මහා බ්‍රිතාන්‍යයෙන් මතු වූ කොරෝනාවෛරස නව ප්‍රභේදය කොතරම් භයානක ද?
-
RSL
-
December 22, 2020
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
කොරොනාවෛරසයෙහි නව ප්‍රභේදයක් වේගයෙන් ව්‍යාප්ත වීම නිසා මිලියන සංඛ්‍යාත ජනතාවක් දැඩි සීමාවන්වලට යටත් කිරීමට, එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තය පියවර ගෙන තිබේ. ඒ අනුව නත්තල් සමයේදී ද ලොක්ඩවුන් නීති ක්‍රියාත්මක වනු ඇත. එමෙන්ම, එක්සත් රාජධානියට සංචාරක තහනම් පැනවීමට ඉන්දියාව, කැනඩාව ඇතුළු රටවල් හතළිහකට වැඩි ප්‍රමාණයක් ක්‍රියා කර තිබේ. එවැනි පියවරකට ශ්‍රී ලංකාව ද එක්වූ අතර සිවිල් ගුවන් සේවා අධිකාරියේ …
Continue Reading
බර්මිංහැම් සරසවිය ලන්ඩන් වෙළෙඳපොළට ආ ඉන්දීය කොරෝනා පෙත්ත බැහැර කරයි
-
RSL
-
December 22, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
කොවිඩ්-19 වෛරසයට ප්‍රතිකාරයක් ලෙස ලංකාවේ‘ හෙළ ඔසුව / ධම්මික පැණිය‘ ආදි නම්වලින් ‘නිල අනුමැතිය නොලත් ඖෂධයක් ප්‍රචලිත වේද්දී කොවිඩ්-19 වෛරසයෙන් දැඩිව බැටකන මහා බ්‍රිතාන්‍ය යෙන් සුවිශේෂී පුවතක් වාර්තා වේ. ඒ ඉන්දියාවේ නිෂ්පාදිත බව කියන ‘කොරෝනිල්’ ඉන්දීය කොරෝනා පෙත්ත බර්මිංහැම් සරසවිය විසින් ප්‍රතික්ෂේප කළ බවට වන පුවතයි. බී.බී.සීය විසින් වාර්තා කළ එම පුවත බී.බී.සී සන්දේශය වෙබ්අඩවියේ ද ඊයේ (21) දින පළ …
Continue Reading
නව පාසල් වාරයේ ආරම්භය ජනවාරි 11 දා
-
RSL
-
December 21, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අදාළ ප්‍රදේශයන්හි පෙරපාසල් හා දිවා සුරැකුම් ආයතනත් එදින සිට ආරම්භ කිරීමට අවසර කොළඹ, ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක අයත් වන බස්නාහිර පළාතේ පාසල් සහ කොවිඩ් හේතුවෙන් හුදකලා කළ ප්‍රදේශයන්හි පාසල් හැර මේ වනවිටත් 6-11 ශ්‍රේණි සඳහා විවෘත කර ඇති සෙසු සියලු පාසල්වල නව පාසල් වාරය 2021 ජනවාරි මස 11 වැනි දා සිට ආරම්භ කෙරෙන අතර එම පාසල්වල 1-5 ශ්‍රේණි ද එදින …
Continue Reading
විදේශයන්හි සිට පැමිණෙන මගීන් සඳහා වූ ප්‍රතිපත්ති වෙනස් කෙරේ
-
RSL
-
December 21, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ආර්ථික පුනර්ජීවනය හා දිළිඳුකම පිටුදැකීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකාය එකඟ වූ පරිදි, විදේශ අමාත්‍යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එළැඹුණු ඒකාබද්ධ තීරණය මත පදනම්ව, 2020 මාර්තු මාසයේ සිට හඳුන්වා දුන් ශ්‍රී ලංකාවට විදේශයන්හි සිට පැමිණෙන මගීන් සඳහා වන ක්‍රියා පටිපාටිය පහත පරිදි සංශෝධනය කෙරේ. පහත ක්‍රියා පටිපාටිය 2020 දෙසැම්බර් 26 වැනි දින සිට ක්‍රියාත්මක වේ. 1. ශ්‍රී ලංකා රජය (විදේශ අමාත්‍යාංශය සහ කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය (NOCPCO)) විසින් විදේශවල ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව සංක්‍රමණික ශ්‍රමිකයන්, සිසුන්, රෝගීන්, කෙටිකාලීන …
Continue Reading
මාකඳුරේ මධුෂ් හෙළිකළ තොරතුරු ගැන යළි දැඩි ආන්දෝලනයක් !
-
RSL
-
December 21, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවෙකු සහ අපරාධකරුවෙකු බව කියන සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් නැමැත්තා පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් පසු රදවා ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් හෙළිකළ බව කියන නම් සහ එසේ හෙළි කළ කරුණු සම්බන්ධයෙන් පොලිසිය ගත් පියවර කවරේ දැයි විමසමින්, තොරතුරු දැනගැනීමේ පනත යටතේ බීබීසී සිංහල සේවය පසුගිය ඔක්තෝබර් 27 වෙනි දින පොලිස්පතිවරයාට ද පිටපතක් සහිතව පොලිසියෙන් ඉල්ලීමක් …
Continue Reading
‘සේනා’ මර්දනය පහසුවෙන් සහ නිවැරදිව කරමුද ?
දැනට ඇති වගාවට හා ඉදිරි කන්නයේ වගාව වෙනුවෙන් වෙනම මාර්ගෝපදේශ අවශ්‍යයයි සේනා දළඹුවා ශ්‍රී ලංකාවට පැමිණ වසර දෙකක් සම්පුර්ණවී තිබේ. 2018 වසරේ මහ කන්නය තුලදී මෙම පළිබෝධ ආක්‍රමණය මෙරටින් හඳුනාගන්නාවිට සත්වයාගේ හැසිරීම හෝ පළිබෝධ පාලන ක්‍රමවේදයන් පිළිබඳව කිසිදු අත්දැකීමක් ලාංකික බඩඉරිඟු ගොවියා සතුව තිබුණේ නැත. කෘෂි විද්වතුන් විසින් කල්පනාකාරීව දුන් උපදෙස් නිසිලෙස පිළිපැදීමට ගොවි ප්‍රජාව දැක්වූ එකඟතාවය නිසා බරපතළ විනාශයක් …
Continue Reading
කෝවිඩ් වතුරවලින් බෝවෙන රෝගයක් නෙමෙයි – වෛරස විද්‍යා විශේෂඥ, මහාචාර්ය මලික් පීරිස්
-
RSL
-
December 20, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
කොරෝනාවෛරසය වැළඳී මියගිය කිසිවෙකු භූමදානය කිරීම හේතුවෙන් වෛරසය භූගත ජලයට එකතුවිය හැකි බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමු වී නැති බව ජගත් කීර්තියට පත් ලොව ඉහළම පෙළේ වෛරස විද්‍යාව පිළිබඳ විද්‍යාඥයෙකු ද මහාචාර්ය මලික් පීරිස් කියයි. බී.බී.සී සන්දේශය වෙබ් අඩවිය සමග පසුගිය දා සූම් තාක්ෂණය ඔස්සේ සිදුකළ සංවාදයකදී මහාචාර්ය මලික් පීරිස් මහතා මේ බව අවධාරණය කළේය. ව්‍යාධි විද්‍යා විශේෂඥයෙකු ද (Pathologist) …
Continue Reading
Hot Plate: අගමැති මහින්දට බන්දුලගෙන් පගාවක්
සටහන – ගජබා නාගහවත්ත මෙවර කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වූයේ ද වීඩියෝ තාක්ෂණය ඔස්සේය. ඒ පහුගිය සඳුදාය. සවස 5.00 ට ආරම්භ වීමට නියමිතව තිබූ කැබිනට් රැස්වීමට කලින්ම බොහෝ ඇමතිවරු තම තමන්ගේ ආසන වලට පැමිණ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධ වී සිටියේ ජනාධිපති ගෝඨාභය පැමිණෙන තුරුය. ඒ අතරතුර අලි කථාවක් ඇදී ආවේය. “මේ දවස් වල සෝෂල් මීඩියා වල යනවා අලි …
Continue Reading
ප්‍රජාතන්ත්‍රවාදයට මිලක් !
-
RSL
-
December 20, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
බලවතුන් සහ බලගතු තීරකයින් විසින් සිදුකරණ ආපදා බොහෝ අය නම් කරන්නේ මානවයින් විසින් නිර්මාණය කරන ලද ආපදා වශයෙනි. මා මේ ලිවීමට යන්නේ අපේ රට සහ අපේ වැනි තවත් රටවල් මුහුණ දෙන එවැනි මානව ආපදාවක් ගැන ය. එනම් මැතිවරණ පිරිවැය ආපදාව ගැනය. මැතිවරණ පිරිවැය පිළිබඳව කතා කිරීම වැදගත් යැයි මට හැඟුනේ කාරණා දෙකක් නිසා ය. එක කරුණක් වන්නේ ආණ්ඩුව පළාත් සභා …
Continue Reading
Covid-19 ආසාදිත මරණ 06ක්: මුළු මරණ සංඛ්‍යාව 171ක් දක්වා ඉහළට
-
RSL
-
December 20, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අද (19) තවත් කොවිඩ්-19 මරණ 06ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් තහවුරු කළ බවත් ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 171ක් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක සදහන් වෙයි. මේ අතර අද දින ප.ව 21.30ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ තවත් ප්‍රවෘත්ති නිවේදනයක සදහන් වූයේ අද දින කොවිඩ්-19 …
Continue Reading