‘උපකාරක පන්ති පැවැත්වීම ගැන’ නිල තීන්දුව
-
RSL
-
January 16, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
උපකාරක පන්ති සදහා දිස්ත්‍රික්ක හරහා පැමීණිමට අවසර ලබාදී නෑ. දිස්ත්‍රික්ක ඇතුලත ළමුන්ට හා ගරුවරුන්ට පමණයි උපකාරක පන්ති පවත්වාගෙන යා හැකි වන්නේ ජනවාරි මස 25 දින සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබාදී ඇති බවත්, බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරිම තවදුරටත් ප්‍රමාද වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් දැනට නවතා දමා ඇති උපකාරක පන්ති පැවැත්වීමටඅදාල …
Continue Reading
කොවිඩ්-19 මරණ 04ක් සමග නව ආසාදිතයින් 683ක්
-
RSL
-
January 15, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ්-19 ආසාදනය වූ නව ආසාදිතයන් 683 දෙනෙකු අද (15) දින හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද දින පස්වරු 8.49 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. අද දින හදුනාගත් ආසාදිතයින් පිරිස සමග අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 47,810 දක්වා ඉහළ ගිය බවයි එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වන්නේ. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ තවත් …
Continue Reading
උතුරු කොරියාව ‘ලොව බලවත්ම ආයුධය’ ප්‍රදර්ශනය කරයි
උතුරු කොරියාවේ හමුදා ශක්තිය විදහා දැක්වීම සඳහා පවත්වනු ලැබූ පෙළපාළියකදී ‘ලොව බලවත්ම ආයුධය’ ලෙස නම් කරනු ලැබූ, සබ්මැරිනයක සිට දියත් කරන බැලස්ටික් මිසයිල හතරක් ප්‍රදර්ශනය කළ බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් බී.බී.සී වාර්තාවල සදහන් වේ. නායක කිම් ජොන් උන් විසින් පෙළපාලිය අධික්ෂණය කළ බවයි එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වන්නේ. උතුරු කොරියානු නිල පුවත් ඒජන්සිය එම අවස්ථාව විස්තර …
Continue Reading
BCI කැම්පස් උපාධි ලියාපදිංචිය ඇරඹේ !
-
RSL
-
January 15, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රම අභිමානය සුරැකෙන, නිපුණතා සමාජයක් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා – ජනපති කියයි “නව සාමාන්‍යකරණය” (New Normal) යටතේ ශ්‍රම අභිමානය සුරැකෙන, නිපුණතා පූර්ණ සමාජයක් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. වේගවත් සංවර්ධනයකට සහ කෙටි කලක් තුළ අපේක්ෂිත ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය දැනටමත් සකසා අවසන් බව ද ජනපතිවරයා කියා සිටී. මීගමුවේ පිහිටි, …
Continue Reading
පුරුෂ ලිඟුවේ පැහැයට වඩා වැදගත් වන්නේ “ක්‍රියාකාරිත්වයයි”
ආලේපන වර්ග යොදා ගනිමින් සම පැහැගැන්වීම ආසියානු රටවලට අලුත් අත්දැකීමක් නොවේ. මේ අතර තායිලන්තයේ පැතිරෙමින් පවතින අලුත්ම රූපලාවන්‍ය ප්‍රවණතාවක් පිළිබඳව ලොව පුරා අවධානය පළවෙමින් පවතී. පුරුෂයන් සිය ලිංගය පැහැගැන්වීමට යොමුවීම ඒ අලුත්ම ප්‍රවණතාවයය. ඒ සමගම රූපලාවන්‍ය ක්ෂේත්‍රය සිය සීමාවන් ඉක්මවා යමින් සිටින්නේ දැයි රට තුළ විවාදයක් මතුවෙමින් පවතී. බොහෝ දෙනා විවිධ අදහස් දක්වමින් සිටින අතරවාරයේ, පුරුෂ ලිඟු පැහැගන්වන රූපලාවන්‍ය ආයතනයක් …
Continue Reading
Park & Ride බස් රථ සේවාව ඇරඹේ
-
RSL
-
January 15, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොළඹ නගරය ආශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද (15) පෙරවරුවේ ආරම්භ කෙරිණ. මෝටර් රථයෙන් සහ යතුරු පැදියෙන් ගමන් ගන්නා මගීන් සඳහා සුවපහසු, ආරක්ෂිත පොදු ප්‍රවාහන බස්රථ සේවාවක් සැපයීම මගින් කොළඹ සහ තදාසන්න නගර වලට ගමන් කරන වාහන සංඛ්‍යාව අඩු කිරීම මෙහි අරමුණයි. පරිසර දූෂණය, වැයවන කාලය …
Continue Reading
හිතේ ලෙඩින්ද ? එසේ නම් මේ ලිපිය ඔබටමයි !
වෛද්‍යවරු පමණක් නොවෙයි අපි බොහෝ දෙනෙක් කියන ආකාරයට අද සමාජයේ බොහෝ දෙනකුට තියෙන්නේ හිතේ ලෙඩ. ‘හිත සියලූ සිතුවිලිවලට මුල් වෙනවා’ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒත් බුදු දහම අනුව ජීවත් වෙන්නේ කීයෙන් කී දෙනාද ? ඒ නිසා හැමෝටම හිතේ ලෙඩ වැඩියි. ඒ නිසා ගතේ ලෙඩත් වැඩියි. ඒ දෙකම එකතු වුණාම මුළු ජීවිතේම අවුල්. අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා, රැකියාවේ අර්බුද ඇති වෙනවා, …
Continue Reading
සරාගී බොලිවුඩ් නිළි ‘නොරා ෆතේහි’ ගැන ඔබ නොඇසූ කතා රැසක් !
මගේ දක්ෂතා විදහා දැක්වීමට හා ප්‍රදර්ශනය කිරීමට මා පෙලඹී සිටිනවා. එය ප්‍රදර්ශනය කිරීම සඳහා යමෙකු මට වේදිකාවක් ලබා දෙන තෙක් බලා සිටීමට අවශ්‍ය නොවන බව මම නිතරම විශ්වාස කළා. මා විසින්ම වේදිකාවක් නිර්මාණය කළ යුතුයි. ඒ නිසා තමයි මම සමාජ මාධ්‍යවල මෙතරම් කඩිසරව වැඩ කරන්නේ. බොලිවුඩය ආක්‍රමණය කළ නවක නිළියන් අතර නොරා ෆතේහි Nora Fatehi සැලකෙන්නේ අතිෂය මෘදු හා සංවේදී හදවතක් ඇති නිළියක් ලෙසයි. එපමණක් …
Continue Reading
සෝජාන් වගා ක්‍රමය: පුරන් කුඹුරු ගැන අලුත් බලාපොරොත්තුවක් !
ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වැද්දීම ගැන මේ වන විට විශාල සංවාදයක් සහ වැඩපිළිවෙළක් දියත්ව තිබෙනවා. ඒ අතර කුඹුරේ ඵලදායීතාවය, අස්වැන්න වැඩිකර ගැනීම ගැන වගේම රසායනික පොහොර සහ පළිබෝධනාශක අවම භාවිය ගැනත් දැඩි උනන්දුවක් තිබෙනවා. මේ සියලු බලාපොරොත්තු සහ අරමුණුවට අලුත් බලාපොරොත්තුවක් ලබා දෙන තිරසර වැඩපිළිවෙළක් මේ වන විට ගාල්ල හෝලුවාගොඩ පුරන් වූ වෙල් යාය තුළ ක්‍රියාත්මක වෙනවා. මේ ඒ ගැනයි. මැලේසියාව, …
Continue Reading
වෙළඳ හිඟය ඩොලර් මිලියන 198කින් පහළට
2020 නොවැම්බර් මාසයේදී වෙළෙද හිගය 2019 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 198කින් අඩු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එහි දැක්වෙන්නේ 2019 නොවැම්බර් මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 762ක් වූ වෙළෙද හිගය 2020 නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 565ක් දක්වා ඩොලර් මිලියන 198කින් අඩුවිය. මේ සදහා හේතු වූයේ අපනයන ආදායම …
Continue Reading