‘ෂෙහාන් ජයසූරිය’ ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සමුදෙමින් ඇමෙරිකාවේ පදිංචියට යයි
ශ්‍රී ලංකාව තරග වදිනු ලබන ජාත්‍යන්තර තරග සඳහා මින් ඉදිරියට සහභාගි නොවනු ලබන බවත් එබැවින් ඉදිරි තේරීම් වලදී තමාව නොසලකා හරින ලෙසත් තුන් ඉරියව් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබේ. ලිපියක් මාර්ගයෙන් මේ පිළිබඳව දැනුම් දී සිටින ජයසූරිය, සිය පවුල සමඟ ඇමරිකාවේ පදිංචියට යෑමට තීරණය කිරීම එම තත්ත්වයට හේතුව බව වැඩිදුරටත් දැනුම් දී සිටියි. මොරටුව වේල්ස් කුමර විදුහලින් …
Continue Reading
Covid නිසා වැටුණු දේශීය සිනමාව රැකගැනීම උදෙසා දෙවසරක වැඩපිළිවෙළක්
-
RSL
-
January 8, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ්-19 හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැක ගැනීම උදෙසා රාජ්‍ය මැදිහත්වීමෙන් දෙවසරක කාලයකට සහන ලබා දීමට අදාළ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. සිනමා කර්මාන්තයේ නියැළි වෘත්තිකයන්ගේ සංගම් හා සංවිධාන ආශ්‍රිත ගැටලු සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා තිබිණි. චිත්‍රපට නිෂ්පාද සංසදය, ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය හා සිනමාශාලා හිමියන්ගේ සංගමය …
Continue Reading
අකිල ධනංජයගේ ජාත්‍යන්තර තහනම ඉවතට
මෑත කාලීන ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් අතර ප්‍රධාන බලාපොරොත්තුවක් බවට පත්ව සිටින අකිල ධනංජයගේ නව පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල බවට පරීක්ෂණවලින් තහවුරු වීම මත ඔහුට එරෙහිව පනවා තිබූ ජාත්‍යන්තර තරග තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද (08 දා) පියවර ගත්තේය ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර 2019 වසරේ අගෝස්තු මසදී ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගය අතරතුරදී අකිලගේ පන්දු යැවීම …
Continue Reading
විශේෂඥ කමිටුවේ නිර්දේශ කැලේ – කොවිඩ් ආසාදිත මෘතදේහ ගැන රජයේ ස්ථාවරය කියයි
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ මෘත ශරීර සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කළ ක්‍රියාමාර්ගයම ඉදිරියටත් ගෙනයමින් ආදාහනය කිරීමට පමණක් තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (07) දින පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාය. සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවේ, ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත්කරන ලද විශේෂඥ කමිටුව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය පමණක් සිදුකළ යුතු බවට නිර්දේශ කර …
Continue Reading
ක්‍රිකට් නිලවරණයේ වගකීම ත්‍රිපුද්ගල කමිටුවක් යටතට
-
RSL
-
January 7, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඉදිරියේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නිලවරණ කමිටුවක් පත් කර ගැනීම වෙනුවෙන් අද (07 දා) රැස් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන අති විශේෂ මහ සභා රැස්වීමේදී ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ගැනීම සඳහා සාමාජිකයින්ගේ කැමැත්ත හිමිවූහ. ක්‍රීඩා පනතේ නීති සහ රෙගුලාසිවලට අනුකූලව පත් කර ගන්නා ලද එම ත්‍රිපුද්ගල කමිටුවට විශ්‍රාම ලත් අභියාචනාධිකරණ විනිසුරුවරියක වන මලනි ගුණරත්න, මහාධිකරණ විනිසුරුවරියක් වන ශිරෝමි පෙරේරා සහ අමාත්‍යාංශ කීපයක සේවය ප්‍රධාන ලේකම්වරයෙකු ලෙසින් …
Continue Reading
මේ රජයේ දේශප්‍රේමය දෝරේ ගලනවා – ඉරාන් වික්‍රමරත්න
බලය එක් තැන් කරන කොට ප්‍රජාතන්ත්‍රවාදී ජීවිත ක්‍රමයකට එල්ලවන අභියෝග ගැන අපිත් පාඩමක් ඉගෙන ගත යුතුයි.ඇමෙරිකාවේ ජනපතිගේ හැසිරීම අපට මතක් කර දෙනවා පරාජය පිළිගන්නට බැරි, සම්මුතියක් අනෙක් පැත්ත එක්ක ඇති කරගන්නට බැරි, නීති රාමුවෙන් පිට ප්‍රශ්ණ විසඳන්න හදන සිදුවීම් වලින් අපිත් පාඩමක් ඉගෙන ගන්නට වෙනවා යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අද 07, පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. දේශප්‍රේමය …
Continue Reading
වත්මන් නීති රෙගුලාසි මහජන හිතකාමී ලෙස සරල කිරීමට කොමිෂමක්
-
RSL
-
January 7, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මහජන සුබ සිද්ධිය අරමුණු කර ගනිමින්, පවත්නා නීති හා රෙගුලාසි සරල කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාමාජිකයන් 18 දෙනෙකුගෙන් යුත් කොමිෂමක් පත් කරයි. හිටපු ජනාධිපති ලේකම් සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහත්වරු කොමිෂමේ සම සභාපතිත්වය හොබවති. කොමිෂමේ ලේකම් ධූරයට විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ මහතා පත් කර තිබේ. සෙසු සාමාජිකයන් …
Continue Reading
සෞභාග්‍යයේ දැක්මෙන් ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්න එක්වන්න
මෙරට වගා කළ හැකි දේ වගා කර, පිට රට ගොවියාට යන මුදල් අපේ ගොවියාගේ අතට ඒමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා ගොවි ජනතාවට අවශ්‍ය ජලය, පොහොර, තාක්ෂණ දැනුම සැපයීමට මෙන්ම ඉඩම් ගැටළු විසඳීමට රජය ප්‍රමුඛතාව දී තිබේ. 2021 අයවැයෙන් ඒ සඳහා විශාල මුදලක් වෙන් කර ඇත. විදෙස් ණය සහ මෙරට ප්‍රතිපාදන යටතේ සැලසුම් …
Continue Reading
කෘෂිකර්මාන්තයට වළ කපන මාෆියා 05ක් ගැන ඇමැති කළ හෙළිදරව්ව !
ආනයන ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන රටට හිතැති ගමනට බාධා කරන මාෆියාවන් 5ක් කෘෂිකර්මය තුළ ක්‍රියාත්මක බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය. වී,සහල්, එළවළු, බීජ, පොහොර යන මෙම මහා පරිමාණ මාෆියාවන් ගෙන් මෙරට කෘෂිකර්මාන්තයේ අනාගතය මුළුමනින්ම විනාශ වෙමින් තිබෙන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා නිෂ්පාදනයට වඩා ආහාර ආනයනයට උන්නදු කරවන පිරිසක් සිටින බව ද සදහන් කළේය. කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව …
Continue Reading
කොංග්‍රස් ගොඩනැගිල්ලේ විරෝධතා: “මෙය කැරැල්ලක්” – ජෝ බයිඩන්
වොෂින්ටන් DC හි හටගත් නොසන්සුන් තත්ත්වය හේතුවෙන් නගරයේ ඇඳිරි නීතිය පැනවීමත් සමඟම කලහකාරීන් ඉවත්කරමින් පොලිසිය කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට ඇතුළු විය. ප්‍රදේශයේ ආරක්ෂක බල ඇණිවලට සහය දීම පිණිස අතිරේක හමුදා එවන මෙන් වොෂිංටන් අගනුවර නගරාධිපතිනි මියුරියල් බව්සර් අසල්වැසි වර්ජීනියා සහ මේරිලන්ඩ් ප්‍රාන්තවලින් ඉල්ලීමක් කර තිබේ. කොංග්‍රස් ගොඩනැගිල්ල තුළ තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව ජනපතිවරණයේ ප්‍රතිඵල සනාථ කිරීමේ රැස්වීම නැවත ආරම්භ කෙරිණ. රැස්වීම …
Continue Reading