රට බංකොලොත් වී ණය ගෙවා ගත නොහැකි තත්ත්වයට ළං වෙලා – රනිල්
රටේ ආර්ථික තත්ත්වය පිළිබදව සැබෑ තොරතුරු ජනතාවට හෙළිදරව් කරන ලෙසත්, එසේ නොකොට නිහඩව සිටීමෙන් රට වැටී ඇති අනතුරුදායක තත්ත්වයෙන් ගොඩ නොඑන බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (25) සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවා. හිටපු අගමැතිවරයා නිකුත් කළ සම්පූර්ණ ප්‍රකාශය පහත පළවෙනවා.
Continue Reading
කොරෝනා දඩමීමා කරගෙන ‘විපක්ෂය මැතිවරණයෙන් පළා යන හේතුව’ ප්‍රසන්න කියයි
-
RSL
-
May 25, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් හෝ මහා මැතිවරණය පැවැත්විය නොහැකි බවට විපක්ෂය විලාප නගන්නේ ජනතාව ඉදිරියට යාමට ඇති බය නිසා බව කාර්මික අපනයන, ආයෝජන ප්රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂයේ උවමනාව මහා මැතිවරණය හැකිතාක් කල් දමා ගැනීම බවයි. මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා හා නගර සභාවේ මන්ත්‍රීවරුන් සමග අද (25) උඩුගම්පළ දී පැවති සාකච්ඡාවක දී …
Continue Reading
Political vs Political: එජාප – ජවිපෙ ‘ගේමක්’ ගැන ප්‍රසන්නගෙන් හෙළිදරව්වක් !
-
RSL
-
May 23, 2020
-
දේශපාලන, විශේෂාංග
-
featured
-
0 Comments
සටහන – ගජබා නාගහවත්ත ගෙවි ගිය සතිය පුරාම ආණ්ඩු පාර්ශවය වැඩි අවධානය යොමු කෙරුනේ රටේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය පිළිබදවය. ජනාධිපති ගෝඨාභයත් අගමැති මහින්දත් ජනාධිපති කොමිසමේ සභාපති බැසිලුත් පසුගිය සතිය පුරා විවිධ පාක්ෂිකයන්, සංවිධාන, ආයතන ප්‍රධානීන් හමුවෙමින් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අදාල තීන්දු තීරණ ගත්හ. අගමැති මහින්ද මංගල උත්සව ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු වූවන් මුණ ගැහුනේ …
Continue Reading
ප්‍රධාන පෙළේ ව්‍යාපෘති කිහිපයක් නැවත පණ ගැන්වීමට ඉන්දීය සහාය පතයි
අද (23) පෙරවරුවේ සුහද දුරකථන සංවාදයක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙරට අතර සෑම ආකාරයකම සබඳතා කොවිඩ් අර්බුදය හමුවේ තවත් වර්ධනය කර ගැනීමට එකඟත්වය පළ කළහ. ජනාධිපති කාර්යාලයේ සිට ඉන්දීය නායකයා සමග කතා කළ ජනාධිපති රාජපක්ෂ මහතා අන්‍යෝන්‍ය වැදගත්කමක් සහිත විෂයයන් ගැන අදහස් හුවමාරුවට අවස්ථාව ලැබීම පිළිබඳව සතුට පළ කරමින් වත්මන් දුෂ්කර අවධියේ …
Continue Reading
කොටි යළි පෝෂණය කළේ යහපාලන ආණ්ඩුවයි – ඇමති ප්‍රසන්න
-
RSL
-
May 21, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
පරාජය කල කොටි ත්‍රස්තවාදය කිරි පොවා යලි පෝෂණය කලේ පසුගිය යහපාලන ආණ්ඩුව බව කාර්මික අපනයන ආයෝජන ප්රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කලේ 2009 දි රණවිරුවන් දිවි පුදා රටට ලබා දුන් යුධ ජයග්‍රහණය රනිල් මෛත්‍රි යහ පාලන ආණ්ඩුව විසින් ආපස්සට හැරවීමට කටයුතු කරමින් සිටින බවයි. දිවයින පුරා සෑම මැතිවරණ බල ප්‍රදේශයකම පළාත් පාලන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම …
Continue Reading
කොරෝනා තුළින් රටේ හැම දේම යටපත් කරන්න හදන්නෙපා – රවී කරුණානායක
-
RSL
-
May 21, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
මේ වනවිට රටේ බොහෝමයක් සත්‍ය විකෘති කරලා තමයි වැඩකටයුතු සිදුකරන්නේ. මේ වනවිට ජනතාවට පොහොර ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. අපි 2015 බලයට පත්වූ අප ඒ වස්ථාවේ ජනතාවට හොහොර සහන ලබා දුන්නා. අද වනවිට මේ ආණ්ඩුව තුළින් ජනතාවට මුදල් වියදම් කරලාවත් පොහොර ලබාගන්න බැරි තත්ත්වයක් උදා වෙලා. ජනතාවට ලබා දෙන්න තිබුණ පොහොර කෝ කියලා මම ආණ්ඩුවෙන් අහන්න කැමතියි. ඒ වගේම ගෑස් මිල. 2015 දී අපි ගෑස් …
Continue Reading
මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙටට කල්යයි
-
RSL
-
May 20, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම හෙට (21) දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) තීන්දු කළේය. ඒ එම පෙත්සම් සලකා බැලීම අද (20) තෙවැනි දිනයටත් සලකා බැලීම අවසන් කරමිනි. මෙම පෙත්සම් හි පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශව වල දීර්ඝ කරුණු දැක්වීම් සඳහා තවදුරටත් අවස්ථාව ලබා දීම සඳහා මෙම පෙත්සම් හෙට දක්වා කල් තැබීමට අගවිනිසුරු ජයන්ත …
Continue Reading
බෞද්ධ දර්ශනය අද මිත්‍යාද්‍රෘෂ්ටිකයන්ගේ අතට පත්වෙලා – මංගල සමරවීර
-
RSL
-
May 18, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
බුද්ධ ශාසනය ආරම්භයේ සිටම දේවදත්ත කල්ලි සිටි බවත්, ඔවුන්ට උදව් උපකාර කළ ‘අජාසත්ත’ලා ද සිටි බවත් බුද්ධ ශාසනයේ ඉතිහාසය හැදෑරු ඕනෑම අයකු දන්නා කාරණයක් බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කර සිටියි. හිටපු මුදල් අමාත්‍යවරයා සමාජ මාධ්‍ය වෙත නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් මේ බව ප්‍රකාශ කර ඇත. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ. පසුගිය දා සීඅයිඩී (CID) …
Continue Reading
රාජ්‍ය ආයතන දේශපාලනය නොකර ආයතන දියුණ කළ යුතුයි – ජනපති
“රාජ්‍ය ආයතන දේශපාලනය කළයුතුයයි මා අපේක්ෂා කරන්නේ නෑ; කළයුත්තේ ආයතන දියුණු කිරීම; ඒ සඳහා ආදායම් ජනනය කළ යුතුයි; කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වර්ධනය කළයුතුයි; වියදම් සහ නාස්තිය පාලනය කළයුතුයි. රාජ්‍ය ආයතන නඩත්තු වන්නේ දහදිය හෙළමින් වෙහෙසී වැඩ කරන ජනතාව උපයන ආදායමින්; එබැවින් ආයතන ජනතාවට බරක් නොවිය යුතුයි.” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රධානීන් සමග අද (18) ජනාධිපති …
Continue Reading
පොහොට්ටු කල්ලිය ‘ජවිපෙට මඩ ගහන’ සැබෑ හේතු ගැන බිමල්ගෙන් ඔත්තුවක්
-
RSL
-
May 17, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ විශේෂ මාධ්‍ය හමුවක් අද (17) පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වුණා. ඒ සදහා ජනතා විමුකති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා සහභාගී වුණා. පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීම හේතුවෙන් නිර්මාණය වී ඇති අර්බුදය සහ එයට ජවිපෙ විසින් ඉදිරිපත් කරන යෝජනා මෙන්ම වත්මන් දේශපාලන ප්‍රවණතා ද මෙහිදී බිමල් රත්නායක මහතාගේ විශ්ලේෂණයට ලක් වුණා. ඒ අතර ජනතා …
Continue Reading