ව්‍යවස්ථාදායක සභාවේ අගමැතිගේ නියෝජිතයා ලෙස අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පත් කරයි
ව්‍යවස්ථාදායක සභාවේ අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරනු ලබන නියෝජිතයා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පත්කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවට ඊයේ (02) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අනුමැතිය හිමිවී ඇත. ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවේ අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරනු ලබන නියෝජිතයා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කථානායකවරයා විසින් පත් කර තිබේ. 20 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ව්‍යවස්ථාදායක සභාවේ …
Continue Reading
නිරෝධායන ඇදිරිනීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබද මාර්ගෝපදේශ
නිරෝධායන ඇදිරිනීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබද මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ සියල්ල පහත පළ වෙනවා.
Continue Reading
කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ගත් සියලු තීරණ
ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්දනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණ රැසක් ගනී. පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යාම වෙනුවට තම නිවෙස් තුළම නිරෝධායනයට රජය ගත් පියවර සාර්ථික ප්‍රතිඵල ගෙන දෙමින් තිබේ. මේ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කිරීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පොලීසීය සහ යුද හමුදාව යන අංශවල අධීක්ෂණයට නිරන්තරයෙන් ලක් විය …
Continue Reading
ඩයනා ගමගේ සහ 20 පක්ෂ වූ 7ට අත තිබ්බොත් SJB කපෝති වෙයිද ?
පිටු 32 ක සමගි ජනබලවේගයේ ව්‍යවස්ථාව සහ 17 දෙනෙකුගෙන් යුතු කෘත්‍යාධිකාරි මණ්ඩලයට, පක්ෂ සමාජිකයින් නෙරපා දැමීමට අවම ශක්තියක් ඇති ලේඛනයකි. කෙහෙළිය, අමුණුගම, අමීර් අලී නඩු තීන්දුවල අවධාරණය කරන විනය ක්‍රියාමාර්ග ගැනීමේ කාර්ය පටිපාටිය හා ක්‍රමවේදය එහි සවිස්තරාත්මක නැත. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ සහ ඊට පක්ෂව …
Continue Reading
බස්නාහිර ඇඳිරිනීතිය දීර්ඝ කරද්දී තවත් පොලිස් වසම් 03ක් එක් කරයි
-
RSL
-
November 1, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
බස්නාහිර පළාතට දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය නොවැම්බර් මස 09 වන දින අලුයම 05.00 දක්වා දීර්ඝ කිරීමට රජය විසින් පියවර ගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අද (01) පස්වරු 04.00ට රූපවාහිනි මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කළේය. මෙහිදී යුද්ධ හමුදාපතිවරයා සදහන් කළේ මේ වන විට කොවිඩ්-19 ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන්නේ …
Continue Reading
කොරෝනා පැණි හොයමින් රට වටේ යන්න එපා !
අද වන විට කොවිඩ් වලට වඩා වේගයෙන් සුදර්ශන පැණිය සමාජගත වෙලා. ඒකට හේතුව සුදර්ශන පැණියේ බලපෑම පර්යේෂණ මගින් ඔප්පු කරපු නිසා කොවිඩ් රෝගීන්ට නියම කරන්න කියල බටහිර රෝහල් වලට යවනවා කියල රාජ්‍ය ආමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මාධ්‍යයට කියපු නිසා. එතකොට දැන් මිනිස්සු රට වටේ දුවනවා කොරෝනා පැණිය හොයමින්. දොස්තර මහත්තුරු දැනටමත් කලබල වෙලා රෝහල් වල ආයුර්වේද බේත් දුන්නොත් තමන්ගේ තත්වෙට …
Continue Reading
‘අපි කිසිම වැරැද්දක් කළේ නැහැ – අපි යට ඇඳුම් පවා ඇඳගෙන හිටියා’
ඔවුන් චෝදනා කරන ලෙස අපි කිසිම වැරැද්දක් කළේ නැහැ. අපි යට ඇඳුම් පවා ඇඳගෙන හිටියා.” ඇය සිනාසෙමින් පවසයි. පශ්චාත් විවාහ මංගල ඡායාරූප රූගත කිරීම (Post-wedding photo shoot) සමාජ මාධ්‍යවල වෛරස් වී දැඩිව අපහාසයට හා උපහාසයට ලක් වූ තරුණ ඉන්දීය යුවළක් ගැන ඉන්දියාවෙන් වාර්තා වෙනවා. සමාජමාධ්‍යවල වෛරස් වූ ඡායාරූපවල දැක්වෙන්නේ සුදු සිල්ක් සළුවකින් සිය නිරුවත වසා ගත් තරුණ යුවළක් ( ලක්ෂි සහ …
Continue Reading
එංගලන්තය Lockdown: ආර්ථිකයට වඩා ජීවිත වැදගත් – අගමැති
වගකිවයුතු අගමැතිවරයෙකුට” දිනකට දහස් ගණනක් මරණයට පත්වනු ඇතැයි යෝජනා කරන සංඛ්‍යා නොසලකා හැරිය නොහැකි අතර, “මරණ අනුපාතිකය” අපේ‍්‍රල් මාසයේ දී දුටු ප්‍රමාණයට වඩා නරක යැයි අගමැතිවරයා පැවසීය. “වෛද්‍ය සහ සදාචාරාත්මක ව්‍යසනයක්” වැළැක්වීම සඳහා අගමැති බොරිස් ජොන්සන් එංගලන්තයට දෙවන ජාතික අගුළු දැමීමක් (second national lockdown) නිවේදනය කළා. නව නිවේදනය නිකුත් කරමින් අගමැතිවරයා කියා සිටියේ අගුළු දැමීම සමග මේ වසරේ නත්තල් උත්සවය බෙහෙවින් වෙනස් …
Continue Reading
Covid-19 ව්‍යාප්තිය හා තත්ත්වය ගැන කොවිඩ් මධ්‍යස්ථානයේ නිල නිවේදනය
-
RSL
-
November 1, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අද (01) දින පෙරවරුවේ ශ්‍රී ලංකාවේ කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් වන නිල නිවේදනය නිකුත් කර තිබෙනවා. කරුණු 08ක් මත පදනම් වූ එම නිල නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.
Continue Reading
රාජකාරී හැදුම්පත ‘ඇදිරිනීති බලපත්‍රය’ ලෙස භාවිත කිරීමට අවසර ඇති ආයතන මෙන්න
-
RSL
-
October 31, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති කාලය තුළ විවෘත කිරීම සදහා අවසර ලබාදී ඇති අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල, අධිකාරී හා අනෙකුත් ආයතනවල සේවකයින්ගේ රාජකාරී හැදුනුම්පත ඇදිරිනීති බලපත්‍රයක් ලෙස භාවිතා කිරීමට අවසර දෙන බව සදහන් කරමින් පොලිස්පති නිල කාර්යාලය විසින් අද (31) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි අදාළ ආයතනවල විස්තර සදහන් වන අතර එම නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.
Continue Reading