රවී කොටු කිරීම පිටුපස ‘පරපුටුවා සහ පරපුටු උපදේශකයා’ හොල්මන් කරලා
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත් වූ අවස්ථාවේ හිටපු ජනාධිපති සිරිසේන තමන්ගේ නම ඊට ඈඳා ප්‍රශ්නයක් ඇතිකළ බවත් 2017 ඒ සම්බන්ධව සිදුකළ ප්‍රශ්න කිරීමට අද වනතුරු උත්තරදී නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක කියයි. ඊයේ (04) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් රවී කරුණානායක මේ බව සඳහන් කළ අතර ප්‍රශ්නගත සිදුවීම සිදුවන විට තමන් මුදල් ඇමති ලෙස කටයුතු …
Continue Reading
සජිත් ඇතුළු කල්ලිය අදත් එජාප කෘත්‍යාධිකාරී හමුව මග හරී
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (4) සවස සිරිකොත පැවැති විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට විපක්ෂනායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම සහභාගී නොවූ බව අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ එජාප මහ ලේකම්වරයා කියා සිටියේ තමන් පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර ඇති බවත් එම …
Continue Reading
දිස්ත්‍රික්කයකින් පත්වන මන්ත්‍රී ගණන ප්‍රකාශයට පත් කරයි
අපේ‍්‍රල් මස 25 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී ඒ ඒ මැතිවරණ දිස්ත‍්‍රික්කවලින් තෝරා පත්කර ගන්නා නියෝජිතයින් සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (4) ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 19ක් වන වැඩිම මන්ත්‍රීන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් පත්කර ගැනීමට නියමිත අතර ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් තෝරාපත්කර ගන්නා නියෝජිතයින් සංඛ්‍යාව 18ක්. අඩුම මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව තෝරාපත්කර ගනු ලබන්නේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයෙන් වන අතර එය …
Continue Reading
කියන තරමක් බොරු කියලයි සජිත් බලයට එන්න හදන්නේ – ඇමති ප්‍රසන්න
-
RSL
-
March 4, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාම සදහා ඉදිරි මහා මැතිවරණයෙන් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමට නම් ඉදිරි මහා මැතිවරණයෙන් පොහොට්ටුවට තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගත යුතු බවයි. ජනතා ප්‍රශ්න විසදීමට නම් එවැනි ශක්තිමත් …
Continue Reading
මඩු වළිගෙන් තලන්න හිතෙන ‘සිරිසේනගේ’ උකුසු කතාව’
‘මාළුවා නහින්නේ උගේ කට නිසා’ කියලා බොහොම ප‍්‍රසිද්ධ කතාවක් අපි අතරේ තියෙනවා. මේ මාළු කතාව දේශපාලනඥයින්ට තරම් වෙන කිසිවෙකුට අදාළ නැති බවයි බොහෝ දෙනා කියන්නේ. කොහොම වුණත් මේ ‘කට නිසා නහින මාළු කතාව’ මතක් වුණේ හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පසුගිය 01 වැනිදා පොළොන්නරුවේදී කළ ‘දියකා – උකුසු කතාව’ නිසයි. පිනට / අහම්බෙන් ජනාධිපති ධුරයට පත්වීමට පෙර ඇමැතිකම් දරද්දීත් සිරිසේන ඇමැතිවරයා …
Continue Reading
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයත් මහ මැතිවරණයට පොහොට්ටුවෙන්
-
RSL
-
March 3, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
අපේ‍්‍රල් 25 වැනි දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණයටශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව එහි මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා නිල වශයෙන් මැතිවරණ කොමිසන් සභාවට අද (03) දැනුම් දුන්නා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාරියවසම් මහතා සදහන් කළේ පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ මහ මැතිවරණය ප්‍රකාශ කර දින 7ක් ඇතුළත දී මැතිවරණයට …
Continue Reading
බැදුම්කර වංචාවට සැක 11ක් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිගෙන් නියෝග
මහ බැංකු බැදුම්කර වංචාවට සැකපිට හිටපු ඇමැති රවී කරුනානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද‍්‍රන් ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති සීගඩීගවික්‍රමරත්න මහතාට අ නියෝග කර තිබෙනවා. 2016.03.29 වැනිදා සහ 2016.03.31 වැනිදා පැවැත්වුණු බැඳුම්කර වෙන්දේසිවල සිදු කරන ලද අපරාධමය වැරදිවලට අදාළ චෝදනා සම්බන්ධයෙන් නම් කර ඇති සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් කරුණු (සාධාරණ සැකයක්) ඉදිරිපත් වී …
Continue Reading
ආචාර්ය නාලක ගොඩහේවා හිටපු නියෝජ්‍ය ඇමති සරණගේ නිවසේ පදිංචියට
වියත් මග සංවිධානය හරහා මෙවර මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවෙන් තරග වැදීමට අපෙක්ෂාවෙන් සිටින ආචාර්ය නාලක ගොඩහේවා මහතා පසුගිය බ්‍රහස්පතින්දා (27) ගම්පහ බණ්ඩාරවත්තේ පිහිටි සරණ ගුණවර්ධන මහතාට අයත් නිවසට කුලී පදනම යටතේ පදිංචියට ගියේය. එදින උදෑසන මහා සංඝරත්නය විෂයෙහි විශේෂ දානමය පුන්‍යකර්මයක්ද එම නිවසේ පවත්වා තිබේ. එදින අගමැති මහින්ද රාජපක්ෂ මහතා පහළ යාගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට පැමිණි අතර නාලක හා …
Continue Reading
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය මුද්‍රණයට යවයි
වත්මන් පාර්ලිමේන්තු විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ බව වාර්තා වෙනවා. එ් අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත අතර මහ මැතිවරණය පැවැත්වෙන දිනය ලෙස අපේ‍්‍රල් 25 වැනිදා නම් කර තිබෙනවා.
Continue Reading
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනපතිට
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද (02) ජනාධිපති කාර්යාලයේ දී භාර දෙනු ලැබීය. පළමු අතුරු වාර්තාව දෙසැම්බර් 20වනදා ජනාධිපති වෙත පිළිගැන්විණ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව විමර්ශනය කර වාර්තා කිරීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් 2019 සැප්තැම්බර් 22 වනදා කමිටුව පත් …
Continue Reading