පශ්චාත් කොවිඩ් යුගයේ රට මෙහෙයවීමට ශක්තිමත් විධායකයක් අවශ්‍යයි – මිලින්ද මොරගොඩ

විධායක ජනාධිපති ක‍්‍රමය හදුන්වා දී වසර හතලිස් දෙකක් ගත වී ඇති අතර එය අහෝසි කරන බවට ගෙන යන විවාදය අසමත් වී ඇත. 2015 වසරේ දී ලැබුණ අවස්ථාවේ දී පවා අහෝසි කරන පියවර ගත්තේ නැත. උදා වී ඇති කාලපරිච්ෙඡ්දය නිදහසට පසු රටට මුහුණ දෙන්නට සිදුවී ඇති බරපතලම අභියෝග සහිත වකවානුවකි. විධායක බලයකින් හැර, මෙම මොහොතේ දී රටට ගැලවීමක් නැති බව ද …

Continue Reading

වතුකම්කරු ගැටලු විසඳීම ගෝඨාභයට හෝ නවීන්ට හැකියාවක් නෑ – නීතිඥ හිරන්‍යා හේරත්

වත්මන් ආණ්ඩුවට හෝ හිටපු වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාට වතු කම්කරුවන්ගේ ගැටලූ විසඳීමට කිසිම හැකියාවක් හෝ උනන්දුවක් නැතැයි සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත‍්‍රික් අපේක්ෂිකා නීතිඥ හිරන්‍යා හේරත් මහත්මිය පැවසුවාය. අද (24) දින නුවරඑළියේ දී පැවති ජනහමුකදී මේ බව සඳහන් කළ හිරන්‍යා හේරත් මහත්මිය කියා සිටියේ වැවිලි කර්මාන්ත අමාත්‍යධුරයට සින්නක්කරවම ලියා ගෙන සිටි නවීන් දිසානායකගෙන් නුවරඑළියේ වතු ජනතාවට පසුගිය සමයේ …

Continue Reading

පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ පෙරළියකට දකුණේ ජනතාව සූදානම්

ආර්ථික හා සෞඛ්‍ය අර්බුද ඇතුළු දැවැන්ත අභියෝග රැසක් හමුවේ ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ පෙරළියකට දකුණ සූදානම් බවට ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව සහතික වෙති.   ගතවූ පස් වසරක පරිහානිය තමන් මනාව තේරුම්ගෙන ඇතැයි පවසන ඕවුහු අනාගත පරපුර වෙනුවෙන් යුතුකම් කොටස ඉටුකිරීමට සියලු පුරවැසියන්ට මෙවර මැතිවරණය තීරණාත්මක බව පෙන්වා දෙති. පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය …

Continue Reading

ස්ථිර ප්‍රතිපත්තියක් නැති සජිත් දෙපිටිකාට්ටුවෙක් – අගමැති මහින්ද

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා උතුරේදී සිදු කරන ප්‍රකාශයන්ට වඩා හාත්පසින්ම වෙනස් කතාවක් දකුණේදී ප්‍රකාශ කරන බවත් තමන් උතුරට එකක් දකුණට එකක් කියන නායකයෙක් නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊ‍යේ (22) පස්වරුවේ හෝමාගම ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් ප්‍රකාශ කළේය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීවේය. …

Continue Reading

බැසිල්ගෙන් මෛත‍්‍රීට හීන් ටොක්කක්

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිඳි ගොස් අලූත් දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කටයුතු කළහොත් ඔවුන්ව පාරේ ඇවිද්දවන බවට තර්ජනය කළ කෙනත් මෙම මහ මැතිවරණයේදී පොහොට්ටුවෙන් තරඟ කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා කියයි.අද ගාල්ලේ පැවති ජනහමුවකදී බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා, ‘අපි ජනාධිපතිවරණය ජය ගත්තේ බොහොම අමාරුවෙන්. …

Continue Reading

පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ පෙරළියකට සූදානම් – දකුණේ ජනතාව ජනපතිට සහතික වෙති

ආර්ථික හා සෞඛ්‍ය අර්බුද ඇතුළු දැවැන්ත අභියෝග රැසක් හමුවේ ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ පෙරළියකට දකුණ සූදානම් බවට ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව සහතික වෙති.   ගතවූ පස් වසරක පරිහානිය තමන් මනාව තේරුම්ගෙන ඇතැයි පවසන ඕවුහු අනාගත පරපුර වෙනුවෙන් යුතුකම් කොටස ඉටුකිරීමට සියලු පුරවැසියන්ට මෙවර මැතිවරණය තීරණාත්මක බව පෙන්වා දෙති. පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය …

Continue Reading

රවී ‘සජිත්ගේ’ රෙදි ගළවයි !

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍යධුරය දරන සමයේ හම්බන්තොටින් 4500ක් කොළඹට රැගෙනවිත් ඔවුන්ගේ රැකියා ස්ථිර නොකර පින්පඩි දුන් බවත් අද එම තරුණයින් අනාථ වී සිටින බවත් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. මෙහිදී රවී කරුණානායක මහතා කියා සිටියේ යම් අයෙක් එක්සත් ජාතික පක්ෂයට අභියෝග කිරිම අලියාගේ ඇගට මැස්සෙක් වැහුවා මෙන් දැනෙන්නේ නැති බවයි. රවි කරුණානායක මහතා එ බැව් …

Continue Reading

මත්උවදුර තුරන් කරන බවට ජනපතිගෙන් සහතිකයක්

මත් උවදුර තුරන් කළ රටක් අනාගත දරු පරපුරට දායාද කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහතික වෙයි. විවිධ මාර්ග ඔස්සේ රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම සහ බෙදාහැරීම නතර කිරීමට පියවර රැසක් ගෙන තිබේ. ත්‍රස්තවාදයෙන් රට මුදාගත්තා සේම මත් උවදුරෙන් ද රට බේරාදෙන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස අද …

Continue Reading

සමගි ජන බලවේගය ‘පවුලක බූදලයක්’ වූ පක්ෂයක් නොවෙයි – නීතිඥ හිරණ්‍යා හේරත්

සමගි ජන බලවේගය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයක ප‍්‍රතිඵලයක් බවත් පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය අතර දැවැන්ත දේශපාලන පරතරයක් ඇති බවත් සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත‍්‍රික් අපේක්ෂිකා නීතිඥ හිරණ්‍යා හේරත් මහත්මිය පැවසුවාය. නුවරඑළිය සමගි ජන බලවේගයේ, නුවරඑළිය දිස්ත්‍රික් තරුණ නියෝජිත සමුළුව අමතා මේ බව සඳහන් කළ හිරණ්‍යා හේරත් මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ගැටලූ විසඳා ගතහැකි වන්නේ නුවරඑළිය …

Continue Reading

එළවළුවලට නිසි මිලක් : ගොවියාට සුරක්ෂිත අනාගතයක් – ජනපති නුවරඑළියේ දී කියයි

එළවළු ගොවීන්ට සුරක්ෂිත අනාගතයක් උදාවන අයුරින්  සිය අස්වැන්න සඳහා නිසි මිලක් ලබාගත හැකි ක්‍රමවේදයක් සකසන බව  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. එළවළු, පළතුරු සහ සෙසු භෝග දිවයින පුරා බෙදාහැරීම ගොවියා සහ පාරිභෝගිකයා යන දෙදෙනාම ආරක්ෂාවන අයුරින් විය යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කරයි. පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුර කරනු පිණිස අද (21) නුවරඑළිය දිස්ත්‍රික්කයේ …

Continue Reading