20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය හිමිවෙයි
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ අත්සන් තැබීය. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (29) පෙරවරු 11.30 ට කථානායකවරයා සිය සහතිකය සටහන් කිරීම සිදු කළ බව මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්‍ය මණ්ඩල ප්‍රධානි නීල් ඉද්දවල මහතා ද සහභාගි විය. ඒ අනුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද …
Continue Reading
ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු එක් දිනයකට පමණක් සීමා කරයි
2020 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත්කර ඇති විසර්ජන පනත් කෙටුම්පත ලබන නොවැම්බර් 12 වැනිදා දෙවන වර හා තෙවන වර කියවා සම්මත කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව අද (29) තීරණය කළේය. මේ අතර, කෝවිඩ් 19 අර්බුදය හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු එක් දිනයකට පමණක් සීමා කිරීමට ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු …
Continue Reading
පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ‘ චීන තානාපතිගේ නිවේදනය’
-
RSL
-
October 28, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා ඊයේ (27) දින මෙරටට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා නිල සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සිංහල, දමිළ භාෂාවලින් නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනය (සිංහල) සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා. ඔක්තෝබර් 22 වන දින එක්සත් ජනපද ප්‍රධාන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ඩීන් තොම්සන්, රාජ්‍යය ලේකම් පොම්පියෝගේ ඉදිරි …
Continue Reading
දුමින්ද සිල්වා නිදහස් කර ගන්න පොහොට්ටු මන්ත්‍රී ඒකාබද්ධ මෙහෙයුමක්
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදහස් කරන්නැයි ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පෙත්සමකට අත්සන් තබා ඇති බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ කාර්යාලයෙන් එම පෙත්සම ජනාධිපතිවරයාට යොමුකර තිබෙන බවත් අද (25) ‘සන්ඩේ ටයිම්ස්‘ පුවත්පතේ වාර්තාවක සදහන් වේ. පසුගිය දා පැවැති ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට පැමිණි සියලු දෙනා …
Continue Reading
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ලබන 27 වැනිදා ලංකාවේ නිල සංචාරකට පැමිණෙයි
ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන්, ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ මහතා 2020 ඔක්තෝබර් 27 හා 28 දිනවලදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියැලීමට නියමිතය. මෙම සංචාරය අතරතුරදී, පොම්පියෝ මහතා ශ්‍රී ලංකා නායකයින් සමඟ සහ විදේශ අමාත්‍යවරයා සමඟ නිලවශයෙන් සාකච්ඡා පවත්වනු ඇත. දෙරට අතර නියැලී ඇති බහු ආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇත. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ධූර කාලය තුළදී ශ්‍රී …
Continue Reading
බෙදුම්වාදය පරාජය කළ ශ්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තරයේ ගෞරවයට පාත්‍ර වෙලා – විදේශ ඇමැති
බෙදුම්වාදි කුමන්ත්‍රණය දේශීයව පරාජය කළ ශ්‍රී ලංකා හමුදාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙන්ම ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වී ඇති බව විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන සඳහන් කෙළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 75 වන සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් සංවිධානය කර තිබූ උත්සවයකට නවීන තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් අමාත්‍යවරයා එසේ සඳහන් කෙළේය. එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය සංවිධානය කර තිබූ චාම් උත්සවයට සහභාගි වූ …
Continue Reading
20ට පක්ෂව ඡන්දය දීම ගැන ‘ඩයනා ගමගේ’ සහ SJB තීන්දුව ගැන මහ ලේකම් කියන කතා
මේ මන්ත්‍රීවරිය අපි පත් කළේ කාන්තා නියෝජනයක් හැටියට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ට කළ නිග්‍රහයක් ලෙස දකින්නේ. අපි නීතිඥයින් සමග සාකච්ඡා කරලා අවශ්‍ය පියවර ගන්නවා – රංජිත් මද්දුමබණ්ඩාර නාමික ජනාධිපතිවරයෙක් මොකටද? ඕන පඹයෙක් ඉන්දවන්න පුළුවන්නේ නමක් දීලා. මම මේක කළේ රට ගැන හිතලා. මට ගෝඨාභය ජනාධිපතිවරයාව හොඳටම විශ්වාසයි. මට විශ්වාසයක් තියෙනවා එතුමා රට හදයි කියලා.“ ඊයේ (22) 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා …
Continue Reading
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතයි – මෛත්‍රී පැමිණ නෑ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත අද (22) පාර්ලිමේන්තුවවේදී 156/65ක් ලෙස අති බහුතර ඡන්දයෙන් සම්මත වුණා. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් සහ විපක්ෂව ඡන්ද 65ක් හිමි වුණා. මේ අනුව 3/2ක බලයට වඩා වැඩි ඡන්ද 06ක් යෝජනාවට පක්ෂව හිමිවී තිබෙනවා. මන්ත්‍රීවරුන් 221 දෙනක් ඡන්ද විමසීමට සහභාගී වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ ඇතුළු සමගි ජනබලවේගයට සහය පළ කරන දේශපාලන පක්ෂ කිහිපයක …
Continue Reading
රිෂාඩ් බදියුද්දීන් ගැන සෞඛ්‍ය ලේකම්ට පාර්ලිමේන්තුවෙන් දැනුම්දීමක්
වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන් මහතාව පාර්ලිමේන්තු රැස්වීම් සඳහා හෙට සහ අනිද්දා සහභාගී කරවීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා තිබේ. මෙම ලිපියේ පිටපත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතද යොමු කොට තිබේ. අද (21) දහවල් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී කථානායක මහින්ද …
Continue Reading
කෝවිඩ් 19 පිළිබඳ විවාදය 23 වැනිදා
ලබන 23 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවේදී කෝවිඩ් 19 අභියෝගය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ. ඒ අනුව එදිනට නියමිතව තිබූ ශෝක ප්‍රකාශ යෝජනාව ඉදිරිපත් නොකෙරෙනු ඇත. කෝවිඩ් 19 වෛරසය රට තුළ ව්‍යාප්ත වීම සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ සභාගර්භයේදී කරුණු විමසූ …
Continue Reading