‘Two Piece Dresses Sets’ ගැන අලුත්ම කතාව

‘බලන්න කොච්චර ඇඳුම් තිබුණත් ගමනක් යන්න ගියාම අදින්න එකක් නෑ‘ මේ කතාව අපි කාටත් සුලභ අත්දැකීමක්. අල්මාරිය පිරෙන්න ඇදුම් තිබුණත් කාර්යාලයට යන විට, සැදෑ සාදයකට යන විට, විශේෂ අවස්ථාවකට යන විට අදින්න ඇඳුමක් නෑ. අපි හැමෝටම මෙහෙම වෙන්නේ ඇයි ? කුමක් හෝ වරදක් සිදු වුණාද ? අතපසු වීමක් ! මේ ගැන විලාසිතා විශේෂඥයින් කියන්නෙ මෙහෙම කතාවක්. ‘එහෙම වෙන්නේ ඔබ කලින් …

Continue Reading

සිරි යහනේදී නොකිය යුතුම කරුණු 4ක් !

නිවැරදි දේ පැවසීමට සුදුසු වේලාව දැන ගැනීම සෑම කෙනෙකුටම පහසු දෙයක් නොවේ, විශේෂයෙන් නිදන කාමරයේ. නිදන කාමරයේදී ඔබ ඔහුට / ඇයට පවසන එක වදනක් බොහෝ අමිහිරි වීමට ඉඩ ඇති අතර ඇතැම් විට සම්බන්ධතාව ‘අවසන්‘ කිරීමට ද හේතුවිය හැකිය. ඉතිං ! නිදන කාමරයේ ගත කරන ඒ සුන්දර කාලය නීරස කොට නොගෙන සුන්දර කර ගැනීමට ඔබට ඉගි 04ක් ඉදිරිපත් කිරීමට අප සූදානම්. මේ …

Continue Reading

‘බහුජාතික කෘෂි රසායනික සමාගම්වලට එරෙහිව’ සටන්වදින වියට්නාම් දිරිය කත !

1966 වර්ෂයේ අගෝස්තු 10 වනදාට හිරු උදා වන්නේ සීමාවක් දැකිය නොහැකි වියට්නාමයේ සයිගන් නුවරට උතුරින් වූ චමත්කාර හරිත වනය තවත් වර්ණවත් කරවමිනි. සැනෙකින් ඇසෙන්නේ ඇමරිකාවේ නිෂ්පාදිත C-200 වර්ගයේ ගුවන් යානා කීපයක හඬයි. තරුණ විප්ලවවාදීන් වහා භූගත බංකර් වෙත දිවයන්නේ අහසින් ඇද වැටෙන බෝම්බ වලින් ආරක්ෂා වීම සඳහායි. ගුවන් යානය තුලින් මෙවර පහතට වැටෙන්නේ බෝම්බ නොව වලාකුළු මෙන් සුදු දියර වර්ගයකි. …

Continue Reading

Social Medaවලින් යෞවනයන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑම් !

යෞවනයෙකුගේ මානසික තත්වය නොසලකා අධික සමාජ මාධ්‍ය භාවිතය ඍණාත්මක යහපැවැත්මට හා ආත්ම අභිමානයට සම්බන්ධ වී ඇති අතර වැඩි ගැහැනු ළමයින් මානසික අවපීඩනය හා බලාපොරොත්තු රහිත හැඟීම් අත්විඳිති. අධික සමාජ මාධ්‍ය භාවිතයෙන් යෞවනයන්ගේ මානසික සෞඛ්‍යයට හානි සිදුවෙමින් පවතින බව වාර්තාවක් සොයාගෙන තිබේ. අධ්‍යාපන ප්‍රතිපත්ති ආයතනයේ සහ ප්‍රින්ස් ට්‍රස්ට් හි (Education Policy Institute and The Prince’s Trust) පර්යේෂණවලින් හෙළි වූයේ ප්‍රාථමික පාසල් වයසේ …

Continue Reading

AstraZeneca COVISHELD එන්නත් පළමු තොගය ජනපති ගුවන් තොටුපොලේ දී භාර ගනී

ඉන්දීය රජය ප්‍රදානය කළ කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය. ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් කළ ඉල්ලීම අනුව එන්නත් තොගය ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරිණ. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සංවර්ධනය කළ ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් (AstraZeneca COVISHELD) කොවිඩ් …

Continue Reading

විශ්වවිද්‍යාලයට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව තව දුරටත් ඉහළ දැමිමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අවධානය

2019 අ.පො.ස (උසස්පෙළ) විභාගයේ පැරණි සහ නව නිර්දේශ කඩඉම් ලකුණු මට්ටම් දෙකකින් විශ්වවිද්‍යාල වලට ශිෂ්‍යයන් තෝරා ගැනීම නිසා මතු වී ඇති ගැටළුව විසඳීම, බඳවා ගැනීම් පටිපාටියට හා පවත්නා නීති රීති වලට අනුකූලව ගැටළු පවතින ශිෂ්‍යන්ගේ ඉල්ලීම් සපුරාලන පරිදි සිදු කිරිමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත. ඒ අනුව, ශිෂ්‍යයන් ඉදිරිපත් කර ඇති අභියාචනා අධ්‍යයනය කර, අභියාචනා මණ්ඩලය විසින් නිර්දේශ …

Continue Reading

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ගැන ‘ලලිත් වීරතුංග’ කළ හෙළිදරව්ව !

Covid-19 වසංගතය තවදුරටත් පැතිරීම වැළැක්වීම පිණිස ‘ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා‘ එන්නත AstraZeneca’s COVISHIELD vaccine මාත්‍රා මිලියන තුනක් ඉන්දියාවේ එන්නත නිෂ්පාදනය කරන සේරම් ආයතනයෙන් මිලදී ගන්නා බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග පැවසීය. වීරතුංග මහතා මේ බව හෙළි කළේ අද (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය. ඉන්දියාව විසින් ප්‍රදානය කරන ලද එන්නත් මාත්‍රා ලක්ෂ පහක් හෙට (28) උදෑසන ශ්‍රී ලංකාවට ළඟාවනු ඇති අතර එදිනම කොරෝනා රෝගය …

Continue Reading

ට‍්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයට රිපබ්ලිකන් සහය නෑ – විවේචකයින්ට වැඩ වරදී

එක්සත් ජනපද කැපිටල් හි කැරැල්ලක් ඇති කිරීමට ට්‍රම්ප් තම ආධාරකරුවන් පොළඹවා ඇති බවට දෝෂාභියෝග චෝදනා සම්බන්ධයෙන් වරදකරු කිරීම සඳහා වූ පළමු වාර්තාගත පරීක්ෂණයේදී, සෙනෙට් රිපබ්ලිකානුවන් 50 දෙනාගෙන් 45 ක්ම නඩු විභාගය ආරම්භ වීමට පෙර නතර කිරීම ගැන සලකා බැලීමට ඡන්දය දුන්හ. රිපබ්ලිකන් සෙනෙට් සභිකයින් 17 දෙනෙකු ජනාධිපති ධුරය වරදකරු කිරීම සඳහා ඩිමොක්‍රටිකයින් 50 දෙනා සමඟ ඡන්දය ප්‍රකාශ කිරීම අවශ්‍ය වන …

Continue Reading

ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට මොකද වුණේ ?

මේ වැටීම කලෙක ඉඳන් එනවා. මේ රතු එලිය තියෙනවා. දැන් වෙලා තියෙන්නේ අපේ ක්ලබ් සිස්ටම් එකේ ඉඳලා මේක හදන්ඩ ඕන. මම හිතන්නේ මහේලලා සංගලා මේවා ගැන සෑහෙන්න කියල තියෙනවා” ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අවසානයට ක්‍රීඩා කළ ටෙස්ට් තරගාවලි දොළහෙන් 8 ක්ම පරාජය වී ඇති අතර, එක්දින තරග 24න් ජයගෙන ඇත්තේ 10ක් පමණක් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ බිඳ වැටීමට …

Continue Reading

මන්ත‍්‍රීවරියකගෙන් පහර කෑ ප‍්‍රාදේශීය සභා සභාපති රෝහලේ

කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියකගේ පහරකෑමට ලක්වූ බව කියන කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කමල් රාජපක්ෂ මහතා අද (27) දහවල් කන්දකැටිය රෝහලට ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි. පහරදීමට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර අද (27) දින කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පැවැත්වෙමින් තිබියදී සභාපතිවරයා හා අදාල මන්ත්‍රීවරිය අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසුව සභා ගර්භයෙන් පිටතට …

Continue Reading