රනිල් – සජිත් බල අරගලය: මෙතැනින් කොතැනටද ?
-
RSL
-
February 12, 2020
-
දේශපාලන
-
0 Comments
එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක සහ වත්මන් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවනු ලැබූ ‘සමගි ජාතික බලවේගය’ මැතිවරණ කොමිසම විසින් පිළිගැනීමත් සමග සජිත් පාර්ශ්වය සහ රනිල් පාර්ශ්වය අතර බල අරගලය අතිෂය තියුණු වී තිබෙනවා. මැතිවරණ කොමිෂමේ වාර්තා අනුව සමගි ජාතික බලවේගයේ සභාපතිවරයා සජිත් පේ‍්‍රමදාස මහතා වන අතර එහි ලේකම්වරයා වන්නේ රංජිත් මද්දුමබණ්ඩාර මහතායි. පක්ෂයේ මධ්‍යම කාරක සභාව ද …
Continue Reading
රනිල්ට පක්ෂ දෙකක නායකත්වය
-
RSL
-
February 11, 2020
-
දේශපාලන
-
0 Comments
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේදී ‘අපේ ජාතික පෙරමුණ’ පක්ෂයේ සභාපතිධූරයට පත්ව තිබෙන බව එම පක්ෂට සමීප ආරංචි මාර්ග හෙළි කළා. ඒ අනුව අපේ ජාතික පෙරමුණ පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගිය 2019 වසරේ සැප්තැම්බර් මස 23 වැනිදින රැස්වී නව නිලධාරී මණ්ඩලයක් තෝරාගෙන තිබෙන අතර එහි සභාපතිධූරයට රනිල් වික්‍රමසිංහ සහ ලේකම් ධූරයට රාජිත සේනාරත්න යන මහත්වරු පත් …
Continue Reading
සජිත් සහ ගෝඨා ගැන ‘චම්පිකගේ නව කියවීම’
-
RSL
-
February 11, 2020
-
දේශපාලන
-
Champika Ranawaka
-
0 Comments
රටේ ජාතික ආර්ථිකය නැවත ගොඩනගා ශ්‍රී ලංකාව පෞඩ බලගතු ශක්තිමත් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට පුළුල් ජනතා සංවිධානයක් ගොඩනැගීමට කටයුතු කරන අතර, ඒ තුළ සුදුකරපටි අපරාධකරුවන්ට, ආර්ථික ඝාතකයින්ට, වංසක්කාර මංකොල්ලකාරයින්ට, ඉඩ නොමැති බවත්, මඩ ප්‍රහාරවලට, අත්අඩංගුවට ගැනීම්වලට, හිරගෙවල්වලට සහ යදම්වලට මෙම ගමන නතර කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක පවසයි. මෙම නව සන්ධානය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මූලිකත්වයෙන් ගොඩනැගෙන අතර එය …
Continue Reading
අලුත් පක්ෂයේ නායක සජිත්
-
RSL
-
February 11, 2020
-
දේශපාලන
-
0 Comments
හිටපු නියෝජ්‍ය නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ආරම්භ කළ ‘සමගි ජනබලවේගය’ මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන ගත් බවත් ඒ අනුව ‘අපේ ජාතික පෙරමුණ’ මින් ඉදිරියට ‘සමගි ජනබල වේගය’ ලෙස නමි කරන බවත් සජිත් පාර්ශ්වයේ ප‍්‍රබලයෙක් පවසයි. නව පක්ෂයේ සභාපති ලෙස සජිත් ප්‍රේමදාස මහතාත් ලේකම් ලෙස රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාත් පත්කර කළ බවත් ඉදිරි තනතුරු නොබෝ දිනකින් සම්පූර්ණ කරන බවත් …
Continue Reading
2015 මහා පාවාදීම කළ ශ‍්‍රීලනිප නායකයෝ එක්ක පොහොට්ටුවට ගමනක් නෑ
-
RSL
-
February 11, 2020
-
දේශපාලන
-
SLFP
-
0 Comments
ශ්රී ලංකා නිදහස් පක්ෂය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අත්සන් කළ අවබෝධගා ගිවිසුම් ප‍්‍රසිද්ධියට පත් කිරීමට ඊයේ (10) ගත් පියවර සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ ඇමැතිවරුන් කිහිප දෙනකුම සඳහන් කළේ වත්මන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ජාතික වශයෙන් සියයට එකකවත් ඡුන්ද පදමක් නැති බවයි. ‘2018 පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්ත …
Continue Reading
කලා විෂයයන් හෑල්ලුකිරිම සම්බන්ධව සිංහල භාෂා පෙරමුණේ විරෝධය
-
RSL
-
February 10, 2020
-
දේශපාලන
-
0 Comments
පසුගිය දින අමාත්‍යාංශ සභාපති වරුන් හා අධ්‍යක්ෂකවරුන් පත් කිරිමේ හමුවේ දි ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ කතාවේ දි මාධ්‍ය තුළින් අනාවරණය කළ පරිදි සිංහල, පාලි, ඉතිහාසය හා පුරා විද්‍යා විෂයයන් හැදැරිම රටේ ආර්ථිකයට, සංවර්ධනයට පලදායි නොවන බවට හැගවෙන අදහසට බලවත් සේ සිංහල භාෂා පෙරමුණ විරෝධය පළකර සිටී. කලා විෂය ධාරාවන්ගෙන් රටකට වන පලදායිත්වය කිසිදා කිරා මැනබැලිය නොහැකිය. “ඇසට නොපෙනෙන …
Continue Reading
‘බදු සහන ගසා කෑ ව්‍යාපාරිකයින්ට’ එරෙහිව නීතිය අකුරට – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ
-
RSL
-
February 10, 2020
-
දේශපාලන
-
Shehan Semasinghe
-
0 Comments
ජනතාවට උහුලා ගත නොහැකි තරමට බදු බර පැටවූ විපක්ෂය, වත්මන් රජය බදු බර අඩු කරන විට එය විවේචනය කිරීම හාස්‍යයට කරුණක් බව සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි. පාලන බලය හෙබ වූ එක්සත් ජාතික පක්ෂය පමණක් නොව එවකට බදු බර වෙනුවෙන් කිසිවක් කතා නොකළ ජනතා විමුක්ති පෙරමුණ ද ආණ්ඩුවේ බදු සංශෝධන විවේචනයට ලක් …
Continue Reading
සජිත් පේ‍්‍රමදාස මධ්‍යම සංස්කෘතික අරමුදල මිලියන 1800ක ණයකරුවෙක් කරලා
-
RSL
-
February 10, 2020
-
දේශපාලන
-
Prasanna Ranathunga
-
0 Comments
පසුගිය යහපාලන ආණ්ඩු සමයේ සංස්කෘති අරමුදල භාරව කටයුතු කළ විෂයභාර අමාත්‍යවරයා වූ සජිත් පේ‍්‍රමදාස මහතා එහි මුදල් රුපිියල් මිලියන 3800ක් අවභාවිත කළ ආකාරය පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා කියයි. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ රඹුක්කනල දැලිවල, කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ නව වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. එහිදී ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා සේම අධ්‍යක්ෂ මධ්‍යම සංස්කෘතික …
Continue Reading
මහ ඡන්දෙට පොහොට්ටුව පමණයි – නාමල් රාජපක්ෂ
-
RSL
-
February 10, 2020
-
දේශපාලන
-
0 Comments
‘ශ්රී ලංකා නිදහස් පක්ෂය ගත්තොත් සමහර අය කියනවා එකතු වෙලා යන්න ඕන කියලා. සමහර අය කියනවා නෑ වෙන්වෙලා යමු කියලා. බහුතර මතයට අපි යන්න ඕන. අනිවාර්යයෙන්ම ඡන්දයට ඉදිරිපත් වෙන්නේ පොහොට්ටුව ලකුණින්. සන්ධානය පාර්ලිමේන්තුවට ගිහින් හදනවද ? නැන්තම් පාර්ලිමේන්තුවට යන්න කලින් හදනවද කියලා තීරණය කළ යුතුයි’ නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය. ඊයේ පුත්තල ප‍්‍රදේශයේ පැවැති ජන හමුකදී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේ …
Continue Reading
එජාපෙ සන්ධානයේ නම හා සලකුණ හෙට
-
RSL
-
February 9, 2020
-
දේශපාලන
-
0 Comments
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නම සහ ලාංඡනය පිළිබඳ අවසන් තීරණය හෙට (10) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප‍්‍රකාශ කළේය. විපක්ෂනායක කාර්යාලයේ අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී මන්ත‍්‍රීවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබුණද පසුව …
Continue Reading