Online education මේනියාව’ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනයට වළ කපයිද ?

ලර්න්ඒෂියා ආයතනය මගින් කරන ලද සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 18ට අඩු පාසල් දරුවන් සිටින පවුල්වලින් අන්තර්ජාල පහසුකම් ඇත්තේ 34%කට පමණි. එයිනුත් වැඩි ප්‍රතිශතයක් අන්තර්ජාල භාවිත කරනුයේ ස්මාර්ට් ජංගම දුරකතන හරහා බව එම ආයතනය පවසයි. කොවිඩ් දෙවන රැල්ල දරුණු වීමත් සමග නැවත Online අධ්‍යාපනය ගැන සංවාදය ආරම්භ වී තිබේ. පළමු කොවිඩ් රැල්ලේ දී නිලධාරීන් සහ දේශපාලනඥයින් දුන් පොරොන්දු සහ හැදූ සැලසුම් …

Continue Reading

ගොවියගෙන් රුපියල් 40ට ගන්න එළවළු 260 වෙන්නේ මෙන්න මෙහෙමලු

අපි නැතිනම් සහෝදරයාට සිද්ධ වෙන්නේ මාතලේට ගිහින් රුපියල් 40ට එළවළු ගන්න. කොහොමද එහෙම වුණොත් ආතල් එක‘ ඔහු මහ හඩින් සිනාසී සරදම් ස්වරයෙන් අසයි. ‘නිෂ්පාදකයාගේ සහ පාරිභෝගිකයාගේ පොදු හතුරා ‘ව්‍යාපාරිකයා‘ ද ?‘ මේ කතාව ඇහුවේත් ව්‍යාපාරිකයෙක්. කරන්නේ එළවළු ව්‍යාපාරය. කොළඹ මැනිං මාර්කට් එකෙන් තමයි ඔහු එළවළු මිලදී ගන්නේ. ඒවා අවට ප්‍රදේශයේ පොළවල්වල තමයි අලෙවි කරන්නේ. මේකේ වැදගත් කතාව තමයි ඔහු සැලකිය …

Continue Reading

69 ලක්ෂයක ජනවරමට පිටුපා ‘අලි සබ්රිලාට’ වෙනම නීතියක් ද?

එක රටක් එක නීතියක් වෙනුවට කොරෝනා රෝගී තත්ත්වය හේතුවෙන් මියයන මුස්ලිම් මළ සිරුරු භූමදානය කිරීමට මහජන යුතුකම් කේන්ද්‍රය විරෝධය අල් ටකියා න්‍යාය  පැරදවීමට හා මේ රට එක්සේසත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට  එක රටක් එක නීතියක් යටතේ ක්‍රියාත්මක කිරීමට ලබා දුන් ජන වරමට පිටු පෑමෙන්  සිදුවුණු ඇත්තේ එයයි. කුරිරු ද්‍රවිඩ ත්‍රස්තවාදයෙන් වසර තිහකට අධික කාලයක්  බැට කෑ මෙරට ජනතාව මහින්ද රාජපක්ෂ …

Continue Reading

Covid-19: 90%ක ආරක්ෂාව සලසන ‘සන්ධිස්ථානයක්’ වැනි එන්නතක්

90% ට වැඩි ප්‍රමාණයකින් පුද්ගලයින් කෝවිඩ්-19 වැළඳීමෙන් වැළැක්විය හැකි පළමු කොරෝනාවෛරස එන්නත බිහිවී ඇති බව මූලික විශ්ලේෂණවලින් පෙන්වා දී තිබේ. මෙය “විද්‍යාව හා මානව හිතවාදී බව සම්බන්ධයෙන් විශිෂ්ඨ දිනයක්” ලෙසට එන්නතේ නිපැයුම්කරුවන් වන Pfizer සහ BioNTech විසින් පෙන්වා දෙනු ලැබ ඇත. රටවල් හයක පුද්ගලයින් 43,500ක් මත එන්නත අත්හදා බලා ඇති අතර සුරක්ෂාව පිළිබඳ ගැටලුවක් පැන නැගී නැත. මෙම මාසය අවසානය …

Continue Reading

A68a පාවෙන හිම පව්ව දකුණු ජෝර්ජියා දූපතේ ගැටෙයිද?

ගුවනේ සිට බලනවිට මෙම A 68 හිම පව්වට දිගුකරන ලද දබර ඇඟිල්ලක් සහිත අතක හැඩයක් ඇත A68a යනුවෙන් ලැයිස්තුගත කරනු ලැබ ඇති ලෝකයේ මෙතෙක් වාර්තා වූ ලොකුම මිදුනු හිම කන්ද දකුණු අත්ලාන්තික් සාගරයේ පිහිටි කුඩා දූපතක් වන ‘දකුණු ජෝර්ජියා’ වෙත පාවී යමින් තිබේ. මෙම අත්ලාන්තික් යෝධ අයිස් කන්ද දකුණු ජෝර්ජියා දූපත තරම් විශාල වූවකැයි ඇස්තමේන්තු කරනු ලැබ ඇත. දකුණු ජෝර්ජියා …

Continue Reading

රජයේ මුදල් කාරක සභාවේ සභාපතිධූරය අනුර ප්‍රියදර්ශන යාපාට

රජයේ මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර ප්‍රියදර්ශන යාපා මහතා තේරී පත්විය. රජයේ මුදල් කාරක සභාව අද (09) පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක රැස්විය.මෙහිදී  අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා විසින් ස්ථිර කරන ලදී. අනතුරුව නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයට අදාල  මුදල් කාරක …

Continue Reading

‘සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමේ වගකීම ජනතාව සතු බව’ ජනපති යළි අවධාරණය කරයි

මෙරට සෞඛ්‍ය සේවයට ඉතා පහසුවෙන් කොවිඩ් මර්දනය කළ හැකි බවත්, අවශ්‍ය වන්නේ ජනතා සහය බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කොවිඩ් වසංගතය “සෞඛ්‍ය” ගැටළුවකි. ඉන් ජනතාව රැකගෙන රට ඉදිරියට ගෙන යාම සෞඛ්‍ය සේවාව සහ රජය සතු වගකීමයි. ලොව ඉහළම දැනුමකින් සමන්විත මෙරට වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එය කළහැකි බව තමා දැඩි ලෙස විශ්වාස කරන්නේ යයි ජනාධිපතිවරයා කියා සිටී. ජනාධිපති කාර්යාලයේ …

Continue Reading

ලංකාවේ දූරියන් වගාව පමණක් නොව අලෙවිය ද යල් පැනලාද ?

දූරියන් වගාකරුවන් දැනගත යුතු තවත් විශේෂ දෙයක් තියෙනවා. ගෙවත්තේ එක දූරියන් ගසක් සිටවූවාට ගෙඩි හැදෙන්නේ නෑ. දෙකක්වත් හිටවන්න ඕනෑ. ඒකත් වර්ග දෙකකින් ගස් දෙකක්. එක වර්ගයකින් ගස් දෙකක් සිටුවා ගෙඩි ගන්නත් බෑ. අනිත් එක කිරිවවුලෝ ඉන්නත් ඕනෑ. වවුලෝ නැත්නම් දූරියන් ගෙඩිත් නෑ මෙරට දූරියන් ගස් බහුතරය රෝගී පැරණි ගස් අපි තවමත් මදුළු කනවා පමණයි අසල්වැසි රටවල දූරියන් චොක්ලට් සහ අයිස්ක්‍රීම් …

Continue Reading

කොවිඩ් ආසාදිත 35 වැනි මරණයත් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 35වන කොවිඩ්-19 මරණය අද (08) දින පස්වරු 21.00ට ස්වල්ප වේලාවකට පෙර වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප.ව 21.00ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මෙසේ මියගොස් ඇත්තේ 78 වන වියේ පසුවන පුද්ගලයෙකි. ඔහු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවත් මරණය හේතුව කොවිඩ්-19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී එම …

Continue Reading

හුදකලා කළ ප්‍රදේශවල කටයුතු සිදුවිය යුතු ආකාරය ගැන පැහැදිලි කිරීමක්

හෙට (09) දින පෙ.ව 05.00 බස්නාහිර පළාතේ නිරෝධාන ඇදිරිනීතිය ඉවත් කිරීමෙන් පසු හුදකලා කර තැබෙන ප්‍රදේශවල ඇති අත්‍යවශ්‍ය සේවා සැපයුම්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සහ අපනයන සංවර්ධන මණ්ඩල කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන්ට නිසි අවසර පත්‍ර ලබාගෙන එම ප්‍රදේශවලට ඇතුළු වීමට සහ ඉන් පිටවීමට අවසර හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (08) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී දැනුම් …

Continue Reading