පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කරයි
-
RSL
-
March 19, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහ මැතිවරණයට අදාළ ජාතික ලැයිස්තු අපේක්‍ෂකයන්ගේ නාම ලේඛනය අද (19) ප‍්‍රකාශයට පත්කළා. ඒ අනුව එම පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් හා මහලේකම් නීතීඥ සාගර කාරියසම්, ජනාධිපති නීතීඥ අලී සබ්රිල මහාචාර්ය වරිත හේරත්, හිටපු ආණ්ඩුකාරවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණල සීතා අරඹේපොළ, ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන්, ටිරාන් අලස් සහ මොහොමඩ් මුස්ම්මිල් යන මහත්ම මහත්මීන් ද ශ්‍රී …
Continue Reading
රතන හිමිගේ පක්ෂයේ කොළඹ, කුණෑගල හා මොනරාගල නාම යෝජනා ප්‍රතික්ෂේප වෙයි
එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික ලැයිස්තු මන්ත‍්‍රී අතුරලියේ රතන භික්ෂුව විසින් නායකත්වය ලබා දෙන ‘අපේ ජන බල පක්ෂයේ’ කොළඹ, කුරුණෑගල හා මොනරාගල දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා. බොදුබල සේනා සංවිධානයේ නායකයා ලෙස කටයුතු කරන ආන්දොලනාත්මක සිදුවීම් රැුසකට මුල් වූ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙම පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාමයෝජනා අත්සන් කර තිබුණා. මේ සම්බන්ධයෙන් රතන …
Continue Reading
නාම යෝජනා උණුසුම් පුවත්: මහරාජාගේ ගෝලයෙක් සහ මර්වින් සිල්වා එජාපයෙන් එයි
මර්වින් සිල්වා එජාපයෙන් අනුරාධපුරයට හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වාඅනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මැදවච්චිය ආසන සංවිධායකවරයා ලෙසද ඔහුව පත්කර ඇති බවයි වාර්තා වන්නේ. තම දේශපාලන පුනරාගමනය ගැන සදහන් කරමින් මර්වින් සිල්වා පවසා ඇත්තේ තමන් දුටු ගැමුණු රජතුමන් නතරකළ තැන සිට රට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම තම අපේක්ෂා කරන බවයි. තමන් හම්බන්තොට, ගම්පහ දිස්ත්‍රික්ක …
Continue Reading
ශ්‍රීලනිපය පොහොට්ටුව ඉදිරියේ දණ නමයි: දිස්ත්‍රික්ක 04කට පමණක් අතෙන් එයි
කුරුණෑගල, ගම්පහ සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලට පොදුජන පෙරමුණෙන් තවත් අපේක්ෂකයෙකු බැගින් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවස්ථාව දෙන ලෙස ශ‍්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති සිරිසේන විසින් බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි බව ශ‍්‍රීලනිප ජ්‍යේෂ්ඨ ප‍්‍රකාශකයෙක් කියයි. ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ අද (17) දහවල් පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී හිටපු ජනපතිවරයා …
Continue Reading
පොහොට්ටුවෙන් ද ? – අතෙන්ද ? ශ‍්‍රීලනිප තීන්දුව අද දවල්
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වී මහ මැතිවරණයට තරග කිරීමේදි අපේක්ෂක ලැයිස්තුව පිළිබඳ ඇතිව තිබෙන ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (17) දහවල් පැවැත්වෙන ශ‍්‍රීලනිප දේශපාලන මණ්ඩල රැුස්වීමේදී විශේෂ තීන්දුවක් ගැනීමට ඉඩ ඇතැයි පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේය. ශ‍්‍රීලනිපය දැනටමත් මහනුවර,කළුතර, යාපනය හා වන්නි දිස්ත්‍රික්ක සඳහා වෙනම තරඟ කිරීමට තීරණය කර ඇති බවත් අද …
Continue Reading
මැතිවරණය පිළිබඳව දෙගිඩියාව නැති කළ යුත්තේ මැතිවරණ කොමිසමයි – ජවිපෙ නායක අනුර දිසානායක
-
RSL
-
March 16, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
අද දින (මාර්තු 16 ) බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති ජාතික ජන බලවේගයේ විශේෂ මාධ්‍ය හමුවේ සම්පූර්ණ කතාව ඇතැම් දේශපාලන ව්‍යාපාරවලට තමන් විසින් අත්පත් කරගත් මාධ්‍ය ආයතන හරහා ප‍්‍රචාරණය ගෙනයාමේ හැකියාව තිබුණත් එම දේශපාලන ව්‍යාපාරවල පහළ මට්ටමේ අපේක්‍ෂකයින්ට පවා තමන් පිළිබඳව, තමන්ගේ මනාප අංකය පිළිබඳව ජනතාවට පණිවුඩ ගෙනයාමේ දුෂ්කරතාවයක් ඇතිවෙනවා. මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට තිබෙන මාසයකට ආසන්න කාලයෙන් …
Continue Reading
ගම්පහ පොහොට්ටු රැස්වීම් සති 2කට නතර කරයි
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු දේශපාලන ජනහමු, බල මණ්ඩල රැස්වීම් ඉදිරි සති දෙකක කාලය තුළ අත් හිටුවන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දේශපාලන බළධාරීන්ට දැනුම් දෙයි. කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් රට තුළ මතු ව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බව ඇමතිවරයා කියා සිටී. කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් …
Continue Reading
සජිත් ප්‍රේමදාස කොරෝනා වෛරසයෙන් දේශපාලන වාසි සොයනවා – ඇමති ප්‍රසන්න
උකුස්සන් හා කටුස්සන් පොහොට්ටුවට එක්වෙමින් සිටින බවත් ඉදිරි මහා මැතිවරණයේ දී උකුස්සන් හා කටුස්සන් පාර්ලිමේන්තුවට යැවීමෙන් වළකින ලෙසත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලයි. ඔහු පෙන්වා දෙන්නේ අනාගත අභියෝග හා අවධානම ගැන සලකා මහින්ද රාජපක්ෂ මහතා අතහැර නොයන පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීම මේ මොහොතේ ජනතාව සතු යුතුකම හා වගකීම බවයි. පොහොට්ටුවට …
Continue Reading
ගෝඨාභය රාජපක්ෂ මෙතැනින් කොතැනටද ?
නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි. රාජපක්‍ෂලා නිරාවරණය වෙමින් පවතී. රාජපක්‍ෂවරු රාජ්‍ය පාලනය සඳහා තුනෙන් දෙක ලබා ගැනීමට කඩිමුඩියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියාහ. රාජපක්‍ෂලා රාජ්‍ය සේවක පුහුණුව ආරම්භ නො කර ඡන්දයක් දිනන්න බැරි තැනට පත්ව ඇත. එය බෙහෙවින් ඛේදජනකය. පුහුණුව නතර කළ පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිවරණ කොමිෂන් සභාවට ටිකක් සැරෙන් කතා කළේ ය. ඊටත් වඩා සැර කතාවක් හෙතෙම නිදහස් දවසේ ජාතිය අමතමින් …
Continue Reading
Political Week Review: සජිත් ගාවට ගිය සමහරු යළි එන්න හදනවා – රනිල්
සටහන – ගජබා නාගහවත්ත මිනිස්සු කළබල වෙලා. ඒ අස්සේ ඡන්ද තියන්න ගියොත් මිනිස්සු දේශපාලකයන්ට දොස් කියාවි. ඡන්ද කල් යන එකේ වැඩිම අවාසිය ආණ්ඩුවටයි එ.ජා.ප යට අභියෝග කරන අනිත් කණ්ඩායමටයි. ඡන්ද පත්‍රිකා ලක්ෂ 150 ක ජනතාව අල්ලනවා. ඒවා ගණන් කරන නිලධාරින් අල්ලනවා. ග්ලවුස් දාලා මේවා කරන්න බෑ. මැතිවරණ කොමිසමටයි තීන්දුව ගන්න තියෙන්නේ.” නායකයා කීවේය මහා මැතිවරණයේ නාම යෝජනා කැදවීමේ අවසන් දිනය …
Continue Reading