දිවිනැගුම නඩුවෙන් බැසිල් ඇතුළු 04ක් නිදොස් කොට නිදහස් කරයි

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුණසිංහ මහතා විසින් අද (30) නියෝග කළේය. 2015 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදල්වලින් රුපියල් මිලියන 2992කට අධික මුදලක් වැය කර දිවිනැගුම සහනාධාරලාභීන්ට නිවාස ආධාර ලබා දීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි එවකට ආර්ථික …

Continue Reading

සමාජමාධ්‍යවලට බැසිල්ගෙන් බරපතළ චෝදනාවක්

අයවැය තුළ තිබෙන නව යෝජනා ගැන ජනතාව දැනුවත් නැහැ “වැඩ සමඟ යළි ගමට” සංවර්ධන වැඩසටහන යටතේ අයවැය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් පැවැත්වෙන රැස්වීම් මාලාව 2020.12.14 දින දකුණු පළාතෙන් ආරම්භ කෙරෙන බව අද (27) පෙරවරුවේ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සහ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් හා එම අමාත්‍යංශවල ලේකම්වරුන් අතර කොළඹදී පැවති …

Continue Reading

රු. 50,000ක් වෙනුවට 5000ක් දෙන හේතුව ඇමැති ඉන්දික හෙළිකරයි

පසුගිය යහපාලන රජය සමයේදී මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය විනාශ වූ බවත්, අද අප එය අත්විදිමින් සිටින බවත්, ඔවුන් විනාශ කළ ඉදිකිරීම් ක්ෂේත්‍රය ඉදිරි වසර තුල ගොඩනඟන බවත් ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. හිටපු නිවාස ඇමතිවරයා එදා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන වලට බුරුතු පිටින් සේවකයින් බඳවාගෙන ඇති බවත්, එම සේවකයින් …

Continue Reading

ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශක අගමැති මහින්දට කළ අලුත්ම යෝජනාව

ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (27) දින විජේරාම නිල නිවසේදී පැවැත්විණි. ප්‍රථමයෙන් ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා විසින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ සුබ පැතුම් පණිවිඩයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා නාමල් රාජපක්ෂ මහතා වෙත එක් කළේය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලොව බොහොමයක් රටවල් මුහුණ දී ඇති …

Continue Reading

මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යධූරය රියර් අද්මිරාල් සරත් වීරසේකරට

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ධූරයේ අද (26) දින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ  දිවුරුම් දුන්නේය. මේ අතර චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Continue Reading

ගැසට් මිලට හාල් ගන්න පුළුවන් දවස ගැන බන්දුල හෙළි කරයි

සහල් සඳහා උපරිම මිල ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදන යටතේ පාරිභෝගිකයින්ට සහල් මිලදී ගැනීමට හැකිවන්නේ ඉදිරි වී අස්වැන්න ලැබෙන විට දී බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස අභිනවයෙන් ඉදි වෙමින් පවතින එළවළු සහ පලතුරු කල්තබා ගැනීම, සහ උෂ්ණත්ව පාලන  ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට අද (22) දින පැමිණී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගෙන් මාධ්‍ය කළ ප්‍රශ්න …

Continue Reading

පාර්ලිමේන්තු සභාව ලබන 23 වැනිදා රැස්වේ

පාර්ලිමේන්තු සභාව ලබන 23 වැනිදා සවස 4.00 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය. අභියාචනාධිකරණයේ ඇතිවී තිබෙන පුරප්පාඩු සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කර තිබෙන නාම යෝජනා සහ පොලිස්පති තනතුර සඳහා සිදු කර ඇති පත්කිරීම් පරික්ෂාවට ලක් කිරීම එහිදී සිදු කෙරේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා  සහ විපක්ෂ පාර්ලිමේන්තු …

Continue Reading

ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරු තිදෙනෙක් පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් ගනිති

පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරුන් තිදෙනෙකු සභා ගර්භයේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් ගෙන සිටීම විශේෂත්වයක් විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2021 අය වැය දෙවන වර කියවීමේ විවාදය සඳහා සභභාගීවීමට ඊයේ (19) පාර්ලිමේන්තුවට පැමිණ සභා ගර්භයේ අසුන් ගත් අතර, ජනපතිවරයා සමඟ හිටපු ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද වූහ. ඔවුන් දෙදෙනා සමඟ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද  ද …

Continue Reading

රටට අවංකව ආදරය කරන පුරවැසියන් පාර්ලිමේන්තුවට අවශ්‍යයයි – එරාන් වික්‍රමරත්න

රටට අවංකව ආදරය කරන පුරවැසියන් පාර්ලිමේන්තුවට අවශ්‍යයයි. ද්විත්ව පුරවැසියන්ගෙන් ඒවා අපේක්ෂා කරන්න බැහැ. ද්විත්ව පුරවැසියන් කියන්නේ වරදින කොට රට අතහැර යන අය යැයි සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අද (19) පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී පැවසීය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ එරාන් වික්‍රමරත්න මහතා, අග්‍රාමාත්‍යවරයා මෙම රජයේ පළමු අය වැය කතාව අවසන් කරමින් ප්‍රකාශ කළේ කඩා වැටුනු …

Continue Reading

ජනපති ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය

ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) දින රාත්‍රී 8.30ට සියලු රූපවාහිනී සහ ගුවන් විදුලි නාළිකා ඔස්සේ ජාතිය අමතා කරන ලද විශේෂ ප්‍රකාශය. ආයුබෝවන්, මීට වසරකට පෙර මේ රටේ 69 ලක්ෂයකට අධික ඡන්ද දායකයන් ඔබේ නව ජනාධිපතිවරයා ලෙස මාව පත්කරගත්තා. මට එදා ඡන්දය ලබා දුන්නේ බහුතරයක් සිංහල ජනතාව බව රහසක් නොවේ. ඔවුන් ඒකරාශී වුනේ බෙදුම්වාදයට, අන්තවාදයට, ත්‍රස්ථවාදයට සහාය දෙන විවිධ …

Continue Reading