ජනපතිගෙන් ‘මැතිවරණ කොමිසමට’ ද්විත්ව සහතිකයක්

සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසා දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතික වෙයි. කොවිඩ් 19 වසංගතය හමුවේ මැතිවරණය පැවැත්වීම සඳහා වූ නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබේ. මෙරට ඉතිහාසයේ මෙවැනි පසුබිමක පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි. එහෙයින් සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් මැතිවරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට රජයේ පූර්ණ සහාය මැතිවරණ කොමිසමට ලැබෙන බව ජනාධිපතිවරයා …

Continue Reading

අපි කිසිසේත් දූෂිතයන් හා අන්තවාදීන් එකතු වී ආණ්ඩු හදන්නේ නෑ – ඇමති ප්‍රසන්න

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රජය ජනතාවට ලබා දුන් සහන ලබාදීම මූල්‍ය ආයතන මගින් කඩාකප්පල් කරන බවත් එවැනි මූල්‍ය ආයතන වලට එරෙහි ව වහා පියවර ගත යුතු බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. රටට, ජනතාවට වැඩක් කරන්න නොදෙන පුද්ගලයන්ව එම තනතුරු වලින් ඉවත් කර හෝ ජනතාවට මෙම සහන ලබා දිය යුතු පැවසූ …

Continue Reading

මෛත්‍රීට ඡන්දය දෙන්න එපා – ප්‍රසන්න පොළොන්නරුව ජනතාවගෙන් ඉල්ලයි

මෙවර මහ මැතිවරණයේ දී මහින්ද අතහැර නොයන අයට පමණක් ඡන්දය දෙන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජනතාවගෙන් ඉල්ලයි. ඔහු අවධාරණය කරන්නේ තනතුරු, වරප්‍රසාද හා මුදලට විකිණී මහින්ද අතහැර යන අය පාර්ලිමේන්තුවට පත් නොකළ යුතු බවයි. රටට කළ විනාශය නිසා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ඡන්දය දී නැවත පාර්ලිමේන්තුවට නොඒවන ලෙස තමන් පොළොන්නරු ජනතාවගෙන් ඉල්ලා …

Continue Reading

මෛත්‍රීගේ ඊළග පිම්ම ගැන අපි දැඩි අවධානයෙන් ඉන්නේ – ඇමති ප්‍රසන්න

පොහොට්ටුවට මුවා වී පාර්ලිමේන්තුවට පැන ගැනීමට දගලන මෛත්‍රිගේ ඊලග පිම්ම කුමක්දැයි දැඩි අවධානයකින් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ලංකාවේ අදුරුතම හා අසාර්ථකම පාලන කාලය ලෙස රනිල්-මෛත්‍රී යහපාලන ආණ්ඩුව ඉතිහාසගත වන බවයි. මෙවර මහ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට වැඩ කල හැකි ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ජනතාවගේ වගකීමක් බව …

Continue Reading

Political vs Political: සිරිකොත ගැටුම ගැන රවීගෙන් තද ප්‍රකාශයක්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට පසුගිය සති දෙකම වෙහෙසකර සති දෙකක් වූවේ කොරෝනා වසංගතයෙන් පසු මහමැතිවරණයට ලහි ලහියේ ලැහැස්තිවීමට සිදුවීම නිසාය. වෙහෙස නොබලා කෘත්‍යාධිකාරින් මෙන්ම පක්ෂ ක්‍රියාකාරීන්ද අපේක්ෂකයන්ද සිරිකොත පක්ෂ මූලස්ථානයට ගෙන්වා සාකච්ඡා කළේ ඉදිරි මැතිවරණයට මුහුණ දෙන ආකාරය ගැනය. එසේ සිරිකොතට පැමිණි ජාතික සේවක සංගමයේ සාමාජිකයන් පිරිසක් ප්‍රකෝපකාරීව හැසිරීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති විය. එවැනි රැස්වීමක් පැවැත්වෙන බව …

Continue Reading

Political vs Political: ප්‍රසන්න යළිත් මෛත්‍රීගේ පතුරු අරියි !

මට ඔය හංගගෙන කථාකරලා පුරුදු නෑ. 2015 වේ මේ රටට වුණ විනාශයට වගකියන්න ඔනෑ මෛත්‍රී. මෛත්‍රී ඔබතුමාව පක්ෂ ලේකම් කමෙන් අයින් කරලා මහින්ද දිනුවත් අගමැතිකම දෙන්නේ නෑ කිව්වා. ඒක තමයි එදා අපිට මහින්ද මහත්තයා අගමැති කරගන්න බැරි වුණේ. මම නම් එදත් අදත් හෙටත් මෛත්‍රීට විරුද්ධයි. මෛත්‍රී ගැවූනු එකෙක් ගැනවත් මට විශ්වාස නෑ – ප්‍රසන්න දැඩි ලෙස කීවේය. සටහන – ගජබා …

Continue Reading

එජාපයට යළි එක්වන ලෙස නවීන් මංගලගෙන් ඉල්ලයි

සමගි ජන බලවේගයෙන් නාම යෝජනා භාරදී පසුගිය දා මහ මැතිවරණයට තරග කිරීමෙන් ඉවත් වූ  මංගල සමරවීර මහතාට යළිත් එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂයේෙ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (12) පැවැති පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. මංලග සමරවීර මහතා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු …

Continue Reading

මහ මැතිවරණය අගෝස්තු 5 වන දා – අති විශේෂ ගැසට් පත්‍රයත් නිකුත් වෙයි

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය අගෝස්තු 05 වැනි බදාදා දින පැවැත්වීමට තීරණය කළ බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (10) පස්වරුවේදී මැතිවරණ කොමිෂමේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය. මේ පිළිබද ගැසට් නිවේදනය මුද්‍රණය කිරීමට යැවූ බව ද ඔහු සදහන් කළ අතර අද දින සවස එය මුද්‍රණයෙන් පිට කිරීමට රජයේ මුද්‍රණාලය විිසින් පියවර ගෙන තිබුණි. මීට පෙර ප්‍රතිපත්තියක් ලෙස මැතිවරණය …

Continue Reading

මංගල ‘මන්ත්‍රී දේශපාලනයට’ සමුදෙයි

වත්මන් දේශපාලන තත්වය ගැඹුරින් සැලකිල්ලට ගෙන ‘මන්ත්‍රී දේශපාලනයට’ සමුදීමටත්, ඒ අනුව මෙවර මහ මැතිවරණය සටනින් ඉවත්වීමටත් තීන්දු කළ බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. මෙය කිසිඳු ලෙසකින් දේශපාලනයෙන් සමුගැනීමක් හෝ විශ්‍රාම ගැනීමක් නොවන බවත්, මෙරට තුළ ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව හා සංවර්ධනය වෙනුවෙන් පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබ්බට තබන්නාවූ අලුත් පියවරක් බවත් ඔහු කියා සිටියි. එඩිතර මාතර ජනතාවගේ ශක්තියෙන් තිස් දෙවසරක් අඛණ්ඩව පාර්ලිමේන්තුව …

Continue Reading

මිනිස්සු වැඩියෙන්ම පරිහරණය කරන භාණ්ඩවලට බදු ගහන එක තමයි P.B සූත්‍රය – සුනිල් හඳුන්නෙත්ති

මැයි 20වැනිදා වෙනකොට ලංකාවට තෙල් ගොඩබානකොට සාමාන්‍ය මිල පෙට්‍රල් ලීටරයක් රු.41.79යි. ඩීසල් ලීටරයක් ගොඩබාන මිල රු.44.37යි. ඔක්ටේන් 95 රු.45යි. වරායට රු.41.79කට එන පෙට්‍රල් ලීටරයකට රු.105.58ක් බදු ගහනවා. මේ ආණ්ඩුව කරල තියෙන්නේ තෙල්වලට බදු ගහන එක නෙවෙයි, බදුවලට තෙල් ගහන එකයි. සුපිරි වාහන ගෙන්වනකොට 300%ක බදු ගහනවා වගේ රු.41.79 තෙල් ලීටරයට රු.105ක් බදු ගහලා. ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ විශේෂ …

Continue Reading