මන්ත‍්‍රීවරියකගෙන් පහර කෑ ප‍්‍රාදේශීය සභා සභාපති රෝහලේ

කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියකගේ පහරකෑමට ලක්වූ බව කියන කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කමල් රාජපක්ෂ මහතා අද (27) දහවල් කන්දකැටිය රෝහලට ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි. පහරදීමට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර අද (27) දින කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පැවැත්වෙමින් තිබියදී සභාපතිවරයා හා අදාල මන්ත්‍රීවරිය අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසුව සභා ගර්භයෙන් පිටතට …

Continue Reading

අධිකරණ පියස නීතියේ සාධාරණත්වය පතන ජනතා පියස බවට පත්විය යුතුයි – අගමැති

අධිකරණ පියස නීතියේ සාධාරණත්වයේ පිහිට පතන ජනතා පියස බවට පත්විය යුතුයැයි විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (25) දින පැවසීය. එක රටක් එක නීතියක් වෙනුවෙන් ජාතික අවශ්‍යතාව ගොඩනැගීමේ කාර්යට රජය මුල පුරා තිබෙන බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා, නීතියේ ප්‍රමාදය වළක්වා කාර්යක්ෂම ක්‍රමවේදයකින් ආරවුල් විසදා ගැනීමට නම් අධිකරණය, නීතිඥවරුන් හා මහජනතාව යන අප සියලු දෙනා එක්ව යල් පැනගිය ක්‍රමවේද …

Continue Reading

සෞඛ්‍ය රෙගුලාසි පූර්ණ වශයෙන් ආරක්ෂා කරගනිමින් පාර්ලිමේන්තුව හෙට යළි රැස්වේ

හෙට (19) සහ අනිද්දා (20) යන දින තුළ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට අද(18) පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. කොවිඩ් – 19 සෞඛ්‍ය රෙගුලාසි පූර්ණ වශයෙන් ආරක්ෂා කරගනිමින් පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන  යාමට එහිදී තීරණය කළ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. හෙට පෙ.ව 10.00ට ආරම්භ වන පාර්ලිමේන්තු රැස්වීමේදී විශේෂ වෙළඳ භාණ්ඩ බදු …

Continue Reading

අලි සබ්රිට එරෙව සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව ජනපතිට ලියයි

අධිකරණ ඇමති අලි සබ්රි මහතා කැබිනට් මණ්ඩලයන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාට බලකිරීම සඳහා සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව විසින් පැවැත්වූ සාමකාමී උද්ඝෝෂණයක් අද දින (17) මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී පවත්වනු ලැබිය. නිරෝධායන නීති වලට ගරුකරමින් සීමිත පිරිසක් සහබාගි කරගෙන පැවැත්වූ මෙම උද්ඝෝෂණය සඳහා වර්තමාන රජය බලයට පත්කිරීම සඳහා කැපවූ 69 ලක්ෂයක් ජනතාව නියෝජනය කරමින් සිංහලේ ජාතික ඒකාබද්ද එකමුතුවේ සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ. …

Continue Reading

නඩුව ඉදිරියට ගෙන යා නොහැකි බව නීතිපති කියයි: පිල්ලේයාන් නිදහස්

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් ඝාතන සිද්ධියට සැකපිට වසර හතරක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට එරෙහි පවරා තිබූ නඩුව ඉවත දමමින් ඔහු නිදහස් කිරිමට මඩකලපුව මහාධිකරණ විනිසුරු එස්. සුසයිදාසන් මහතා අද (13) නියෝග කළේය. පසුගිය සදුදා (11) මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු ඩි සුසයිදාසන් මහතා ඉදිරියේදී විභාගයට ගත් විට නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා …

Continue Reading

ජනතාව සහ භික්ෂූන් අපේක්ෂා කරන භූමිකාව ගැන ජනපති කළ ප්‍රකාශය

බලය තිබියදී ගමට නොයන දේශපාලන චර්යාව වෙනස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂයේ සිට හඳුනාගත් ජනතා ගැටළුවලට විසඳුම් දී ගමට තිරසාර සංවර්ධනයක් උදා කරන බව ජනාධිපතිවරයා කියා සිටී. සිදුකර ඇති වැරදිවලට දඬුවම්දීම නීතියට පැවරී ඇති කාර්යභාරයකි. ඊට මැදිහත් වී කලින් රජය කළාත් මෙන් දේශපාලන පළිගැනීම් කිරීමට තමා සූදානම් නැතැයි ජනාධිපති සඳහන් කරයි. ජනතාව අතරට වැරදි මත ගෙන යන්නේ …

Continue Reading

මේ රජයේ දේශප්‍රේමය දෝරේ ගලනවා – ඉරාන් වික්‍රමරත්න

බලය එක් තැන් කරන කොට ප්‍රජාතන්ත්‍රවාදී ජීවිත ක්‍රමයකට  එල්ලවන අභියෝග ගැන අපිත් පාඩමක් ඉගෙන ගත යුතුයි.ඇමෙරිකාවේ ජනපතිගේ හැසිරීම  අපට මතක් කර දෙනවා  පරාජය පිළිගන්නට බැරි, සම්මුතියක් අනෙක් පැත්ත එක්ක ඇති කරගන්නට බැරි, නීති රාමුවෙන් පිට ප්‍රශ්ණ විසඳන්න හදන සිදුවීම් වලින් අපිත් පාඩමක් ඉගෙන ගන්නට වෙනවා යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අද 07, පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. දේශප්‍රේමය …

Continue Reading

සෞභාග්‍යයේ දැක්මෙන් ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්න එක්වන්න

මෙරට වගා කළ හැකි දේ වගා කර, පිට රට ගොවියාට යන මුදල් අපේ ගොවියාගේ අතට ඒමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා ගොවි ජනතාවට අවශ්‍ය ජලය, පොහොර, තාක්ෂණ දැනුම සැපයීමට මෙන්ම ඉඩම් ගැටළු විසඳීමට රජය ප්‍රමුඛතාව දී තිබේ. 2021 අයවැයෙන් ඒ සඳහා විශාල මුදලක් වෙන් කර ඇත. විදෙස් ණය සහ මෙරට ප්‍රතිපාදන යටතේ සැලසුම් …

Continue Reading

නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භ කිරීම‍ට සියලු කටයුතු සූදානම්

නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට (05) සිට ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ සියලු දෙපාර්තමේන්තු සහ කාර්යාල විවෘතව පවතින බවත් මාධ්‍යවේදීන්ට සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන් යටතේ පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීමට පහසුකම් සම්පාදනය කර ඇති බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් අහඹු ලෙස තෝරා ගත් අයවලුන් සඳහා පී සී …

Continue Reading

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිගෙන් එරට සිටින ශ්‍රීලාංකිකයන්ට විශේෂ ආයාචනයක්

ආර්ථික ප්‍රවර්ධනයට සහය වන අතරේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම ශක්තිමත් කරන ලෙස එක්සත් ජනපදයේ වෙසෙන විදේශීය ශ්‍රී ලාංකිකයින්ගෙන් (OSL) එක්සත් ජනපද ශ්‍රි ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා ඉල්ලීමක් කළේය. ඒ මහතා මෙම ඉල්ලීම කෙළේ වොෂිංටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී පැවති බහු ආගමික චාරිත්‍රවලින් අනතුරුව, එක්සත් ජනපදය සඳහා පත් කරන ලද ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස අද (2020 දෙසැම්බර් 14) දින රාජකාරි ආරම්භ කළ අවස්ථාවේදීය. ශ්‍රී ලංකාවේ …

Continue Reading