කැබිනට් අමාත්‍යවරු – රාජ්‍ය අමාත්‍යවරු සහ දිස්ත්‍රික් කමිටු සභාපතිවරු මෙන්න !
අගමැතිතුමා ඇතුළුව කැබිනට්ඇමතිවරු 25යි රාජ්‍ය අමාත්‍යවරු 39 දෙනෙක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු 23 ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙති. දිවුරුම්දීම අද (12) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ඓතිහාසික මඟුල් මඩුවේදී සිදු විය. අනාගතයේදී අපේක්ෂා කරන සෞභාග්‍යවත් දේශය ගොඩනැගීම සඳහා කැපවන කාර්යශූර අමාත්‍ය මණ්ඩලයක අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් …
Continue Reading
නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි
නව රජයේ කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීම අද (12) මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී සිදුවිය. නව කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 28 දෙනුගෙන් සමන්විත වේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙසත් මහචාර්ය ජී.එල්. පීරිස් මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නේය. 1.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ආරක්ෂක අමාත්‍ය 02.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල්, බුද්ධශාසන, ආගමික …
Continue Reading
දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් / මන්ත‍්‍රීවරුන් පත්කෙරේ
දිවයිනේ සියලුම දිස්ත‍්‍රික්ක නියෝජනය වන පරිදි ‘දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන්’ පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පියවර ගෙන තිබේ. අද (12) මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට සමගාමීව මෙම දිස්ත‍්‍රික් සම්බන්ධ්කරණ නිලධාරීන් වෙත ද පත්වීම් ලිපි ප‍්‍රධානය කිරීම ජනපතිවරයා අතින් සිදුවිය. එම දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන්ගේ නාම ලේඛනය පහත දැක්වේ. කොළඹ දිස්ත්‍රික්කය – ප්‍රදීප් උඳුගොඩ ගම්පහ දිස්ත්‍රික්කය- සහන් …
Continue Reading
ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුර 19ක් ගැසට් කරයි
පසුගිය අගෝස්තු 05 වැනි දින පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී තම පක්ෂවලට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුරවලට අදාළව එක් එක් පක්ෂවලින් නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දෙනකුගේ නම් ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රයක මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (11) මධ්‍යම රාත‍්‍රියේ නිකුත් කළේය. මෙසේ ගැසට් කරන ලද්දේ, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ (17) ඉලංගෙයි තමිල් අරසු කච්චි (01) සහ අහිල ඉලංගෙයි තමිල් …
Continue Reading
19 ක්ෂණිකව අහෝසිකරනවා – බැසිල් රාජපක්ෂ
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍ෂණිකව අහෝසි කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හිරු රූපවාහිනියේ ‘සලකුණ‘ වැඩසටහනට එක්වෙමින් සඳහන් අවධාරණය කළේය. 19 සංශෝධනය අහෝසි කළ වහාම 18 වැනි සංශෝධනය බලාත්මක වන බවද කී බැසිල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් ද සිතා බැලිය යුතු බවද සඳහන් කළේය. තෙවරක් ජනාධිපති ධූරය දැරීම සම්බන්ධයෙන් ජනතාව අප‍්‍රසාදයෙන් සිටින බවත් ව්‍යවස්ථා …
Continue Reading
එජාප නව නායකත්වය ගැන තීන්දුව මීළඟ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දෙන්න – රනිල් පක්ෂ ජේෂ්ඨයින්ට කියයි
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පක්ෂ ජ්‍යෙෂ්ඨයින් ඊයේ (10) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා කළ බවත් එම සාකච්ඡාවේදී පක්ෂයට නව නායකත්වයක අවශ්‍යතාව රනිල් වික්‍රමසිංහ මහතා විසින් පැහැදිලිව ම පෙන්වා දුන් බවත් එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. මේ සම්බන්ධයෙන් අදාළ කණ්ඩායම් සමග සාකච්ඡා කොට මීළග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට දැනුම් …
Continue Reading
මන්ත්‍රීධුරවලින් 43%ක් සුළුජාතීන්ට – ‘සජිත් දේශපාලන ගිනිකන්දක් උඩ’
පසුගිය මහ මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 07 සම්බන්ධයෙන් මේ වන විට බරපතළ අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වී තිබේ. ඊට හේතුව වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමග සන්ධානගත වූ සුළුජන පක්ෂ මෙන්ම සුළු පක්ෂයක් ලෙස සැලකිය හැකි ජාතික හෙළ උරුමය පවා ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ඉල්ලා සිටීමය. ඔවුන් මෙහිදී ‘මස් රාත්තලම‘ …
Continue Reading
අපේ ජනබල පක්ෂයේ ‘මහ ලේකම් හිමි අතුරුදන්’
අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් මේ වනවිට අතුරුදන්ව ඇතැයි පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් අද (10) මාධ්‍ය හමුවකදී හෙළි කළහ. මේ තත්ත්වය තුළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කළ බව මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම්දීමට නොහැකි වී නව ගැටලු කිහිපයක් මතු වී ඇති බව ද උන් වහන්සේ සදහන් කළහ. ‘පූජ්‍ය ගලගොඩඅත්තේ …
Continue Reading
රනිල් හෙණ්ඩුව අත හරින්න සූදානම්: පක්ෂ නායකත්වයට බල අරගලය ඇරඹෙයි
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළ බවත් නව නායකයා පිළිබද තීරණය ලබන බදදා දැනුම් දෙන බවත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පැවසීය. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් අප සමග කියා සිිටියේ අද (10) එජාප මූලස්ථානයේ, සිරිකොත මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡුාවකදී එජාප නායකයා තම තීරණය දැනුම් දුන් බවයි. එහිදී වැඩි …
Continue Reading
මංගල ජනපතිට සුබපතමින් නිහඬ දේශප්‍රේමී බහුතරයට ගතයුතු මග කියා දෙයි
ලැබූවා වූ 2/3 ක දැවන්ත ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති ගෝඨාභයට සුබ පතන අතර මෙවනි ජය ලැබූ අතීත නායකයන්ගේ මාර්ගයේ නොගොස් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වූත් නිදහස් වූත් ශ්‍රී ලාංකේය දේශයක් ගොඩනැගීමට මෙය අවස්ථාවක් කරගන්නැයිමේ රටේ නිහඬ දේශප්‍රේමී බහුතරය වෙනුවෙන් ඉල්ලා සිටිනවා. – මංගල සමරවීර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අගෝස්තු පස්වැනිදා පැවැත්වූ මහ මැතිවරණයෙන් ලැබූ දැවැන්ත ජයග්‍රහණය සම්බන්ධයෙන් මගේ …
Continue Reading