Political Vs Political: සජිත් පුවත්පත් කතුවරුන්ට දුන් අවවාදය කුමක්ද ?
සටහන – ගජබා නාගහවත්ත පසුගිය සතියේ මහනාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගත් විපක්ෂ නායක සජිත් ගිය ඉරිදා අගරදගුරුතුමා හමුවූවේය.ඉරාන් වික්‍රමරත්න ඇතුළු පිරිසක් ද ඊට එක්වූහ. “පාස්කු ප්‍රහාරයෙන් පස්සේ පල්ලි ප්‍රතිසංස්කරණය හා සෙසු කටයුතු ගැන ඔබ කළ කැපවීම අගයනවා. රට ගැන මෙන්ම ආණ්ඩුවේ කටයුතු ගැනත් අවධානයෙන් ක්‍රියාකරන බව පේන නිසා මම ඔබට ආශිර්වාද කරනවා.” අගරදගුරු හිමියන් කීවේය. සදුදා සවස ස.ජ.බ මන්ත්‍රී කණ්ඩායම …
Continue Reading
Political Vs Political: එජාපයේ අනාගතය ගැන ප්‍රශ්න රැසකට රනිල්ගෙන් ඍජු පිළිතුරු
සටහන – ගජබා නාගහවත්ත එ.ජා.ප නායකත්වය හා ජාතික ලැයිස්තු අර්බුදයට අවසන් විසදුම් ලැබී නැති හෙයින් නායක රනිල් සිරිකොත මෙන්ම වෙනත් ස්ථානවලට ගිය විටද බොහෝ දෙනෙකු විමසන්නේ ඒ පිළිබදවය. “ජාතික ලැයිස්තුව පත් කිරීමට කලින් අනිත් ප්‍රශ්න විසද ගන්න ඕනේ. ඒකට සියළු දෙනා එක්ක කතා කරනවා. පක්ෂ සභාපති හා නියෝජ්‍ය නායක ආදී ප්‍රධාන තනතුරු මාස දෙකකට වඩා හිස්ව තියන්නත් බැහැ. නව උපක්‍රම හරහා …
Continue Reading
රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවකට ජනතාව ජනපතිට බලය දී තිබෙනවා – මහා සංඝරත්නය පෙන්වා දෙති
රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් සැකසීමට ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බහුතර බලයක් දී ඇතැයි මහා සංඝරත්නය පෙන්වා දෙති. ජනතා අපේක්ෂාව පියවරින් පියවර ඉටු කරමින් ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපතිවරයා යන ගමන දෙස මහත් සතුටින් බලා සිටින බව උන්වහන්සේ පැවසූහ. ඓතිහාසික අනුරාධපුරය අටමස්ථානය වැඳ ආශිර්වාද ගත් ජනාධිපතිවරයා අද (12) පෙරවරුවේ ලංකාරාමය, මිරිසවැටිය සහ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථාන වෙත ගිය අවස්ථාවේ විහාරාධිකාරී හිමිවරු …
Continue Reading
20 කෙටුම්පත්කරුවන් ජනපති ගැන තිබූ මහජන ගෞරවය කෙළසලා – පැෆරල්
ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් පසු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බොහෝ ක‍්‍රියාමාර්ග පක්ෂ භේදයකින් තොරව ජනතා ප‍්‍රසාදය දිනාගත් අතර ජනතාව ඔහු කෙරෙහි තැබූ විශ්වාසය පාර්ලිමේන්තු මැතිවරණයේ ඉහළ ජයග‍්‍රහණයටද හේතු වූ බවත් 20 වන ව්‍යවස්ථා කෙටුම්පත් සම්පාදකයින් දැන හෝ නොදැන එම මහජන ගෞරවය හා විශ්වාසය පලූදු වන ආකාරයට එය කෙටුම්පත් කර ඇති බව සිය නිරීක්ෂණය බවත් පැෆරල් සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි. …
Continue Reading
20 ගැන සහ චෝකා මල්ලි ගැන ජනපති කළ හෙළිදරව්ව
-
RSL
-
September 10, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ගැන අධිකරණය දුන් තීන්දුව මුල්කොට ගෙන විපක්ෂය සහ එහි හිතවතුන් සමාජ ගත කරමින් තිබෙන අදහස්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10) පිළිතුරු දුන්නේය. රාජ්‍ය අමාත්‍යවරුන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමේදී විපක්ෂ චෝදනා ගැන සඳහන් කළ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයේ අරමුණ 19 වැනි සංශෝධනයෙන් පනවා …
Continue Reading
වත්මන් දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා – ජනපතිගෙන් රාජ්‍ය ඇමැතිවරුන්ට පොරොන්දුවක්
-
RSL
-
September 10, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
“සරල ආරම්භයකින් කල්ගත වන විට ලොකු වෙනසක් කරන්න පිළිවන්. ඒ නිසා සරලම තැනින් පටන් ගන්න. 2005 දී අපි බලයට එන විට එළියට බහින්න බැහැ, හැමතැනම කුණු ගොඩවල්. එදා මගේ නිල නිවසේ සිට යාර 100ක් ඇතුළත කුණු ගොඩවල් 03ක්. කුණු ඉවත් කිරීම ඉතා පහසු දෙයක්. හැම අමාත්‍යාංශයකටම සරල වැඩවලින් දිගු ගමනක් යන්න පිළිවන්” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (10) ජනාධිපති කාර්යාලයේ දී …
Continue Reading
මේක කසිප්පු ආණ්ඩුවක් – රෝහිණී කවිරත්න
-
RSL
-
September 10, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
2020 ජනවාරි 1 සිට මෙරටට එතනෝල් ගෙන්වීම තහනම් කළා කියලා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කළා. හැබැයි 2020 ජනවාරි සිට අගෝස්තු 31 දක්වා මේ ආණ්ඩුව එතනෝල් ලීටර් 2,073,961 ක් රටට ගෙන්නලා තියෙනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රකාශ කළාය. රත්තොට, කයිකාවල පැවති රැස්වීමක් අමතමින් කවිරත්න මහත්මිය පැවසූවේ, මේ ආණ්ඩුව පට්ටපල් බොරු කියමින් රටට රවට්ටවනවා. එතනෝල් ගේන්නේ නෑ කිව්වා. හැබැයි …
Continue Reading
20 සංශෝධනයේ මුල් ඇවරියේ කවුරුත් නෑ
එක එක කාලයට ආපු ව්‍යවස්ථා ලියවිලිවලට කර්තෘවරුන්, නිර්මාතෘවරුන්, කර ගසා ගෙන යන්නන් හිටියේය. ව්‍යවස්ථා ලියවිල්ලක සැබෑ අරමුණ කියවා ගැනීමට කර්තෘ හඳුණා ගැනීම අත්‍යවශ්‍යය. ඉතිහාසයේ පළමුවෙනි වතාවට ව්‍යවස්ථා සංශෝධනයක් කර්තෘ අඥාත ලියවිල්ලක් ලෙස එළි දැක්වී ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. 1970 න් පසු වසර 50 ක ඉතිහාසයේ පළමු වරට කර්තෘ අඥාත ව්‍යවස්ථා ලියවිල්ල 20 වන ව්‍යවස්ථා සංශෝධනය යි. දැන් සතියකට වැඩියි. රටම …
Continue Reading
19 ටත් 20 ටත් දෙකටම අත උස්සන්නේ දේශපාලන ප්‍රතිපත්තියක් නැති අවස්ථාවාදීන්
-
RSL
-
September 8, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
19 යේ තියෙන හොඳ ගැන පාර්ලිමේන්තුවේ කථා පවත්වපු අය අද, මහින්ද අගමැති ගේ බලය ගෝඨාභය ජනාධිපතිගේ අතට දෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනය හොඳයි කියලා වොයිස් කට් දෙනවා ‘ යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය. උකුවෙල කිරිමැටියාවේ පැවති රැස්වීමක් ඇමතු කවිරත්න මහත්මිය, පැවසූවේ එදා මෛත්‍රීපාල ජනාධිපතිවරයා ගේ බලතල අඩු කරන්න, ඡන්දය දුන්න අද අණ්ඩුවේ ඉන්න කැබිනට් ඇමතිවරු පහළොවකට …
Continue Reading
පේ‍්‍රමලාල් ජයසේකර දිවුරුම් දෙයි
-
RSL
-
September 8, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටින ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත‍්‍රික් අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් අද (08) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. බන්ධනාගාරගතව සිටින ජයසේකර මහතා අද බන්ධනාගාර නිලධාරීන් විසින් පාර්ලිමේන්තුවට රැුගෙන ආ අතර අද පස්වරු එකට පාර්ලිමේන්තු රැස්වීමට ආරම්භ වීමෙන් මෙම දිවුරුම්දීම සිදුවිය. සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනා මෙම දිවුරුම්දීමට …
Continue Reading