හෙට සිට රජයේ ආයතනවල සේවයට කැඳවිය යුතු ආකාරය ගැන දැනුම්දීමක්
-
RSL
-
November 8, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
හෙට (09) දින පෙ.ව. 5.00ට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළ ද සේවයට කැඳවිය යුත්තේ රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යම අවම කාර්යය මණ්ඩල පමණක් බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාළන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා අවධාරණය කළේය. සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයන් සලකා මෙම පියවර ගතයුතු බව සදහන් කළ රත්නසිරි මහතා ඒ ඒ ආයතන ප්‍රධානීන් විසින් සේවයට කැඳවන පිරිස් සම්බන්ධයෙන් තීරණය කළයුතු බව සෙසු කාර්යය මණ්ඩලය දැනට …
Continue Reading
කොරෝනා සමග ඉහළ යන ‘මානසික සෞඛ්‍ය ගැටලු’
මෙවන් වසංගත තත්වයන් හමුවේ මානසික සෞඛ්‍ය අර්බුදවලට පහසුවෙන් ලක් විය හැකි පිරිස් අතුරින් හීන වූ පෞරුෂයන් ගෙන් යුතු පුද්ගලයන් සහ මානසික අර්බුද සහ රෝග හට ගැනීමේ වැඩි පෞරුෂමය සහ ජෛවමය නැඹුරුවක් සහිත පිරිස් ප්‍රධාන වෙති. විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ – ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය සංගමයේ හිටපු සභාපති කොවිඞ් 19 වසංගතයත් සමඟ පැතිර යමින් පවතින බිහිසුණු සෞඛ්‍යය තර්ජනය පිළිබඳව ජාතික අවධානයක් යොමුව …
Continue Reading
‘ඇත්තටම ක්‍රියාත්මක වන්නේ’ සහල් මාෆියාව ද ? නිලධාරී මාෆියාව ද ?
සහල් හිගය‘ යළිත් ප්‍රධාන මාතෘකාවක් වී තිබෙන අතර ආණ්ඩුව ද ගැසට් පිට ගැසට් ගසමින්, නිලධාරීන් සමග නිමක් සාකච්ඡා කරමින් තත්ත්වය පාලනය කිරීමට උත්සාහා කරමින් සිටී. ඊට හේතුව වන්නේ වසංගත තත්ත්වය සමග ඇති ආහාර සුරක්ෂිතභාවය පිළිබද උනන්දුව නිසා ජනතාව වෙනදාට වඩා වැඩියෙන් සහල් රැස්කර තබා ගැනීමට වැඩි උනන්දුවක් දක්වන නිසා මේ අවස්ථාවේ සහල් හිගය ‘වඩාත් සංවේදී‘ වීමයි. ‘ගණන් බල බලා ඉන්න …
Continue Reading
දුම්රිය ගමනාගමන අධිකාරීවරයාගේ විශේෂ නිවේදනය
-
RSL
-
November 8, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් හෙට (09) සිට උදෑසන සහ පස්වරු කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවත් හුදකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති පොලිස් බලප්‍රදේශයන්හී දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට තීරණය කර ඇති බවත් දුම්රිය ගමනාගමන අධිකාරීවරයා ඩබ්ලිව්. ඩී රංජිත් පත්මලාල් මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.
Continue Reading
හෙට සිට හුදකලා කරන පොලිස් බල ප්‍රදේශ ලේඛනය
-
RSL
-
November 8, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මේ වන විට නිරෝධාන ඇදිරිනීතිය ක්‍රියාත්මක සියලු ප්‍ර දේශයන්හි එම නිරෝධාන ඇදිරිනීතිය හෙඨ (09) දින පෙරවරු 05.00 ට ඉවත් කරනු ලබන බව කොවිඩ්-10 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද (08) දින නිකුත් කළ ප්රවෘත්ති නිවේදනයක් මගින් දැනුම් දෙයි. එසේ වුව ද කොළඹ නාගරික බල ප්‍ර දේශයට අයත්වන පොලිස් වසම් 12ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 08ක්, කලුතර දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 02ක් …
Continue Reading
ජෝ බිඩෙන් ජය ගනී: ජයග්‍රහණය පිළිගන්නෑ – ට්‍රම්ප්
ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කරමින් ජෝ බිඩෙන් ජනපතිවරණය ජයග්‍රහණය කළේය. බිඩෙන් පෙන්සිල්වේනියාවේ ප්‍රධාන සටන් බිම ජයගෙන ඇති අතර ධවල මන්දිරය අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය වන මැතිවරණ විද්‍යාල ඡන්ද 270 ට වඩා ඔහු ලබා ගෙන ඇත. ට්‍රම්ප්ගේ ප්රචාරක කාර්යාලය පෙන්වා දී ඇත්තේ තමන් බිඩෙන්ගේ ජයග්‍රහණය පිළිගැනීමට සූදානම් නැති බවයි. බිඩෙන්ගේ ජයග්‍රහණය පිළිබඳ බීබීසී ප්රක්ෂේපණය පදනම් වී ඇත්තේ දැනටමත් ඡන්ද ගණන් කිරීම …
Continue Reading
දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි – අධ්‍යාපන ලේකම්
-
RSL
-
November 7, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රට තුළ පවත්නා වාතාවරණය කවර මට්ටමේ පැවතියත් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ එක්ව පියවර ගන්නා බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි. රට තුළ පැවති තත්වය හමුවේ උසස් පෙළ විභාගය තවදුරටත් කල් නොදමා පැවැත්වීමට ගත් අභියෝගාත්මක තීන්දුව පරිද්දෙන්ම, ඉදිරියේදී කොවිඩ් හමුවේ පාසල් දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය කෙසේ හෝ අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධ තීන්දු …
Continue Reading
කොරෝනා වසංගතේ මැද්දේ ගොවියා මීඋණ සමගත් යුද්දේ !
කොරෝනා පාලනය මෙන් නොව මී උණ පාලනයේදී රජයට හෝ සෞඛ්‍යය බලධාරීන්ට කළහැකි දෑ ඉතා සීමිතය. තම වගාබිමේ මීයන් බෝකරගන්නේත්, අනාරක්ෂිතව කුඹුරට බැස ලෙඩේ ඇඟට දාගන්නේත් රටට බත සපයන්න කුඹුරු කොටන මිනිසුන් විසින්මය. වැඩිපුර ලෙඩවෙන්නේ පොළොවේ පයගසාගෙන සිටින්නවුන් නිසා තමා සතු වගකීම නිවැරදිව අවබෝධ කරගැනීම ඉතා වටින්නේය “නහය කට වැහෙන්න රෙදි කෑල්ලක් බැඳගෙන එළිපහලියට යන්නලු වයිරස් ලෙඩ හැදෙනවා කියල, කුඹුරට යනකොට …
Continue Reading
‘ධනවත් නම් උස ළමයි දුප්පත් නම් කොට ළමයි’ – ගෝලීය පරීක්ෂණයක් කියයි
අපගේ සොයාගැනීම් මඟින් අපි ප්‍රතිපත්ති සම්පාදකයින්ට අවධාරණය කරන්නේ ළමුන්ට සහ නව යෞවනයින්ට ලබාගත හැකි ආහාර ප්‍රමාණය වැඩි කරගත හැකි වන ආකාරයට ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතු බවයි ‘ළමුන්ට ප්‍රමාණවත් පෝෂණයක් නොලැබීම‘ ලංකාවේත් ප්‍රබල ගැටලුවක්. නිසි පෝෂණය නොලැබෙන ළමුන් විවිධ රෝගාබාධවලට ලක්වීම පමණක් නොව නිසි පරිදි නොවැඩෛන බව ද පොදු පිළිගැනීමක්. ඒත් දිනෙන් දින පිරිහෙන ආර්ථික තත්ත්වය හමුවේ ලංකාවේ බහුතරයක් අඩු ආදායම්ලාභී …
Continue Reading
විදේශ ණය ගෙවා ගත නොහැකි තරමට ලංකාව දුප්පත් වුණේ ඇයි ?
කොරෝනා දෙවැනි රැල්ල සමග ලංකාව මුහුණ දී සිටින හා මුහුණදීමට නියමිත සැබෑම අභියෝගය වන ‘විදේශ ණය උගුල‘ ජනතා අවධානයෙන් පමණක් නොව ජනමාධ්‍ය සහ පාලකයින්ගේ අවධානයෙන් ද ගිලිහී ගොස් ඇත. එහෙත් මේ ගැන උනන්දුවක් දක්වන ආර්ථික විශේෂඥයින් පවසන්නේ කොරෝනා වසංගතය විදෙස් ණය උගුලේ රට තව තවත් හිර කරන තීරණාත්මක එක් සාධකයක් පමණක් බවයි. ලංකාව ඇත්තටම ණය උගුලක සිරවී සිටීද ? මේ …
Continue Reading