‘සීනි ගැන කියන’ මේ අපූරු කතා 12 දැන ඔබ සිටියාද ?
සීනි ගැන අපි හැමෝටම සුන්දර අත්දැකීම්, මතකයන් තිබෙනවා. අන්දරේ සීනි කාපු කතාව වගේම අම්මා හංඟලා තිබ්බ සීනි බෝතලෙන් සීනි හැන්දක් හොරන් කාපු හැටි, සීනි ගේන්න කඬේට ගිහින් එන කොට සීනි ගොට්ටේ පුංචි හිලක් හදාගෙන සීනි උරා බීපු හැටි, බත් කාලා අතුරුපස විදිහට සීනි ටිකක් අල්ලට හලාගෙන කටේ දාගත් හැටි වැඩිහිටි බොහෝ දෙනකුගේ මතකයේ සදාකාලිකව තැන්පත් වෙලා ඇති. එත් කාලයක් ලොකු …
Continue Reading
ICTA ව්‍යාපෘති බහුතරයක් අසාර්ථක වීම පිටුපස ඇති තිත්ත ඇත්ත
-
RSL
-
February 7, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) ආරම්භ කොට තිබූ ව්‍යාපෘති ගණනාවක් අවසනාවන්ත ලෙස අසාර්ථක වීම කණගාටුවට කරුණක් බව ජාතික ඉංජිනේරු, තාක්ෂණ හා විද්‍යා වෘත්තීයවේදීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් පුලස්ති වන්නිආරච්චි පවසනවා. 2013 වසරේ සිට 2019 දක්වා පාර්ලිමේන්තු කෝප් කමිටු වාර්ථා අධ්‍යයනය කිරීමෙන් රටට වැඩක් කල හැකි කෙතරම් මුදලක් නිකරුණේ නාස්තිවීම වටහා ගත හැකි අතර, එය රටේ අභග්‍යයක් මෙන්ම, …
Continue Reading
ගර්භණී හෝ මව්කිරි දෙන කාන්තාවන් ‘කෝවිඩ් එන්නත’ ලබා ගැනීම ගැන විශේෂඥ උපදෙස්
කොරෝනාවෛරසය ගර්භණී කාන්තාවන්ට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ මූලික දත්ත ලබාදෙන්නේ මිශ්‍ර අදහසකි. “ගර්භණී කාන්තාවක් විදිහට මගේ ලොකුම කනස්සල්ල වුණේ ආරක්ෂාවයි,” අයරීන් මැතිව් පවසන්නීය. කොරෝනාවෛරස එන්නත ලබා ගත යුතුද නැද්ද කියා තීරණය කිරීමට සිදුවන විට ඇය දෙවෙනි අදියරේ ගර්භණී තත්වයේ පසුවූවාය. එක්සත් ජනපදය වර්ජිනියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවිකාවක වන ඇය එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලැබුවාය. නමුත් වෛද්‍ය අයරීන් මැතිව් ඉදිරියේ ප්‍රශ්න රාශියක් …
Continue Reading
බුරුම හමුදාව මර්දනය දැඩි කරයි
ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරලා දමා දින කිහිපයකට පසු මුහුණුපොත වෙත පිවිසීමට ඇති හැකියාවන් අවහිර කළ මියන්මාරයේ හමුදා පාලකයෝ අවුං සාන් සූ චී නායකත්වය දෙන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ (NLD) තවත් නායකයෙකු ද අත්ඩංගුවට ගත්හ. පක්ෂයේ ජ්‍යෙෂ්ට නායකයෙකු වන වින් හ්ටේන් (Win Htein) සිකුරාදා උදෑසන සිය නිවසේදී අත්අඩංගුවට ගනු ලැබිණ. ෆේස්බුක් අවහිර කිරීම ගැන බලධාරීන් පැවසුවේ – මියන්මාරයේ බොහෝ දෙනෙකුට මාර්ගගත තොරතුරු සපයන …
Continue Reading
ක්‍රිකට් කමිටුවේ ‘මුල් පුටුව’ අරවින්දට
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා විසින් ලබාදෙන ලද නිර්දේශ සැලකිල්ලට ගනිමින් අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ‘ක්‍රිකට් කමිටුවක්’ පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය ඉහළ නංවාලීම සඳහා වූ තීරණ තීන්දු ගැනීම සම්බන්ධව සිව් දෙනෙකුගෙන් සමන්විත එම ක්‍රිකට් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සමීපව කටයුතු කරනු ඇත. අරවින්ද ද සිල්වා මහතාට අමතරව …
Continue Reading
මානව හිමිකම් විශේෂඥයින් ‘ශ්‍රී ලංකාවෙන් කළ විශේෂ ඉල්ලීම’
පසුගිය වසර කිහිපයේදී කැපවී වර්ධනය කරගත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ආපස්සට ගෙන යෑමෙන් වළකින ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍ය කියයි. 2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවට සිදුකළ නිල සංචාර 10කින් අනතුරුව ඉදිරිපත්කළ නිර්දේශ 400ක් සඳහා රජය ප්‍රතිචාර දක්වා ඇති ආකාර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් විසින් සිදුකළ ඇගයීම අද (05) නිකුත් කර …
Continue Reading
බන්දුලගේ ලාභ බඩු 27: රටකට කන්න දෙන්න සතොසට – සමූපෙට පුළුවන් ද ?
-
RSL
-
February 5, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මේවා ජනතාවට කරන අපහාස විවෘත වෙළඳපොළෙහි ඇති මිල ගණන්වලට වඩා අඩු හා ස්ථාවර මිල තීරණය කළ සහල්, පරිප්පු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ 27ක් ලබන සඳුදා සිට සතොස, සමූපකාර හා Q-Shop මගින් මිලදී ගත හැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (05) වෙළඳ අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ මිල ගණන් යටතේ ලැබෙන පාරිභෝගික සහන පිළිබදව පාරිභෝගික …
Continue Reading
රන්ජන්ගේ මන්ත්‍රීකම 12 වැනිදා දක්වා රැකේ ?
-
RSL
-
February 5, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිව් වසරක බරපතල වැඩසහිත සිරදඩුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ලබන 12 වැනිදා තෙක් කිසිදු පියවරක් නොගන්නැයි අභියාචනාධිකරණය අද (05) පාර්ලිමේන්තු මහලේකම්වරයාට නියෝග කළේය. රංජන් රාමනායක මහතා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අද (05) දින අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන්නේය. රන්ජන් …
Continue Reading
ගෝඨාභයගේ ‘සබුද්ධික ජනතාවාදය’ සහ ‘කොරෝනා ධනවාදය’
-
RSL
-
February 5, 2021
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
“විනයගත රටක් ගොඩ නගමු!” මේ පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී නිතර කණ වැකුණු උදෘතයකි. එය ඉදිරිපත් වූයේ ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයෙනි. විනය සහ පිළිවෙල ගොඩ නැගීම ගෝඨාභයගේ “වැඩ කරන රට” සඳහා අවශ්‍ය මූලිකාංගයක් ලෙස දක්නා ලදී. එපමණක් නොව, ඔහුව දෘෂ්ටිවාදීව මූර්තිමත් කොට පෙන්වන ලද්දේ විනයෙහි සහ පිළිවෙලෙහි සංකේතයක් ලෙසය. 2019 වසරේ අග භාගයේදී විනය සහ පිළිවෙල සඳහා සමාජ ආකර්ෂණයක් ඇති වීම පුදුමයට …
Continue Reading
දකුණු ආසියාවේ ‘දිගම වාරි උමග’ ඉදිකිරීම් ඇරඹේ !
කිලෝ මීටර් 28කින් යුත් දකුණු ආසියාවේ දිගම “වාරි උමගේ” ඉදිකිරීම් අද (05) පෙරවරුවේ අනුරාධපුර, පලුගස්වැව දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ආරම්භ කෙරිණ. වැව් පන්දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ “වාරි සෞභාග්‍යයා” වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ ප්‍රථම අදියර යටතේ උමග ඉදි කෙරේ. මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ 06 වැනි සහ අවසන් සැලැස්ම ලෙස උතුරු මැද පළාත් මහ ඇල ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. මොරගහකන්ද …
Continue Reading