ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජනතා පරමාධිපත්‍ය සුරැකීමක් – ඇමැති ප්‍රසන්න
මහ මැතිවරණය පැවැත්වීමට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය මෙරට ජනතා පරමාධිපත්‍ය සුරැකීමක් බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා අවධාරණය කරන්නේ මෙමගින් මෙරට බහුතර ජනතාවගේ අපේක්ෂාවන් ඉටුවූ බවයි. විපක්ෂය විසින් මැතිවරණය කල් දමන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරපත් කර තිබු පෙත්සම් සලකා විභාගයට නොගෙන …
Continue Reading
මැතිවරණයට එරෙහි පෙත්සම් විභාගයට ගන්නේද? නැද්ද?-තීන්දුව හෙට
-
RSL
-
June 1, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණයට දින නියම කිරීම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 07 විභාගයට ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීන්දුව හෙට (02) පස්වරු 03.00 ට ප්‍රකාශයට පත්කරන බව අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (01) දස වැනි දිනටත් සලකා බැලූ අවස්ථාවේදි අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්‍රකාශ කළේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘෘ , ප්‍රියන්ත …
Continue Reading
හිටපු ජනපති සිරිසේන ලෝක වාර්තාවක් තියලා !
-
RSL
-
June 1, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
මහ බැංකු බැදුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ ලිපිලේඛන සඳහා අත්සන් 25,000ක් පමණ යෙදීමට තමන්ට සිදු වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවේ පැවැති මාධ්‍ය හමුවකදී හෙළි කළේය. පසුගියදා පුවත්පතක පළ වු පුවතක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය. …
Continue Reading
කොරෝනා වැළඳුණු විපක්ෂය සුවය ලබන තුරු ජනතාව ඉවසිය යුතුද ?
-
RSL
-
June 1, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
බලා ගෙන යන විට සැබවින්ම කොරෝනා වැළඳි ඇත්තේ විපක්ෂයට ය. මේ දිනවල විපක්ෂය ස්වයං නිරෝධායනයකට යොමු වී ඇති නිසා සුවය ලබන තුරු ජනතාව ඉවසීමෙන් සිටිය යුතුය “අපි නම් විපක්ෂයේ ඉන්න කොට බැලුවේ කොහොමද ඉක්මනින් ආණ්ඩුව පෙරළන්නෙ කියලා. ඒ නිසා අපි මැතිවරණ ඉල්ලුවා. මම දන්නේ නෑ අද තියෙන විපක්ෂය මැතිවරණ එපා කියලා කියන්නෙ ඇයි කියලා. ඒකෙන්ම ජනතාවට තේරෙනවා එයාලගේ තත්ත්වය මොකක් …
Continue Reading
මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන්ගෙන් දේශපාලනඥයින්ට පාඩමක්
-
RSL
-
May 31, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු ව ඇත්තේ රට ඉදිරියට මෙහෙයවීමට වඩා රට ඉදිරියට තල්ලු කරගෙන යාමට බව කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘතික අධ්‍යනය අංශයේ මහාචාර්ය අතිපූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ පෙන්වා දෙති. උන්වහන්සේ අවධාරණය කරන්නේ පාර්ලිමේන්තුව යනු නීතිරීති සම්පාදනය කරන තැනක් මිස දේශපාලන බලය පෙන්වන තැනක් නොවන බවයි. හිටපු ඇමතිවරයෙකු, ආණ්ඩුකාරවරයෙකු වූ දිවංගත රෙජී රණතුංග මහතාගේ 12 වන ගුණ සමරුව නිමිත්තෙන් …
Continue Reading
Political vs Political: කොරෝනාවලින් වගේම රට අරින එකෙනුත් ප්‍රවේශම් වෙන්න ඕනෑ
-
RSL
-
May 31, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
සටහන – ගජබා නාගහවත්ත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පහුගිය අගහරුවාදා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ඇතුළු අමාත්‍යාංශ නිළධාරීන් කැදවා තිබුණේ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම ගැන සාකච්ඡා කිරීමටය. ඇමති ප්‍රසන්න මේ රැස්වීමට ගියේ පෙර සුදානමක් ඇතිවය. ඔහු ඊට කළින් සතියේ සංචාරක කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශව මුණ ගැසී තිබුණි. ඔවුන් විසින් ප්‍රසන්නට ලබා දුන් ඉල්ලීම් ඇතුළත් ලිපි ගොනුවක් ද ප්‍රසන්න මේ සාකච්ඡාවට …
Continue Reading
Political vs Political: ආණ්ඩුවට එරෙහිව රවීගෙන් මල්ටිබැරල් ප්‍රහාරයක්
-
RSL
-
May 31, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
සටහන – ගජබා නාගහවත්ත කොරෝනා වසංගතය ලෝක ආර්ථිකය ගිලගනිද්දි එහි අනිටු ඵල විපාක විදීමට දියුණු වෙමින් පවතින අප වැනි රටවලට ද සිදුව ඇත. ජිවත්වීම, ආර්ථිකය හා සෞඛ්‍ය යන ප්‍රශ්නවල ජනතාව සිරව සිටියදි මැතිවරණයක අවශ්‍යතාවය ද දේශපාලනයේ කරණම් ගසමින් සිටිනා මාතෘකාවකි. දින 66 කට පසුව කොළඹ ඇතුළු රටම විවෘත වුවද තවමත් ජනජීවිතය යතාවත් වී නොමැත. ඒ අතර දෙකට වෙන්ව ගිය එක්සත් …
Continue Reading
සජිත් ඇතුළු 99ක් එජාපයෙන් නෙරපීමට එජාප කෘත්‍යාධිකාරියේ අනුමැතිය
-
RSL
-
May 29, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
එජාප නියෝජ්‍ය නායක ධුරය දරමින් සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට නාම යෝජනා ලබා දුන් සජිත් ප්‍රේමදාස මහතා එජාපය තුළ දැරූ සියලු තනතුරු සහ ආසන සංවිධායක ධුරය සහ වගකීම් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (29) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කළා. මේ සමග සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග එක්ව මහ …
Continue Reading
අලියගෙන් හැදිලා ටෙලිෆෝන් එක කරට ගත්ත 102කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
-
RSL
-
May 28, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සමගි ජන බලවේගයේ නාමයෝජනා ලබා ගෙන ඇති සාමාජිකයින් 102 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් (27) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. “පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති සාමාජිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම පිළිබඳවයි” යන්න මාතෘකාව යටතේ නිකුත් කර ඇති අදාළ මාධ්‍ය නිවේදනයේ …
Continue Reading
මේක බොරුවෙන් ඉපදුණු, බොරුවෙන් පාලනය ගෙන යන ආණ්ඩුවක් – JVP
කෙරෝනා වසංගතය හේතුවෙන් විවිධ අංශවලට අයත් සේවකයින් ලක්ෂ 11කට අධික පිරිසකගේ රැකියා අහිමි වීමේ අවධානමක් වර්ධන වෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (26) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී හෙළි කළා. වත්මන් ආර්ථික – දේශපාලන කාරණා ගැන ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය පැහැදිලි කරමින් සහ ආණ්ඩුවේ ක්‍රියා මාර්ග දැඩිව විවේචනය කරමින් අනුර කුමාර …
Continue Reading