සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යටතේ ණය 61,907 දෙනකුට බිලියන 178ක්
2020 ඔක්තෝබර් මස 15 වන විට, කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර විසින් එවන ලද ණය අයදුම්පත් 61,907ක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අනුමැතිය ලබා දී ඇත. සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකමෙහි අදියර තුන ම යටතේ ලියාපදිංචි කළ මෙම අයදුම්පත්වල වටිනාකම රුපියල් මිලියන 177,954 ක් විය. බලපත්‍රලාභී බැංකු විසින් දිවයින පුරා විසිරී සිටින පීඩාවට පත් වූ ප්‍රතිලාභීන් 45,582ක් වෙත …
Continue Reading
අධ්‍යාපන පද්ධතිය තුළ දිස්ත්‍රික් මට්ටමින් හඳුනාගන්නා සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් ප්‍රමුඛතාව
-
RSL
-
October 19, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අධ්‍යාපන පද්ධතිය නඟාසිටුවීමේ දී දිස්ත්‍රික් මට්ටමින් පවත්නා සංවර්ධන අවශ්‍යතා සහ දැනට පවතින අභියෝග හඳුනාගැනීම ඉතා ඵලදායී බවත්, එළඹෙන නොවැම්බර් මාසයේ ඉදිරිපත් කෙරෙන 2021 අයවැය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරන යෝජනාවල දී ඒ සම්බන්ධයෙන් ප්‍රමුඛ අවධානය යොමු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ අදහස් පළකළේ, දිස්ත්‍රික් මට්ටමින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැනට පවත්නා තත්ත්වය සොයාබැලීමේ …
Continue Reading
පරිප්පු කෑවොත් ‘ගොඩම’ තමයි
-
RSL
-
October 19, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
0 Comments
ශාක පදනම් කරගත් ආහාර වේලක ඇති ප්‍රයෝජන පිළිබඳ වැඩි වැඩියෙන් දැනුවත් වීමත් සමඟ, කලින් නොසලකා හරින ලද විවිධ අමුද්‍රව්‍ය වඩාත් ප්‍රචලිත වී තිබේ. පරිප්පු යනු එවැනි එක් ආහාරයකි. අපගේ ප්‍රෝටීන් මාත්‍රාව ලබා ගැනීම සඳහා අපගේ පරිප්පු බඳුන අවසන් කරන ලෙස අපට නිතරම පවසා ඇත. එය උරාඩ් පරිප්පු (කළු පරිප්පු), මසූර් පරිප්පු (රතු පරිප්පු), ටෝර් පරිප්පු (කහ පරිප්පු) යනාදිය විය හැකිය. නමුත් ප්‍රෝටීන වලින් …
Continue Reading
Covid-19 Global Review: ඉන්දියාවේ අනාගතය ගැන අලුත්ම හෙළිදරව්ව !
ඉන්දියාවේ මේ වන විට කෝවිඩ් -19 ආසාදන මිලියන 7.5 ක් වාර්තා වී තිබේ කොරෝනා වෛරස් වසංගතය දැනටමත් ඉන්දියාවේ උච්ච වී තිබේද? වෛරසය පැතිරීම ලබන වසර මුලදී පාලනය කළ හැකිද? මෙය ඉන්දියානුවන් පමණක් නොවෙයි මුළු ලෝකයම අසන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට උත්තරයක් ඉන්දියාවේ ඉහළම විද්‍යාඥයින් පිරිසක් විසින් සැපයීමට සූදානම්. ඔවුන්ගේ නවතම ගණිතමය ආකෘතියට අනුව ඉන්දියාව විසින් වාර්තා කරන ලද ආසාදනවල උපරිමය සැප්තැම්බර් මාසයේදී පසු කර …
Continue Reading
රැකියා ලක්ෂයේ වැඩසටහන: පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹේ
-
RSL
-
October 19, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සමාජයේ පහළම ආදායම් කාණ්ඩයට අයත් පවුල් අතරින් තෝරාගත් ලක්ෂයක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීනට පත්වීම් ලිපි ප්‍රදානය අද (19) ඇරඹිණ. ප්‍රථම අදියර සඳහා තෝරාගෙන ඇති පිරිස 34,818 දෙනෙකි. පත්වීම් ලාභීනට ඔවුන්ගේ නිපුණතාව සහ අභිමතය අනුව හඳුනාගත් ක්ෂේත්‍ර 25ක් යටතේ මාස 06ක විධිමත් පුහුණුවක් ලැබේ. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය පුහුණු වැඩසටහන භාරව සිටී. පුහුණුව සාර්ථකව නිම …
Continue Reading
පියයුරු පිළිකාව: ‘මේ ඔබේ ද කතාව විය හැකියි’
29 හැවිරිදි එමී, සොමර්සෙට් හි ෆ්‍රෝම් හි රූපලාවණ්‍ය ශිල්පිනියක සහ වේශ නිරූපණ ශිල්පිනියකි. ඇය ගර්භණීව සිටියදී පියයුරු පිළිකාවක් ඇති බවට හඳුනාගෙන ඇති අතර, ඇය එතැන් සිට සමාජ මාධ්‍යවල ඇගේ ගමනේ දුෂ්කර පියවර බෙදාගනිමින් සිටියි. ‘ඊයේ රෑ මම කොණ්ඩය සෝදමින් සිටියදී මගේ හිසකෙස් පොකුරු පොකුරු ගැලවී අතට ආවා. දැන් මගේ කොණ්ඩය ඉතාම සිහින් වෙලා. එහි තැන තැන හිසකෙස් සම්පූර්ණයෙන්ම ඉවත් වී තිබෙනවා. …
Continue Reading
Covid-19: අශිෂ්ටතම ජනමාධ්‍යකරණයට ‘බක-සම්මාන’ දෙන්න කාලය ඇවිත්!
උත්ප්‍රාසයට කරුණ නම් මුද්‍රිත මාධ්‍ය කර්මාන්තයටම මාධ්‍ය ආචාරධර්ම සම්පාදනය කරන කර්තෘ සංසදයේ වත්මන් ප්‍රධානියා ලංකාදීප කතුවරයා වීමයි! වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමු ඒ අමාරුව? නාලක ගුණවර්ධන 2020 වසර පුරාම අප මුහුණ දී සිටින වසංගත ආපදා තත්වය හමුවේ අලුත්ම තොරතුරු නිවැරදි සහ නිරවුල් ලෙස ලබා දීමට ජනමාධ්‍යවලට ලොකු වගකීමක් තිබෙනවා. වසංගතයේ පැතිරීම සහ වැළැක්වීම ගැන නිවැරදි තොරතුරු එකතු කිරීම, …
Continue Reading
BOI ආයතන තුළ පමණක් PCR පරීක්ෂණ 15,000ක්
කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වීමෙන් පසු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්තශාලා වල පමණක් පසුගිය දින කිහිපය තුළදී PCR පරීක්ෂණ 15000කට වැඩි ප්‍රමාණයක් සිදු කර අවසන් බව ගුවන්තොටුපළ හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසයි. මෙහිදී ආයෝජන කලාප තුල දසදහස ඉක්මවමින්ද ඉන්පිටත පන්දහස ඉක්මවමින්ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව සෑම කම්හලක්ම ආවරණය වන පරිදි සේවකයන්ගේ PCR …
Continue Reading
PCR ගැන AHP බරපතළ හෙළිදරව්වක – වගකිව යුතු අංශවල දැඩි අවධානය ඕනෑ
රවී කුමුදේශ් – සභාපති – වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය ශ්‍රී ලංකාවේ කෝවිඩ් 19 පරීක්ෂණ සඳහා පවතින PCR ධාරිතාව අනවශ්‍යය කළමනාකරණ ගැටළු කිහිපයක් හේතුවෙන් අර්බුධයට ලක් වෙමින් තිබේ. එසේම එම අර්බුධයන්ට වගකියයුතු පාර්ශවයන් විසින්ම අදාල අවුල් සහගත වාතාවරණය දඩමීමා කර ගනිමින් පෞද්ගලික අංශයටත්, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරිභාහිර අධ්‍යයන හා පර්යේෂණ රසායනාගාර වෙතටත් නිදර්ශක යොමු කරමින් කොවිඩ් වසංගතය පෞද්ගලික ව්‍යාපාරයක් බවට …
Continue Reading
ශ්‍රීලංකන් ගුවන් මගීන් වෙත කෙරෙන විශේෂ නිවේදනය
-
RSL
-
October 17, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් අද (17) දින කොළඹ සිට පිටත්ව යන සියලුම ශ්‍රීලංකන් ගුවන් මගීන් වෙත කෙරෙන විශේෂ නිවේදනයක් නිකුත් කළා. එම මාධ්‍ය නිවේදනය පහත පළ වෙනවා. ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් (DGCA) විසින් අද නිකුත් කළ නියෝගයට අනුව, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්ව යන සියලුම මගීන් COVID-19 PCR පරීක්ෂණ වාර්තාවක් සිදු කර තිබීම අනිවාර්ය කර තිබේ. …
Continue Reading