රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා මහ බැංකුව පියවර ගනී

විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑත දී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බවත් රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණය වීම වැළැක්වීම සදහා මහ බැංකුව විසින් පියවර රැසක් ගන්නා බවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. එම මාධ්‍ය නිවේදනයේ මෙසේ සදහන් වේ. විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑත දී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහසයි. ඒ අනුව, වෙනත් ක්‍රියාමාර්ග …

Continue Reading

‘වේග පන්දු යවන්නන්ගේ සටනේ තීරණාත්මක සාධකය පිතිකරුවන්’ – දිමුත් කරුණාරත්න

ඔබ මේ ලිපිය කියවන විටත් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය ආරම්භවීමට ඉතිරිව ඇත්තේ පැය 48 කටත් අඩු කාලයකි. දෙපිළේම ක්‍රීඩකයින් මූලික වශයෙන් ක්‍රීඩකයින් 13 දෙනා බැගින් නම් කොට අවසන් සංයුතිය සැකසීමට සූදානම් වන මෙම කාල සීමාවේදී ශ්‍රී ලංකාව සතු සුභදායීම කරුණ බවට පත්ව තිබෙන්නේ මීට මාස 18 කට පෙර පැවැති තරගාවලියේදී දකුණු අප්‍රිකානු පිල ඔවුන්ගේ නිජ බිමෙහිම පරාජයට පත් …

Continue Reading

චීනයේ ගෘහස්ථ හිංසනය ගැන පළමුවරට ප්‍රසිද්ධියේ කතා කළ පොප් තරුව

“අපව විස්තර කරන්නේ මෙහෙමයි: හොල්මන, මූසලී, ගණිකාව, මිනිස්සු කන ගෑණි … “ චීන ගායිකා ටැන් වෙයිවෙයි මෑතකදී සජීවී රූපවාහිනී ප්‍රසංගයකදී සිය නවතම පොප් ගීතය වන ‘ෂියාඕ යුවාන්’ (Xiao Juan) ගායනා කරන අතරතුර වේදිකාවේ සිටගෙන මෙම ප්‍රබල වචන පැවසුවාය. තමන්ද මිනිසුන් ලෙස දැකිය යුතු යැයි නිහඬ ඉල්ලීමක් කරමින්, මෙතෙක් පැළඳ සිටි අව් කණ්ණාඩි ගලවා පසෙකට විසි කළ කාන්තාවන් පිරිසක් ඇය වටා …

Continue Reading

අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශ හුදෙකලා කරයි

අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බලප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි අද (24) දින සිට (මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත්තේ අද (24) දින ප.ව 14.00ටය) හුදකලා ප්‍රදේශ ලෙස නම්කළ බව යුද හමුදපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

Continue Reading

එංගලන්ත වෛරසයෙනුත් ආරක්ෂා වීමට ලංකාවට සැලසුම් ඕනෑ

එක්සත් රාජධානියෙන් හදුනා ගත් කොවිඩ් – 19 නව වෛරස් ප්‍රභේදය 70%ක වේගයකින් ව්‍යාප්ත වන බවත් මේ නව වෛරසයේ ව්‍යාප්තවීමේ වේගය අනුව ලෝකය පුරා රටවල කොවිඩ් තුන්වැනි රැල්ලක් නිර්මාණයවීමේ අවදානමක් පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. මෙහිදී වෛද්‍ය අලුත්ගේ කියා සිටියේ නව වෛරසයෙන් වැළකීමට සාර්ථක සැලසුම් ශ්‍රී ලංකාවට තිබිය යුතු බවයි. මෙහිදී වැඩි දුරටත් වත්මන් …

Continue Reading

වසංගතය භිෂණයක් කරගත යුතු නෑ – රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ

කොවිඩ් 19 පාලනය කිරීම සදහා තීන්දු තීරණ ගැනීමේදී විද්‍යාත්මක පසුබිමක සිට එය කළ යුතු බවත් වසංගතය භිෂණයක් කර නොගත යුතු බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය. රාජ්‍ය අමාත්‍යවරිය මේබව සදහන් කලේ කොවිඩ් 19 පාලනය ශක්තිමත් කිරීම සදහා වෛද්‍ය විශේෂඥයින්ගේ අදහස් ලබාගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදීය. …

Continue Reading

කොවිඩ් ආසාදිත මෘතදේහ ආදාහනය: විවෘත මනසකින් බලමුද ?

තමුසෙලා මුළු ත්‍රිපිටකයම කට පාඩම් කලත් වැඩක් නෑ, අබමල් රේණුවකවත් කරුණාවක් හිතේ නැතුව මොන බෞද්ධකමක්ද ? ගිය අවුරුද්දේ, ඉන්දියාවේ බරණැසි නුවර ගංගා ගං ඉවුරේ දුටු දර්ශන මට මතක් වෙනවා. එක් මළ සිරුරක් ගං ඉවුරේ තබාගෙන කිරි වලින් සෝදනවා, තවත් දේහයක් ලී වේදිකාවක් මත තබා සුදු රෙදි වලින් ඔතා හය දෙනෙකුගේ පමණ උරහිස් මත ඔසවා ගං ඉවුර වෙත ගෙන එනවා, තවත් …

Continue Reading

කලාත්මක සහ රැඩිකල් Makeup කලාවේ අලුත්ම ප්‍රවණතා

‘වේශ නිරූපණය‘ යනු ඔබේ අදහස් ප්‍රකාශ කිරීමට, කලාත්මක වීමට සහ ටිකක් විනෝද වීමට හොඳ ක්‍රමයකි. වේශ නිරූපණය අඩුපාඩු නිවැරදි කර “ඉදිරිපත් කළ හැකි presentable” පෙනුමක් ලබා දෙන ක්‍රමයක් ලෙස සලකනු ලැබූ දින දැන් ගෙවී ගොස් ඇත.  මේ දිනවල වේශනිරූපණය යනු නිර්මාණශීලී වීමය. ඇඳුමට අමතර වටිනාකමක් හෝ ආකර්ෂණයක් එකතු කිරීම ය. එසේ නැතහොත් ඔබව අන්‍යයන්ගෙන් බොහෝ වෙන්කොට, සුවිශේෂ කොට හදුන්වාදීමය. උදාසීන හා කම්මැලි …

Continue Reading

‘දකුණු අප්‍රිකානු තණතීරු ගැන මමත් දන්නවා’ – මිකී ආතර්

කොවිඩ් වසංගතයේ බලපෑමෙන් පසු තවමත් ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නොමැති ශ්‍රී ලංකා කණ්ඩායම තවත් දින 4 කින් දකුණු අප්‍රිකානු පිල සමඟ පළමු ටෙස්ට් තරගයට සෙන්චූරියන්හි සුපර් ස්පෝර්ට්ස් පාක් ක්‍රීඩා පිටියේදී තරග වදිනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කරනු ලබන මාස 10 කට ආසන්න කාලයකින් පසුව වීම කැපී පෙනෙයි. අවසන් වරට ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ සිම්බාබ්වේ පිලට එරෙහිව ඉකුත් …

Continue Reading

ත්‍රිකුණාමලේට පැමිණීමෙන් හැකිතාක් වළකින්න යැයි නිල ඉල්ලීමක්

එළඹෙන උත්සව සමයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට පැමිණීම හැකිතාක් අවම කරන ලෙස ත්‍රිකුණාමල දිස්ත්‍රික් කෙරෝනා මර්ධන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය දින තුනක කාලය තුළ දී එම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 70කට අධික පිරිසක් වාර්තා වී ඇති තත්ත්වයක් තුළ දිස්ත්‍රික්කය තුළ වෛරසය පැතිරීයාමේ වැඩි අවධානමක් පවතීම නිසා මෙම ඉල්ලීම කරන බවයි එම කමිටුව පවසන්නේ.

Continue Reading