අපි නොහිතන තරම් සරල පුරුදු 08ක් සහ එහි හානිකර සෞඛ්‍යමය බලපෑම
දුම්පානය, මත්පැන් පානය කිරීම සහ ප්‍රමාණවත් නින්දක් නොලැබීම වැනි දෑ ඔබේ සෞඛ්‍යයට අහිතකර බව අපි කවුරුත් දනිමු. නමුත් ඔබේ යහපැවැත්මට හානිකර අහිංසක පුරුදු ඇති බව ඔබ දැන සිටියාද? තුවායෙන් ඔබේ කොණ්ඩය පිස දැමීම, ඔබේ ආලේපන නාන කාමරයේ තබා ගැනීම යන කරුණු දෙකම ඔබට වයස්ගත වීමටත්, ඔබට අසනීප වීමටත් හේතු වේ. ඔබට හැකි තාක් දුරට නිරෝගීව සිටීමට අවශ්‍ය නම් ඔබ වහාම …
Continue Reading
අලිගැටපේර වල සෞඛ්‍ය හා පෝෂණ ප‍්‍රතිලාභ 14ක් හෙළිවෙයි
අලිගැට පේර යනු සෑම කෙනෙකුම ආහාරයට ගන්න කැමති රසවත් මෙන්ම සෞඛ්‍ය සම්පන්න පලතුරකි. ඇදහිය නොහැකි තරම් රස – ගුණවලට අමතරව, මෙම කුඩා ආශ්චර්යමත් පලතුර අනුභවයෙන ඔබේ මානසික සෞඛ්‍යයට, ඔබේ සමට සහ හදවතට පුදුම සහගත ප්‍රතිලාභ ලබා ගත හැකිය. වෛද්‍යවරු සතියකට කිහිප වතාවක් අලිගැට පේර ආහාරයට ගැනීමට යෝජනා කරති. අලිගැට පේර ඔබේ මානසික හා ශාරීරික සෞඛ්‍යය සමෘද්ධිමත් කිරීමට උපකාරී වන ක්‍රම කිහිපයක් …
Continue Reading
දක්ෂතාවල තරමට වැටුප් ගෙවන කොට මේ අයගේ වැඩ බලා ගන්න පුළුවන්
මොකක්ද මේ අපේ අයට තිබුණු හදිස්සිය. රිවර්ස් ස්ව්ප් ගහනවා, එහේ ගහනවා, මෙහේ ගහනවා, උඩ ගහනවා, ගිය වෙලාවේ ඉඳන් පුදුම හදිස්සියක්නේ තිබුණේ. හරියට විස්තර ප්‍රකාශකයා ‘දැවීගියා‘ කියන කොට අවුට් වෙලා එනවා වගේනේ පෙනුණේ. ‘ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අවශ්‍ය සියලු පහසුකම් පරිපාලනය ලබාදී තිබියදී මොනවද මේ ගහපු ක්‍රිකට්’ කියා තමන් තුළ විශාල ප්‍රශ්නයක් ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා …
Continue Reading
‘කොවිෂීල්ඩ් එන්නතට’ ඖෂධ නියාමන අධිකාරියෙන් සුපිරි සැලකිලි ඇයි ?
ශ්‍රී ලංකාව දිගින් දිගටම කොවිෂීල්ඩ් එන්නත මත පමණක් යැපෙන්නට කෘතිම උත්සාහයක් දරන්නේද යන සැකය මතු වන්නේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අනුපිළිවෙල විමසීමේදීය. කොවිෂීල්ඩ් සදහා කෙටි කාලයකින් ලියාපදිංචිය ලබාදෙන අධිකාරිය, ෆයිසර් සදහා තවම ලියාපදිංචි අවසරය ලබා දී නොමැත. ඒ අනූව ලැබෙන සෑම අවස්ථාවකදීම, රටක් ලෙස අපට ඉල්ලුම් කල හැකි වන්නේ කොවිෂීල්ඩ් පමණි. ඉන්දියාවේ කොවිෂීල්ඩ් එන්නත ලංකාවේ සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයට පළමු කොවිඩ් …
Continue Reading
ළහිරු තිරිමාන්නට සහ මිකී ආතර්ට කොවිඩ්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතාට සහ ශ්‍රී ලංකා ක්‍රිකට කණ්ඩායමේ ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්නට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් අද (03) දින නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා. එම මාධ්‍ය නිවේදනයේ මෙසේද සදහන් වේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග සංචාරයට සහභාගිවීම සදහා සූදානම් වෙමින් සිටින ක්‍රීඩකයින් 36 කුගෙන් සමන්විත තාවකාලික ශ්‍රී ලංකා …
Continue Reading
කොවිඩ්-19 ආසාදිත බිළිදුන් 150ක් ළමා රෝහලේ
දරුවෙකුට කොවිඩි-19 ආසාදිත වූ විට රෝහල්ගත කිරීමට ප්‍රමාද වීම රෝගය උත්සන්න වීමට හේතුවක් වී ඇති බැවින් රෝග ලක්ෂණ මතු වූ වහාම බිළිඳු දරුවන් රෝහල්ගත කිරීමට පියවර ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා මාපියන් ගෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා වයිරසය ආසාදනය වූ බිළිඳුන් 150 දෙනෙකු මේ දක්වා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හඳුනාගෙන ඇතැයි එහි රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා පවසූ බව ලංකාදීප ඊ …
Continue Reading
දඹුල්ල ආර්ථිකයේ ‘එළවළු තොග මිල’ 40% කින් පහළට
ඉදිරි දින කිහිපයේදිත් ඇතැම් විට යාපනය අර්ධද්වීපයේ දඹුල්ලට ලැබුණහොත් තොග මිල සාමාන්‍ය අතට පත්වනු ඇති බවත් වෙළෙන්දෝ කියති. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය සතියේ සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු තොග මිල 40% කින් පමණ අද(03) උදෑසන සිට පහළ වැටී ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති. එළවළු මිල පහත වැටීම සඳහා හේතු පාදක වී ඇත්තේ එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් අද අලුයම විශාල වශයෙන් අඩුවීම …
Continue Reading
Covid-19 ආසාදිත මරණ 07ක් සමග නව ආසාදිතයින් 715ක්
-
RSL
-
February 2, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (02) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. අද දින වාර්තා වූ මරණ සමග කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 330 ක් දක්වා ඉහළ ගියේය. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින (02) නිකුත් …
Continue Reading
Covid-19: එක් වරක් ආසාදනය වූවන්ට නැවත වරක් ආසාදනය වීමේ වැඩි ප්‍රවනතාවක්
Covid-19 ආසාදනය වූවන් හට නැවත වරක් වයිරසය ආසාදනය වීමේ වැඩි ප්‍රවනතාවක් ඇති බව එක්සත් රාජධානියේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සිදුකළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා කොවිඩ් 19 වෛරසයට එරෙහිව ස්වභාවික ප්‍රතිශක්තිය සහිතවූවන්ගෙන්ද වයිරසය ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බවයි ඔවුන් තවදුරටත් සදහන් කරන්නේ. කෙසේ වුවද එම පර්යේෂණයෙන් ප්‍රතිදේහ හෝ ප්‍රතිශක්ති පද්ධතිය වයිරසයට එරෙහිව ලබාදෙන එන්නත් හා ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් හෙළිව නැහැ. කොරෝනා …
Continue Reading
කැබිනට් තීරණ සියල්ල
-
RSL
-
February 2, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (02) දින මාධ්‍ය වෙත නිකුත් කළා. එම සම්පූර්ණ නිවේදනය පහත පළ වෙනවා.
Continue Reading