තරුණියන්ගේ ඉලක්කවලට උත්තේජනය දෙන ‘සුපිරි තරු’
මිනිසා දන්නා කියන කාලයේ සිට සාර්ථකත්වයට ළඟා වූ අයව වන්දනා කරති. අපට වඩා ශක්තිමත්, දක්ෂ, වේගවත් අයව අධිමානුෂික ලෙස සලකමු. අපි ඔවුන් දෙස බලා යම් දවසක අපි ඔවුන් හා සමාන වනු ඇතැයි බලාපොරොත්තු වෙමු. ඇත්තෙන්ම එය හොඳ දෙයකි. එය අපව ඉදිරියට ගෙන යයි. එය අපව විශාල අරමුණු සඳහා වෙහෙසීමට සලස්වයි. උසස් ප්‍රමිතීන් සකස් කරයි. කෙසේ වෙතත්, මෑතක සිට යොවුන් පරපුර අතර ජනප්‍රිය චරිත …
Continue Reading
හෙළ පැණිය සහ බුද්ධිමය සෙළුව
ඉවසීමෙන් තර්කානුකූලව සිතීමේ පුහුණුවක්, පුරුද්දක් ඇති සමාජයක් අද නැත. එවැනි සමාජයක් හැදීම, අතිශය තරගකාරී විවෘත වෙළඳපල ආර්ථිකයට අවශ්‍ය හිස් පාරිභෝගිකයින් හැදීම සමග නොගැලපෙන්නකි. එනිසා පසුගිය අවුරුදු 40ක කාලයේ පරම්පරා දෙකක්ම මේ විවෘත වෙළඳපල සමග හැදුනේ අලෙවි ප්‍රචාරණ මගින් උසස් යැයි සහතික ලබාදෙන භාණ්ඩ ප්‍රශ්න කිරීමකින් තොරව මිලට ගැනීමේ හිස් පාරිභෝගිකයන් ලෙසින්ය. එවැනි පාරිභෝගිකයින් බවට වැඩියෙන්ම පත්ව ඇත්තේ තරගකාරී ජීවිත වලට …
Continue Reading
දින 20ක් වයසැති බිළිදෙක් කොවිඩ්-19 ආසාදනයෙන් මියයයි
-
RSL
-
December 8, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
නියුමෝනියාව හා කොවිඩ් තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් අද (08) දින බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේදී දින 20ක් වයසැති බිළිදෙකු මියගිය බව සෞඛ්‍ය බලධාරීන් තහවුරු කළා. මෙරටින් වාර්තා වූ ළාබාලත ම කොවිඩ් මරණය එය බවයි සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ. තොටළඟ ප්‍රදේශයේ උපත ලබා ඇති එම බිළිඳා උග්‍ර නියුමෝනියා තත්ත්වය හේතුවෙන් ඊයේ (07) රාත්‍රියේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ බවයි රෝහල් …
Continue Reading
ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා
2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (08) තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. ලබන වසරේ මුල් පාර්ලිමේන්තු රැස්වීමේදී විවාදයට ගනු ලබන කරුණු පිළිබඳව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නැවත වරක් රැස්වී තීරණයක් ගැනීමට නියමිතව තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී, රජයේ මුදල් කාරක …
Continue Reading
ලොව පළමු Pfizer/BioNTech එන්නත 90 වියැති මිත්තණියකට
ඉහළ ඡායාරූපය – මාග්‍රට් කීනන්ට මෙම එන්නත ලබා දුන්නේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාල රෝහලේ පාලකයෙකු වන මේ පාර්සන්ස් විසිනි මහා පරිමාණ එන්නත් කිරීමේ වැඩසටහනක කොටසක් ලෙස ලොව ප්‍රථම වරට ෆයිසර් කොවිඩ් -19 එන්නත Pfizer Covid-19 jab ලබා දුන් පුද්ගලයා බවට එක්සත් රාජධානියේ 90 වියැති කාන්තාවක් පත්වූවාය. ලබන සතියේ 91 වන වියට පා තබන මාග්‍රට් කීනන් Margaret Keenan නම් එම මිත්තණිය පැවසුවේ එය “හොඳම පෙර …
Continue Reading
චීනයේ ගෝලීය අරමුණු ගැන CIA ප්‍රධානියා කළ බිහිසුණු හෙළිරව්ව
දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව “ප්‍රජාතන්ත්‍රවාදයට සහ නිදහසට ඇති වී තිබෙන විශාලතම තර්ජනය” වන්නේ චීනය බව ඇමරිකා එක්සත් ජනපදයේ බුද්ධි අංශ ප්‍රධානියා පවසයි. ජෝන් රාට්ක්ලිෆ් පවසන්නේ එක්සත් ජනපදයේ බුද්ධිමය දේපල සොරා ගෙන, වෙළඳපොළේ පවතින ඇමරිකානු සමාගම් වෙනුවට චීන සමාගම් ප්‍රතිස්ථාපනය කරමින් චීනය තම බලය වර්ධනය කර ගනිමින් සිටින බවය. මේ බව සඳහන් කර ඇත්තේ වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall St Journal) නමැති …
Continue Reading
කොවිඩ් 19 සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින අනවශ්‍ය බිය දුරුකල යුතුයි
කොවිඩ් 19 සම්බන්ධයෙන් ජනතාව තුළ අනවශ්‍ය බියක් පවතින බැවින් රෝගය වැළදුනු පුද්ගලයින් එය සැගවීමට උත්සාහ ගන්නාබවත් කොවිඩ් 19 පාලනය කිරීමේදී එමගින් ගැටළුකාරී තත්වයක් හටගෙන ඇති අතර එම තත්වය මගහරවා ගැනීමට නම් උපායමාර්ගික සැලසුමක් අවශ්‍ය බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කොවිඩ් 19 පිළිබද විශ්ලේෂණ කමිටුව හමුවේ සදහන් කළාය. රාජ්‍ය …
Continue Reading
ශ්‍රී ලංකාවේ කොත්තු ලෝකයටම කවන්න යයි
-
RSL
-
December 8, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොත්තු රොටී හා ආප්ප වැනි සැබෑ ශ්‍රී ලාංකික ආහාර වර්ග සාදන ආකාරය ලෝකයාට ඉගැන්වීමේ ප්‍රදර්ශන කුටියක් ඉකුත් 06 වැනිදා වියට්නාමයේදී දැක ගත හැකි විය. වියට්නාමයේ විදේශ කටයුතු අමාත්‍යංශය සංවිධානය කරන ලද ලෝක ආහාර ප්‍රදර්ශනයකදී ශ්‍රී ලංකාවේ මෙම පුදර්ශන කුටියටද විශේෂ තැනක් හිමිව තිබුණි. ශ්‍රී ලාංකික කෙටි ආහාර වර්ග සමඟ ලංකා තේ ද මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි අයට නොමිලේම පිරිනමන ලදී. වියට්නාම ජාතිකයෝ සහ විදේශිකයෝ …
Continue Reading
දේශපාලන පළිගැනීම් විමර්ශන කොමිෂන් සභා වාර්තාව ජනපතිට
දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වෙයි. කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී වාර්තාව ජනාධිපතිතුමා වෙත භාර දුන්නේය. 2020 ජනවාරි මස 09 වන දින මේ ත්‍රිපුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කෙරිණ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, FCID, CID සහ …
Continue Reading
මන්නාරම තම්බපවනී සුළං විදුලි බලාගාර උද්‍යානය විවෘත වෙයි
-
RSL
-
December 8, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 103.5 ක ධාරිතාවක් එක් කෙරෙන මන්නාරම තම්බපවනී ශ්‍රී ලංකාවේ පළමු සුළං විදුලි බලාගාර උද්‍යානය අද (08) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරන ලදි. සර්ව ආගමික නායකයින්ගේ ආශිර්වාද ලබා ගත් අග්‍රාමාත්‍යවරයා සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පළමු සුළං විදුලි බලාගාරය – තම්බපවනී ජනතා අයිතියට පත් කරමින් සුළං කුලුනු ක්‍රියාත්මක කරවූයේය. මන්නාරම සිට නඩුකුඩා දක්වා …
Continue Reading