගතය මැද්දේ ‘ලෝකයේ ලොකුම එළවළු’ එළියට

කොවිඩ් වසංගතය සමග ලෝකය පුරා අගළු දැමීම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසාම බොහෝ රටවල මේ කාලයේ ‘ගෙවතු වගාව‘ අතිෂය ජනප්‍රිය කටයුත්තක් වී තිබෙනවා. ලංකාවේ තත්ත්වයත් එසේමයි. පසුගිය කොවිඩ් අගුළු දැමූ සමයේ ලංකාවේ ගෙවතු වගාව අතිෂය ජනප්‍රිය වුණා. දැන් යළිත් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය මත එය යළිත් ක්‍රියාත්මක වෙනවා. අපි මේ ලිපිය පළ කරන්නේ ලංකාවේ ගෙවතු වගාකරුවන් අතර උත්තේජනයක් ඇති කරන්න. මොකද ලෝකය …

Continue Reading

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කිසිදු වෙනසක් සිදු නොවේ

රට තුළ දැනට පවත්නා කොවිඩ් තත්ත්වය හමුවේ දරුවන්ගේ ආරාක්ෂාව තහවුරු කරමින් ඔක්තෝම්බර් 12 වනදා ආරම්භ කළ අ.පො.ස (උසස් පෙළ) විභාගය මේ දක්වා සාර්ථකව පවත්වාගෙන යා හැකි වූ බවත්, මින් ඉදිරියටත් එනම් නොවැම්බර් 06 වනදා තෙක් අ.පො.ස (උසස් පෙළ) විභාගය ඒ අයුරින් ම පවත්වන බවත් අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා අද දින (16) පැවසීය. එමෙන් ම කොවිඩ් තත්ත්වය හේතුවෙන් ඇඳිරිනීතිය …

Continue Reading

කොවිඩ් දෙවන රැල්ල ගැන Brandix ආයතනයට බරපතළ චෝදනා – ජනපතිටත් ලියයි

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ආරම්භ වූ කොවිඩ් -19 දෙවන රැල්ල පිළිබදව සමාජයේ සංවාදයට ලක්ව තිබෙන කරුණු 08ක් පිළිබද ජනපතිවරයාගේ අවධානය යොමු කරමින් ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා විසින් ලිපියක් යවා ඇත. අමරසේකර මහතා විසින් ජනපතිවරයාට යොමුකරන ලද ලිපියේ සදහන් වන්නේ සමාජයේ සංවාදයට ලක්වෙමින් ඇති පහත සඳහන් කරුණු ආශ‍්‍රිතව විධිමත් ඉහළ මට්ටමේ පරීක්ෂණයක් සිදුකොට යම් පාර් ශව සිතාමතා කඩාකප්පල්කාරී …

Continue Reading

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයින්ගෙන් ලැබෙන වෘත්තීය දායකත්වය විශිෂ්ඨයි

ඕස්ට්‍රේලියාවේ විවිධ අංශවල සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගෙන් සුවිශාල වෘත්තීය දායකත්වයක් ලැබෙන බව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි ආණ්ඩුකාර මාග්‍රට් බීස්ලි මැතිණිය සඳහන් කර ඇත. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා ඉකුත් 13 දා ආණ්ඩුකාරවරිය බැහැ දුටු අවස්ථාවේ ඇය මේ බව සඳහන් කර ඇත. ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර අධ්‍යාපනික සබඳතා තව දුරටත් වැඩි දියුණු කළ හැකි බව ද ඇය එහිදී සඳහන් කර තිබේ. ශ්‍රී ලංකාවේ කාර්මික හා …

Continue Reading

පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල ඊ-වාණිජ්‍යය හා ඊ-පාලනය වැඩි දියුණු කරන්න – විදේශ ඇමැති

කොවිඩ්-19 වසංගතය හමුවේ, පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල ඊ-වාණිජ්‍යය හා ඊ-පාලනය වැඩි දියුණු කරන මෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා ඉල්ලා සිටියි. 75 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සමගාමීව ඊයේ සවස් යාමයේ (2020 ඔක්තෝබර් 14) පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ 20 වැනි අතථ්‍ය රැස්වීමට (CFAMN) සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නායකත්වය දරමින් විදේශ අමාත්‍ය දිනේෂ ගුණවර්ධන මැතිතුමා කොවිඩ්-19 වසංගතය ඇතිවීමත් සමඟම සෑම ක්ෂේත්‍රයකම පාහේ පැන …

Continue Reading

20 ගැන විවාදයට දින නියම වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන 20 වැනි සංශෝධනය ලබන ඔක්තෝබර් 21 සහ 22 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) තීරණය කරන ලදී. මේ අතර 20 වැනි සංශෝධනයට අදාළව ශ්‍රේෂඨාධිකරණයේ තීන්දුව ලබන ඔක්තෝබර් 20 වැනිදා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබනු ඇත. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඔක්තෝබර් …

Continue Reading