ජනපති මහා නාහිමිවරුන් සිවුදෙනෙක් දෙනෙක් බැහැ දකී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (22) අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්මහිමි, සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය අතිපූජ්‍ය කුඹුරුගමුවේ වජිර  හිමි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍යාය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමි, කෝට්ටේ ශ්‍රි කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය. ජනපති අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්මහිමි …

Continue Reading

‘දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු බව’ අගමැති මහින්ද අවධාරණය කරයි

දරුවන් දහම් පාසල් තුළට යොමු කිරීම මඟින් ගුණ ගරුක දරුවන් පිරිසක් අපිට රටට දායාද කළ හැකියි. මේ පිළිබඳ සිතිය යුතු අවශ්‍ය යුගය අද එළඹිලා තියෙනවා. රටේ උද්ගතව ඇති වැඩි ප්‍රමාණයක් සාරධර්ම පිරිහීම් පවතින්නේ දහම් පාසල් අධ්‍යාපනය නොලත් පිරිස් වෙතින්. ඒ නිසා දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) දින පැවැසීය. ඓතිහාසික කසාගල රජමහා …

Continue Reading

Hot Plate: කරුගේ ප්‍රතිරූපය වනසන ‘ව්‍යාජ වීඩියෝව’ එළියට දැම්වේ කවුද ?

කරු ජයසූරිය මහතාගේ නම එ.ජා.ප නායකත්වයට මුලදී යෝජනා කළේ රවි කරුණානායක හා දයා ගමගේ වුවද දැනට ඒ වෙනුවෙන් දැවැන්ත ලෙස පෙනී සිටිනුයේ ඉන් එක් අයෙක් පමණක් බවද එ.ජා.ප ආරංචි මාර්ග කියයි. සටහන – ගජබා නාගහවත්ත මහමැතිවරණයේදී එ.ජා.ප ය ලැබූ පසුබෑමෙන් අනතුරුව ඇතිවූ අභ්‍යන්තර දේශපාලන වියවුල නායකත්වය වෙනස් කිරීම සදහා වූ විවිධ බලපෑම් මෙන්ම ජාතික ලැයිස්තුව පත් කිරීමේ අවසන් තීන්දුව තවම නොගැනීම …

Continue Reading

කරුගේ දේශපාලන ප්‍රතිරූපය වැනසීමේ ‘නිර්ලජ්ජිත උත්සාහයක්’ ගැන හෙළි දරව්වක්

හිටපු කථානායක කරු ජයසූරිය මහතා පසුගිය මහ මැතිවරණ සමයෙහි සමගි ජන බලවේගයේ කොළඹ  දිස්ත‍්‍රික් අපේක්ෂකයෙක් ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමක් පිළිබඳව කිසියම් පිරිසක් විසින් සඳහන් කළ බවට අද දින මාධ්‍යන් හි පළව ඇති ප‍්‍රවෘතියට අදාලව කරුණු පැහැදිළි කිරීමක් කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය ඒකකය විසින් අප වෙත යොමුකර ඇත. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ. හිටපු කථානායක කරු ජයසූරිය මහතා පසුගිය මහ …

Continue Reading

පාර්ලිමේන්තුව දින 03ක් රැස්වේ – අතුරු සම්මත ගිණුම හෙට න්‍යාය පුස්තකයට

පාර්ලිමේන්තුවේ රැස්වීම හෙට (21) දිනයේදී සහ ලබන සතියේ 27 වැනිදා සහ 28 වැනිදා යන දෙදින තුළදී පැවැත්වීමට පාර්ලිමේන්තුවේදී නව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) දින රැස්වූ පක්ෂ නායකයෝ තීරණය කළහ. ඒ අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මන්ත්‍රීවරයෙකුගේ යෝජනාවක් ලෙස හෙට (21) දිනයේදී විවාදයට ගැනෙනු ඇත. මේ …

Continue Reading

ජොන්ස්ටන් ප්‍රනාන්දු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයේ වැඩ භාරගනියි

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  මහතා නවවැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයේ ප්‍රථම රැස්වීම ආරමිභ වීමට පෙර, පෙ.ව. 9.00 ට පමණ  අද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයේ  නිල වශයෙන්  සිය රාජකාරි ආරම්භ කළේය. මෙම අවස්ථාවට රජයේ මන්ත්‍රීවරු, රාජ්‍ය නිලධාරිහු, හා පාර්ලිමේන්‍තු විධායක නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව, සිය කාර්යාලයීය ලිපිවලට …

Continue Reading

කිසිදු බලවේගයකට යටත් නොවී ජනතාව රැකගෙන රට සෞභාග්‍ය කරා ගෙනයනවා – ජනපති

9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිය අමතමින් ජනාධිපති කළ සම්පූර්ණ කතාව ගරු කථානායකතුමනි, ගරු අගමැතිතුමනි ගරු විපක්ෂනායකතුමනි ගරු ඇමතිවරුනි, ගරු රාජ්‍ය ඇමතිවරුනි ගරු මන්‍ත්‍රීවරුනි කථානායක ධූරයට අභිනවයෙන් තේරි පත් වූ ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාටමාගේ සුබපැතුම් පිරිනමනවා. එලෙසම අද දින නියෝජ්‍ය කථානායක ධූරයට තේරි පත් වූ ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමාටත්, නියෝජ්‍ය කාරක සභාපති ගරු අංගජන් රාමනාදන් මැතිතුමාටත් මාගේ සුභාශීංසන පිරිනමමි.නව වැනි …

Continue Reading

අද ඇරඹෙන පාර්ලිමේන්තු ලංකා ඉතිහාසයේ සුවිශේෂී වන්නේ කරුණු 10 ක් නිසාය

අද ඇරඹෙන පාර්ලිමේන්තු ලංකා ඉතිහාසයේ සුවිශේෂී වන්නේ කරුණු 10 ක් නිසාය . මේ ඒවාය. 1. ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ 15 ක් සෘජුව ඡන්දය ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පැමිණීම, පක්ෂ 22 ක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම තුල නිදහසින් පසු වඩාත්ම විවිධාංගීකරණය වූ පාර්ලිමේන්තුව නිසාය. 2. රාජ්‍ය මන්ත්‍රණ සභාව රැස්වූ 1947 නොවැම්බර් 25 පාර්ලිමේන්තුවේ සිට අද දක්වා එජාපයට ආණ්ඩු බලය හෝ විපක්ෂයේ ප්‍රධාන බලය …

Continue Reading

19 ඉවත්කර 20 වන සංශෝධනයට නිර්දේශ දෙන්න කැබිනට් අනුකමිටුවක්

19 වන ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කිරීමටත්, 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් සකස් කිරීමටත් අද (19) පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී අනුමැතිය හිමි වූ අතර 20 වන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් අනු කමිටුවක් ද පත් කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය. එම කැබිනට් අනුකමිටුව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරීස්, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ …

Continue Reading

ආවොත් කරු – පායයි හිරු: ‘කරු හැර වෙනත් කරුවක්’ වැටුණු එජාපයට නෑ

එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනැගීම සදහා රනිල් වික්‍රමසිංහට හෝ ඔහුගේ කල්ලියට කිසිම ශක්තියක් හෝ දර්ශනයක් නැතැයි ද එය කළ හැකි එකම බලවේගය කරු ජයසූරිය මහතා සහ ඔහු වටා ගොනුව සිටින මධ්‍යස්ථ ඡන්ද දායකයින් පමණක් යැයි ද දකුණු සහ අග්නිදිග ආසියානු දේශපාලන සහ සමාජ සංවර්ධන ආයතනයේ ප්‍රධානී ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ මහතා අප කළ විමසීමකදී පැවසීය. දශක දෙකකට අධික කාලයක් පුරා දකුණු …

Continue Reading