හමුදා භටයින් සමූල ඝාතනය: කරුණා වැරදි බව ‘අගමැති මහින්ද’ කියයි

හිටපු අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු වූ විනයාගමූර්තී මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පසුගියදා සිදු කළ ප්‍රකාශය වැරදි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) පෙරවරුවේදී දමිළ මාධ්‍යවේදීන් සමග අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවේදී සඳහන් කළා. පසුගිය ආණ්ඩුව පැවති වසර 5 ඇතුළත උතුරු – නැගෙනහිර පළාත්වල කිසිඳු සංවර්ධනයක් සිදු නොවුන බවත් සිහිපත් කළ අගමැතිවරයා 2005,  2010 තම රජය පැවති සමයේ …

Continue Reading

සජිත් දැන් තමයි නියම තනතුර තෝරගෙන තියෙන්නේ – ඇමති ප්‍රසන්න රණතුංග

මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය නොදෙන ලෙස තමන් කියු විට ඇතැමුන් භූමිතෙල් ගෑවුණු ගැරඩියන් සේ කලබල වී ඇති බවත් එලෙස කලබල වී ඇත්තේ යහපාලනය සමග ඩීල් දැමු උදවිය බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ යහපාලනයේ කටු සූප්පු කළ ඇතැමුන් එජාපය සමග ඩීල් දමන බවට තමන්ට චෝදනා කිරීම විහිළුවක් බවයි.  …

Continue Reading

වලංගු හැදුනුම්පතක් ඉදිරිපත් නොකළොත් ‘තැපැල් ඡන්දය නෑ’

වලංගු හැදුනුම්පතක් ඉදිරිපත් නොකරන කිසිදු අයෙකුට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ නොදෙන බව මැතිවරණ කොමිෂන් සභාව අද දින (29) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් කරනවා. එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ ජාතික හැදුනුම්පත, වලංගු රියැදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය සහ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැදුනුම්පත පිළිගැනීමට ලක්වන බවයි. මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ …

Continue Reading

මෛත‍්‍රීපාල සිරිසේන කියන්නේ ‘ලැජ්ජා නහර’ නැති කෙනෙක් – ඇමති ප‍්‍රසන්න

මහ මැතිවරණයෙන් පසුව නව ආණ්ඩුව පිහිට වූ වහා ම මැතිවරණය නිසා  අත්හිට වූ උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ හා අ.පො.ස සා/පෙ දක්වා ඉගෙනුම ලැබු අයට රැකියා ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ නව ආණ්ඩුව පිහිටුවා සති දෙකක් තුළ මෙම රැකියා ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කර …

Continue Reading

අපිට මෛත‍්‍ර‍්‍රීපාල එක්ක මිස ශ‍්‍රීලනිපය එක්ක ප‍්‍රශ්න නෑ – ඇමති ප‍්‍රසන්න

ආණ්ඩු බලය ලබාගත් විට ශ්‍රිලනිපයට ඇමතිධූර ලබා දෙන බවට කිසිදු එකගතාවයක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. තම පක්ෂය ගිවිසුමකට එළඹ ඇත්තේ ශ්‍රිලනිපය සමග මිස එහි සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග නොවන බව ද රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිටින කණ්ඩායම ඉදිරි මහ මැතිවරණයෙන් පසු කුමනාකාරයෙන් කටයුතු කරාවිදැ‘යි …

Continue Reading

වාර්ෂිකව බිලියන 250ක් ගිලින පළාත් සභා සුදු අලියා දිගටම තියා ගන්නවාද ? නැද්ද ?

මෙම කාලය තුළ ජන ජීවිතයට අපහසුතාවයක් වී තිබේදැයි මහජනතාව තීරණය කළ යුතුය. පළාත් සභා ක්‍රමය වෙනුවෙන් වාර්ෂිකව රු. බිලියන 250 ක් වැය කරන බව මිලින්ද මොරගොඩ මහතා සිය නිවේදනයේ දක්වයි. මහ මැතිවරණයට තරග කරන සියළු දේශපාලන පක්ෂ, දැනට අක්‍රීය වී ඇති පළාත් සභා ක්‍රමය ගැන සිය පැහැදිලි ස්ථාවරය ජනතාව හමුවේ තැබිය යුතු බව හිටපු අමාත්‍ය, පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ …

Continue Reading

සජිත් පිලේ දිනන කිහිප දෙනා නතර වෙන්නේ ගෝඨාභය ළග – නවීන් දිසානායක

එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වි ගිය කොටසක් කිසිදු ප්‍රතිපත්තියක් නොමැතිව රටේ පාලන බලය ලබා ගැනීමට උත්සහ කරන බවත්, එය කිසිසේත් ඔහුන්ට සිදු කළ නොහැකි බවත් නවින් දිසානායක මහතා මෙහිදී අවධාරණයෙන් සදහන් කළේය. මෙම මහ මැතිවරණය තමන් තරග කරන අවසන් මහ මැතිවරණය බවත් ඉන් පසු එක්සත් ජාතික පාක්ෂිකයෙකු වශයෙන් දිගටම දේශපාලනයේ රැදී සිටින බවත් නවීන් දිසානායක මහතා පවසයි. නවින් දිසානායක මහතාගේ …

Continue Reading

හැමදාම පාවාදීම් කළ ‘මෛත්‍රී මේ පාරත් ඒක නොකරයි කියලා’ කාට කියන්න පුළුවන් – ප්‍රසන්න

ආණ්ඩුවට එරෙහි ව විපක්ෂය බොරු බිල්ලක් මවන බවත් ඒවාට ජනතාව රැවටෙන්නේ නැති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ රට ගොඩනැගිය හැක්කේ මහින්ද – ගෝඨාභය සුසංයෝගයට පමණක් බවයි. ජනපති සිහිනය දුටු සජිත් දැන් අගමැති සිහින දකින බව පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා අගෝස්තු මස 06 වෙනිදා වන විට සජිත්ගේ …

Continue Reading

Political vs Political: මෛත්‍රී ජනපති සමයේ කළ දූෂණ එළියට දාන්න ප්‍රසන්න සූදානම් !

මගේ ළග මෛත්‍රී ජනාධිපති වෙලා ඉන්නකොට කරපු දේවල් වල රෙකෝඩින් තියෙනවා සර්. මිනිහා ඔය කියන තරම් ශුද්ධවන්තයෙකු නෙමේ. මම වෙලාවට ඔය ටික සර්ට දෙන්නම්කෝ..”. ප්‍රසන්න මහින්දට කීවේය. සටහන – ගජබා නාගහවත්ත ඇමති ප්‍රසන්න රණතුංග පහුගිය සදුදා ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටු අපේක්ෂක කණ්ඩායම සිය නිවසට කැදවා තිබුණු ඉදිරි දේශපාලන කටයුතු පිළිබද සාකච්ඡාවටය. ප්‍රසන්න එහි දී පහුගිය ජනාධිපතිවරණය දිනයේ සිදු වූ සිදුවීමක් සිහිපත් …

Continue Reading

ජනපතිගේ ‘නොහැකියාව’ විග‍්‍රහ කරමින් මංගලගෙන් අගමැති මහින්දට විවෘත ලිපියක්

ජනපතිවරයා සතුව ආර්ථික, දේශපාලන හා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ අත්දැකීම් ඉතා අල්ප බැවින් ඔහුට ජනාධිපති ධූරය අභියෝගයක් වීම පුදුමයක් නොවන බවද හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. ජනාධිපතිවරයා මහ බැංකුවේ නිලධාරීන්ට එල්ල කළ චෝදනාවලට කිසිඳු පදනමක් නොමැති බවත්, ඇත්ත වශයෙන්ම, ඔහුගේ රාජකාරියේ ඇති බලපෑම් සහ පීඩාවට මුහුණ දීමට නොහැකි බව ඔහු විසින් ප්‍රදර්ශනය කරමින් සිටීම බවත් හිටපු මුදල් ඇමතිවරයාගේ අදහසවී ඇත. …

Continue Reading