මැතිවරණ කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට උඩින් ඉගිලෙනවා – රජිත් කීර්ති තෙන්නකෝන්

මැතිවරණ කොමිසමට (මැ.කො.) “ස්වාධීන” ලේබලය අලවා ඇත්තේ ඔවුන්ට ස්වාධීන යයි සිතෙන ආකාරයෙන් ක්‍රියා කිරීමට නොව, සමස්ත ඡන්ද දායකයන්ගේ සහ අපේක්ෂකයන්ගේ ස්වාධීනත්වයට ගැළපෙන ආකාරයෙන් ක්‍රියා කිරීමට යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මැතිවරණ කොමිෂන් සභාව, තමන් වෙත නොමැති බලයක් ආරෝපණය කර ගනිමින් රාජ්‍ය සේවකයින්ගේ සමාජ ජාල ක්‍රියාකාරකම් පාලනය කිරීමටත්, පලාත් පාලන කොමසාරිස්වරුන් හා සභා ලේකම්වරුන් පාලනය කිරීමටත් කටයුතු කිරීම කනගාටුවට කරුණක් …

Continue Reading

ජනාධිපති කොමිසමත් දූෂිතයින් හෙළිදරව් කිරීමේ අරගලයේ කොටසක් ලෙස පාවිච්චි කරනවා

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද වගඋත්තරකරුවන් ලෙස කැඳවනු ලැබ තිබෙනවා. ඇවන්ට්ගාඞ් පිළිබඳ මහාධිකරණයේ විභාග වන නඩුවේදී නීතිපතිවරයා හා රජයේ නීතීඥයින් පෙනී සිටින්නේ පැමිණිලි පාර්ශ්වය ලෙසයි. එහෙත් මෙම ජනාධිපති කොමිසමේදී ඔවුන් සියලු දෙනා විත්තිකරුවන් බවට පත් වෙනවා. ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අද (22) ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වුණා. එහිදී අවධානය යොමු වුණේ ජවිපෙ නායක අනුර කුමාර …

Continue Reading

මංගල ‘ෆොන්සේකාගේ රෙදි ගළවා නිරුවත් කරයි’

සරත් ෆොන්සේකා වැනි යුදපිටියේ සිටිය යතු අය නොදන්නා දේශපාලනයකට පැමිණීම තමන් දේශපාලනයෙන් සමු ගැනීමට එක් හේතුවක් යයි හිටලු ඇමති මංගල සමරවීර මහතා පවසයි. මංගල සමරවීර මහතා මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වීම සමගි ජන බලවේගයට විශාල වාසියක් යයි සරත් ෆොන්සේකා මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සදහන් කර ඇත. තම සමාජාල ගිණුමේ සටහන් කර ඇති අදාල සම්පූර්ණ සහන …

Continue Reading

උකුස්සන්ට අල්ලගන්න අපි මාලු දෙන්න ලෑස්ති නෑ – ඇමති ප්‍රසන්න රණතුංග

යහපාලන ආණ්ඩුව ගෙන ආ රටට අහිතකර අණපණත් සියල්ල ඉදිරියේ දී පිහිටුවන නව රජය යටතේ අහෝසි කරන බවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන , සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහතික වෙයි. ඔහු අවධාරණය කරන්නේ ඒ සදහා තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි. තුනෙන් දෙකක බහුතර බලය සහිත ආණ්ඩුවක් පිහිටුව ද එහි විශ්වාසවන්ත පුද්ගලයන් සිටීම අත්‍යවශ්‍යය බව පැවසු …

Continue Reading

ජනපති – සේනාධිපති – නීතිපති සහ නීතියේ ආධිපත්‍ය – JVP නීතියෝඥ කරන හෙළිදරව්ව

කොමිෂන් සභාවකට කළ හැක්කේ ජනාධිපතිතුමාට නිර්දේශයක් ලබාදීමයි. ඒ නිර්දේශය අනුව නිශ්ශංක සේනාධිපතිට තියෙන චෝදනාව අයින් කරගන්න කියලා නීතිපතිවරයාට කියන්න අයිතියක් කොමිසමට තියෙනවාද? එහෙම බලයක් කොමිසමට පැවරුවහොත් අපේ රටේ නීතියේ ආධිපත්‍යයට වෙන්නේ මොකක්ද? ‘ජාතික ජන බලවේගයේ නීතිඥයෝ‘ මාධ්‍ය හමුව අද (21) පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවැත් වුණා. මෙහිදී ප්‍රධාන අවධානය යොමු වුණේ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා ‘දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා …

Continue Reading

Political vs Political: ප්‍රසන්නගෙන් ජෝන්ස්ටන්ට දැවැන්ත අභියෝගයක්

සටහන – ගජබා නාගහවත්ත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ පසුගිය සෙනසුරාදා ඇමති ප්‍රසන්න රණතුංගට හදිසි දුරකථන ඇමතුමක් ලැබුණේය. ” ප්‍රසන්න හෙට මොකද කරන්නනේ ?  ” බැසිල් ඇසුවේය. ” ඇයි සර්, මොකක්ද කරන්න ඕනේ ” ප්‍රසන්න පෙරළා ඇසුවේය. ” ප්‍රසන්නට ලොකු වැඩක් නැත්නම් හෙට කුරුණෑගලට ගිහින් එනවද? අපේ පළාත් පාලන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ රැස්වීම් වගයක් තියෙනවා. ඒ අය …

Continue Reading

Political vs Political: සජිත්ගේ ජනහමු 1000 ගැන ‘රවී කිව්ව අපූරු කතාව’

සටහන – ගජබා නාගහවත්ත එ.ජා.ප ඡන්ද සටන බිම් මට්ටමේ ක්‍රියාත්මක වීම ඇරඹූවේ නායකයා ගේ පන්සල් වන්දනාව සමගිනි. මුස්ලිම් නායකයින් බහුතරයක් සජිත් පිල හා එකතුවීම හේතුවෙන් බොහෝ පන්සල්  හා නාහිමිවරුන් එ.ජා.ප ය සමග අත්වැල් බැද ගැනීමේ දැඩි ප්‍රවණතාවක් පවතී. එ.ජා.ප මැතිවරණ සටන මෙහෙයවීමට සාගල, අස්මිතා අෂිම්, ශමල් සෙනරත් ඇතුළු ඒකකයක් පත් කොට තිබේ. මහ පොලොවේ සැලසුම් සදහා එක් කණ්ඩායමක් ද, ජනමාධ්‍ය …

Continue Reading

මේ සියවසේ ලොකුම විහිළුව සජිත්ගේ තරුණ ප්‍රඥප්තියයි – ඇමැති ප්‍රසන්න

88-89 භීෂණ කාලයේදී සිය පියාගේ ආණ්ඩුව මෙරට තරුණ තරුණයින්ව 60,000 ක් මරා දමන විට ඒ පිළිබඳව කිසිවක් නොකියූ සජිත් ප්‍රේමදාස මහතා තමන් බලයට පත්වූ විට තරුණ ප්‍රඥප්තියක් ගෙන එන බවට ප්‍රකාශ කිරීම තරම් විහිළුවක් නැතැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සජිත්ගේ තරුණ ප්‍රඥප්තිය මේ සියවසේ ලොකුම විහිළුව බවයි. කටුනායක සිවිල් …

Continue Reading

මැතිවරණ කොමිසම රෙද්ද ගලවාගත් “නොමේරූ උපදෙස් FB පෝස්ට් එක”

FB සටහනක් ‘රී – පොස්ට් කිරීම‘ සම්බන්ධයෙන් දකුණේ පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගෙන් නිදහසට කරුණු විමසන ලෙස, ම.කො. උපදෙස් පරිදි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ‘ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්ට ලිපියක් යොමු කර ඇත. මැ.කො. ට ‘අගෞරවයට, අපහසුතාවට, අප්‍රසාදයට පත් වන අයුරින් හා මහජන විශ්වාසය බිද වැටෙන ආකාරයෙන් ලිපි මගින් හා ෆේස්බුක් සටහන් මගින් කටයුතු කර ඇති නිසා‘ මෙසේ …

Continue Reading

මැතිවරණ කොමිෂම ජනපතිගෙන් විශේෂ ඉල්ලීම් දෙකක් කරයි

මැතිවරණයට අදාළ මූලික සැකසුම් සකසා ඇති බවත්, නිලධාරීන් ආරක්ෂක අංශ ඇතුළු සෙසු සියලු පාර්ශ්ව ඊට දායක කර ගන්නා බවත් මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය. අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මැතිවරණ කොමිසමේ සභාපති සහ සාමාජිකයන් ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව සදහන් කළේය.  මැතිවරණ රාජකාරි සඳහා නිලධාරීන්ගේ අනිවාර්යය සහභාගීත්වය තහවුරු කිරීමට නෛතික …

Continue Reading